තෙල් නැ ගෑස් නැ කියන එකට පාරවල් වහන එකට මමත් ඒ කාලේ පට්ට විරුද්ද වුනා. නමුත් දැන් තත්ත්වය එක්ක බැලුවාම මමත් එ වගේ පොලිමක හිටියොත් පාරවල් වහන්න මුලින්ම දායක වෙනවා.
ඇයි?
මේ අමන පාලකයෝ හිතුන හිතුන දේ කර කර දැන් කිසිම ගානක් නැතුව ඉදිරිය අමාරුයි කිය කිය ඉන්නවා. පොනිලා ලොලු පාට් එකේමයි. ගෝතා පොම්නයා ගැන අකුරු වත් නාස්ති කරන්නැ.
දැන් වාහනේ යන එවුන්ටත් එන සතියේ වහනේ ගෙදර තමා තියන්න වෙන්නේ. ඒ තරමට තෙල් ප්‍රශ්නය සැහෙන්න උඩු දුවලා. අනේ ක්‍රෙඩිට් ලයින් හම්බවෙනවා කියලා හිත සනසං වැඩක් නැ.
එන සඳුදා ඉදන් බලපං. තෙල කදුලක් රටේ නැ. බලපං වෙන දේ. අපි අර්බුදයට හුරු උනා කියලා වැඩක් නැ.
මේ ක්‍රමයට අපි විරුද්දයි. තොපි 225ම එපා පලයව් කියලා අරගලය කරන්න පුලුවන් තැන කොතනද ඒ පාරද මම එතනට බහිනවා. මිනිස්සුන්ට කරදරවෙයි කියලා පඩි ටෝක්ස් එපා. යන එන හැම 3 දෙනෙකුගෙන්ම 2න් ගෝතයාට ඡන්දේ දාපු උන්. ඔය හැම එකාම මේ අර්බුදයට හේතුවක්.(බැසිලාම කිව්වනේ)
උන්ටත් පුලුවන් අම්නේ අපිට කරදරයි නොකියා උන්ව පාවලා දිපු හැතිකරේට විරුද්දව නැගි සිටින්න.