පේපැල් ටිවිටර් එකට මැසේජ් කරා ලංකාවට සල්ලි ගන්න බැරි හේතුව අහන්න.. ගැටලුව තියෙන්නේ ආණ්ඩුව පැත්තෙන්ද ඇහුවම හරියට අදහසක් නෑලු ඒ ගැන.. රටේ තියෙන නීති රෙගුලාසි නිසා වෙන්න පුලුවන් කියනවා.. දැන් පේපැල් ලිමිට් උනාම ඒ මුදල් කපා ගන්නවා කියලා කිහිප තැනකම දැක්කා.. ලංකාවට ගන්න බැරි උනොත් කට්ටියම ලොකු අමාරුවක වැටෙයි වගේ.. ආන්ඩුවට මේකට මැදිහත් වෙලා ගොඩ දාන්න පුලුවන් මට හිතෙන්නේ.
