PayPal ලංකාවට

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පේපැල් ටිවිටර් එකට මැසේජ් කරා ලංකාවට සල්ලි ගන්න බැරි හේතුව අහන්න.. ගැටලුව තියෙන්නේ ආණ්ඩුව පැත්තෙන්ද ඇහුවම හරියට අදහසක් නෑලු ඒ ගැන.. රටේ තියෙන නීති රෙගුලාසි නිසා වෙන්න පුලුවන් කියනවා.. දැන් පේපැල් ලිමිට් උනාම ඒ මුදල් කපා ගන්නවා කියලා කිහිප තැනකම දැක්කා.. ලංකාවට ගන්න බැරි උනොත් කට්ටියම ලොකු අමාරුවක වැටෙයි වගේ.. ආන්ඩුවට මේකට මැදිහත් වෙලා ගොඩ දාන්න පුලුවන් මට හිතෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,870

    nandalal porak keewa neda?
    lol
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    නිකන් බලාපොරොතු තිය ගන්න එපා අපේ ආණ්ඩුව මේ වගේ වැදගත් මොලේ ඇති වැඩ කරන්නේ නැ . පුරුදු විදියට හොර පාරෙන් ගනිල්ලා
     
    • Haha
    Reactions: TechnWeb and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නිකන් බලාපොරොතු තිය ගන්න එපා අපේ ආණ්ඩුව මේ වගේ වැදගත් මොලේ ඇති වැඩ කරන්නේ නැ . පුරුදු විදියට හොර පාරෙන් ගනිල්ලා
    ඇත්තටම ඇයි බන් මුන් මේ ආණ්ඩුව ඔහොම දෙයක් කරයි කියල හිතන්නවත් යන්නේ? මුන්ට තේරෙන්නේ නැද්ද? මේ හොදට කාල ලංකාව හයිටි වගේ කරලා උන් ශේප් එකේ කැපෙන්න යන්නේ කියල :cry: :cry:
     
    • Like
    Reactions: kasun090354t

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නිකන් බලාපොරොතු තිය ගන්න එපා අපේ ආණ්ඩුව මේ වගේ වැදගත් මොලේ ඇති වැඩ කරන්නේ නැ . පුරුදු විදියට හොර පාරෙන් ගනිල්ලා
    ලිමිට් උනොත් කෙලවෙනවා ඔය පාර.. මට නම් පේමන්ට්ගේට් එකක් විදියට පාවිච්චි කරන්න ඕනේ ඒකයි ගැටලුව
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    මෙච්චර රටට කෙලෙව්ව උන් ඕක ගොඩ දායි කියල හිතන්න එපා බං. පුදුම කරුම දේශපාලකයෝ ඉන්න රටක ඉපදුනේ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113

    පේපැල් දෙන්නේ නැත්තේ කුඩු නිසා කියලයි වියත්මගේ ගම්මන්පිල කිව්වේ නේද පොන්ස්
    @erozan
    පොනිල් පේපැල් ගැන දන්නේ නැද්ද ඇමරිකන් කාරයා අදුනනවනේ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    පොනිල් පේපැල් ගැන දන්නේ නැද්ද ඇමරිකන් කාරයා අදුනනවනේ

    පොනිල් ගැන අහන්න වෙන්නෙත් ඔකගෙන් තමයි පොහොට්ටුවේ අගමැති නේ .. මයිනගේ හොඳම යාලුවා
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මෙච්චර රටට කෙලෙව්ව උන් ඕක ගොඩ දායි කියල හිතන්න එපා බං. පුදුම කරුම දේශපාලකයෝ ඉන්න රටක ඉපදුනේ
    :(
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Central Bank eka permission denne naha
    ekai prashne

    Central Bank kiyanne minissu oke dollar thiyan ediwi kiyala
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,387
    25,595
    113
    උඹලගේ සහ ලඟ ගෙවල් වලට මැදිවෙලා සරුසාර ඉඩමක් තියෙනවා. ඒකේ අයිති කාරයා මෝඩයා, උඹලා එක එක විදිහට ඌම ඉඩම විකුණන තැනට පත් කරනවා , පස්සේ බෙදාගන්න. ඒ අස්සේ උඹේ කොටස ලොකු කරගන්න මිත්‍රපාර්ශවයටත් ගේමක් දෙන්න ඉන්නේ.

    ඔන්න ලංකාවේ තත්වේ, ඔක්කොම කෙළවුණාම මරාගෙන මැරෙමු.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485
    113
    Lankawe, Nithi Awl + Kudu + money Laundaring case nisa Paypal denne ne.
    Lankawe CB labbak newe