ඔව් පාර වැහුවාම තෙල් එනවා.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    තෙල් නැ ගෑස් නැ කියන එකට පාරවල් වහන එකට මමත් ඒ කාලේ පට්ට විරුද්ද වුනා. නමුත් දැන් තත්ත්වය එක්ක බැලුවාම මමත් එ වගේ පොලිමක හිටියොත් පාරවල් වහන්න මුලින්ම දායක වෙනවා.

    ඇයි?

    මේ අමන පාලකයෝ හිතුන හිතුන දේ කර කර දැන් කිසිම ගානක් නැතුව ඉදිරිය අමාරුයි කිය කිය ඉන්නවා. පොනිලා ලොලු පාට් එ⁣කේමයි. ගෝතා පොම්නයා ගැන අකුරු වත් නාස්ති කරන්නැ.

    දැන් වාහනේ යන එවුන්ටත් එන සතියේ වහනේ ගෙදර තමා තියන්න වෙන්නේ. ඒ තරමට තෙල් ප්‍රශ්නය සැහෙන්න උඩු දුවලා. අනේ ක්‍රෙඩිට් ලයින් හම්බවෙනවා කියලා හිත සනසං වැඩක් නැ.
    එන සඳුදා ඉදන් බලපං. තෙල කදුලක් රටේ නැ. බලපං වෙන දේ. අපි අර්බුදයට හුරු උනා කියලා වැඩක් නැ.

    මේ ක්‍රමයට අපි විරුද්දයි. තොපි 225ම එපා පලයව් කියලා අරගලය කරන්න පුලුවන් තැන කොතනද ඒ පාරද මම එතනට බහිනවා. මිනිස්සුන්ට කරදරවෙයි කියලා පඩි ටෝක්ස් එපා. යන එන හැම 3 දෙනෙකුගෙන්ම 2න් ගෝතයාට ඡන්⁣දේ දාපු උන්. ඔය හැම එකාම ⁣මේ අර්බුදයට හේතුවක්.(බැසිලාම කිව්වනේ)

    උන්ටත් පුලුවන් අම්නේ අපිට කරදරයි නොකියා උන්ව පාවලා දිපු හැතිකරේට විරුද්දව නැගි සිටින්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    See. You understand it now. Others will understand eventually. :)

    මොළේ බාගෙට වත් හැදිච්ච නැති තැරි බයියන්ට තේරෙන්න බඩගින්න වැඩි වෙනකන් ඉන්න වෙනවා. වැඩිපුර ඉන්නෙ එවුන් නිසා එතකන් බලන් ඉන්නව ඇරෙන්න කරන්න දෙයක් නෑ.

    රට ඉන්න සල්ලි නොඑව හිටියනං ඇති. තව මාස ගානක් එහෙම ඉන්න පුළුවන් විනයක් තියෙන උන් නං ඉන්නෙ රටේ වෙනසක් වෙනවා.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මෙන්න මේක තමා ඇත්‍ත බන්. අමාරුයි අමාරුයි කිය කියා මේ හැමදේම ඉවසන්න පුරුදු උනොත් අන්තිමට මුන් කියයි දැන් කන්නේ නෑ කන්නෙ නැතුව ඉන්න පුරුදු වෙයන් කියලා.

    මිනිස්සුන්ට මෙච්චර ප්‍රශ්න තියෙනවා මුන්ට කිසි ගානක් නෑනේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,186
    113
    තෙල් නැ ගෑස් නැ කියන එකට පාරවල් වහන එකට මමත් ඒ කාලේ පට්ට විරුද්ද වුනා. නමුත් දැන් තත්ත්වය එක්ක බැලුවාම මමත් එ වගේ පොලිමක හිටියොත් පාරවල් වහන්න මුලින්ම දායක වෙනවා.

    ඇයි?

    මේ අමන පාලකයෝ හිතුන හිතුන දේ කර කර දැන් කිසිම ගානක් නැතුව ඉදිරිය අමාරුයි කිය කිය ඉන්නවා. පොනිලා ලොලු පාට් එ⁣කේමයි. ගෝතා පොම්නයා ගැන අකුරු වත් නාස්ති කරන්නැ.

    දැන් වාහනේ යන එවුන්ටත් එන සතියේ වහනේ ගෙදර තමා තියන්න වෙන්නේ. ඒ තරමට තෙල් ප්‍රශ්නය සැහෙන්න උඩු දුවලා. අනේ ක්‍රෙඩිට් ලයින් හම්බවෙනවා කියලා හිත සනසං වැඩක් නැ.
    එන සඳුදා ඉදන් බලපං. තෙල කදුලක් රටේ නැ. බලපං වෙන දේ. අපි අර්බුදයට හුරු උනා කියලා වැඩක් නැ.

    මේ ක්‍රමයට අපි විරුද්දයි. තොපි 225ම එපා පලයව් කියලා අරගලය කරන්න පුලුවන් තැන කොතනද ඒ පාරද මම එතනට බහිනවා. මිනිස්සුන්ට කරදරවෙයි කියලා පඩි ටෝක්ස් එපා. යන එන හැම 3 දෙනෙකුගෙන්ම 2න් ගෝතයාට ඡන්⁣දේ දාපු උන්. ඔය හැම එකාම ⁣මේ අර්බුදයට හේතුවක්.(බැසිලාම කිව්වනේ)

    උන්ටත් පුලුවන් අම්නේ අපිට කරදරයි නොකියා උන්ව පාවලා දිපු හැතිකරේට විරුද්දව නැගි සිටින්න.
    oya wage gobba wada walin mulinma kelawenne umbala wage unta misak wena unta newi. Umbath awilla anduwen kana bona ekek neda? I mean rajaya rassawak karana ratata barak wechcha ekekne?

    මෙන්න මේක තමා ඇත්‍ත බන්. අමාරුයි අමාරුයි කිය කියා මේ හැමදේම ඉවසන්න පුරුදු උනොත් අන්තිමට මුන් කියයි දැන් කන්නේ නෑ කන්නෙ නැතුව ඉන්න පුරුදු වෙයන් කියලා.

    මිනිස්සුන්ට මෙච්චර ප්‍රශ්න තියෙනවා මුන්ට කිසි ගානක් නෑනේ
    Hari anduwa maaru kala kiyapan, Pita rata un eida duwagena salli denna nikan? Pissuda ban. Me hinga kana tikama tama hinga kanna wenne. Pena thek maaneka solution ekak ne.
    ------ Post added on Jun 15, 2022 at 4:14 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    oya wage gobba wada walin mulinma kelawenne umbala wage unta misak wena unta newi. Umbath awilla anduwen kana bona ekek neda? I mean rajaya rassawak karana ratata barak wechcha ekekne?

    ------ Post added on Jun 15, 2022 at 4:14 PM

    ඔව් බං රටට පට්ට බරක් අපි. උබ කිව්වානේ අපිව අයින් කරලා වෙන උන්ව ගන්නත් පුලුවන් කියලා. අනේ කරපංකෝ. මම හරි ආසයි එහෙම රස්සාව දිලා යන්න.
     
    • Haha
    Reactions: Die-hard

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,048
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට මේකට උත්තර දියල්ලා.

    උඹල ඩොලර් ණයට තෙල් ගේනකන් බලං ඉන්නවා. ආපු ගමන් රුපියල් දීලා ලබාගන්නවා.

    1 දැන් උඹල කොහොමද ඔය ඩොලර් ණය ගෙවන්නේ? රුපියල් දීල මාරු වුනාම ණය ගෙවෙනවද?

    2 තෙල් පුච්චලා උඹල ඩොලර් හොයනවද?
    ණයට ගත්ත තෙල් පුච්චලා උඹලට විදුලිය දෙනවා. රටට ඩොලර් ලැබෙනවද ගත්ත ණය ගෙවන්න?

    මට ඇත්තටම තේරෙන්නේ නෑ උඹල රටක් හැටියට කොහෙටද යන්නේ කියල. ගෙවාගන්න බෑ, හැබැයි ණයට හරි ඕන. 🙄 එදා වේල බේරගන්න ගිහිං බෙල්ල මිරිකගන්නවා වගේ වැඩක් කරගන්නව වගේ පේනවා.🙄
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,186
    113
    ඔව් බං රටට පට්ට බරක් අපි. උබ කිව්වානේ අපිව අයින් කරලා වෙන උන්ව ගන්නත් පුලුවන් කියලා. අනේ කරපංකෝ. මම හරි ආසයි එහෙම රස්සාව දිලා යන්න.
    Mama newi ne ban eka karanne. Mama kiyanne complain karana andana unwa ain karalla karanna kamati unta denna ona. Patta negative vibe ekaka inne hama ekama.
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    Mama kiyanne complain karana andana unwa ain karalla karanna kamati unta denna ona.

    දැනටත් කට්ටිය යනවා තමයි. කිසිම ඉගෙනිමක් නැති, ⁣දේසපාලුවන්ට පුකදිලා ආපු පියන් ලිපිකරු සෙට් එක ඇරෙන්න. නමුත් මතක තියාගනින්, පකීර්ලා වගේ උබලා කිව්වාට ආස උන්ට කරන්න පුලුවන් කිව්වාට, රජයේ ක්‍රිටිකල් තැන්වල කට්ටිය ගියොත් බාරගන්න එවුනුත් හැදිලා නැ කියලා. අනික උන්ට ආවත් හිතේ සතුටින් කරන්න පුලුවන් තැනක් පඩියක් රාජ්‍ය සේවය තුල නැ කියලත්.

    ⁣උබේ ඔය ලස්සන සිහි⁣නයේ ස්වයං වින්දනය කර කර හිටපං මුලු රාජ්‍ය සේවයම එකම තරාදියක දාලා බැන බැන . දන්නැ මෙි රටේ තියන අර්බුදයේ ගැබුර
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    මට නැත්තම් උඔටත් නැති තියරිය. ඔකට approve එක දෙන පොන්ස්ලා තැරි බයියන්ට වඩා danger මොකද උන් ඉන්නෙ මිනිසුන්ගේ පැත්තේ නෙමේ උන්ට ඔන උන්ගේ උන්ට බලේ අරන් දෙන්න.

    අම්මා තාත්තා ලමයෙක් අසනිපයක් වෙලා හදිසියකට අවසාන තෙල් බිංදුවෙන් hospital එන එකෙක්ගෙ පාර වහපන් මා පුතී. :yes: රැට නිවුස් බලන්න ආසයි ඔලු 7ක් 8ක් පාරේ ෆැලැට් කරන් වාහනයක් ගියා කියලා :love:
     
    Hadena welawata hadei ban. Dan umba marunoth okkoma wada nawathinawada ban? Nane? Ewa mokak hari widiyakata wenawane.

    everything is replacable ban. Eka mathaka tiyaganin.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මට නැත්තම් උඔටත් නැති තියරිය. ඔකට approve එක දෙන පොන්ස්ලා තැරි බයියන්ට වඩා danger මොකද උන් ඉන්නෙ මිනිසුන්ගේ පැත්තේ නෙමේ උන්ට ඔන උන්ගේ උන්ට බලේ අරන් දෙන්න.

    අම්මා තාත්තා ලමයෙක් අසනිපයක් වෙලා හදිසියකට අවසාන තෙල් බිංදුවෙන් hospital එන එකෙක්ගෙ පාර වහපන් මා පුතී. :yes: රැට නිවුස් බලන්න ආසයි ඔලු 7ක් 8ක් පාරේ ෆැලැට් කරන් වාහනයක් ගියා කියලා :love:

    අරන් එන්න ඉස්පිරිතාලෙට. ඉස්පිරිතාල දුවන්නෙත් කොලේජස් වලින් දෙන ඩොනේෂන් වලින්. තව කොච්චර කල් කොලේජ් වලට සල්ලි හොයන්න පුලුවන්ද දන්නැ. එතකං අම්මා තාත්තාව ඉස්පිරිතාලේට ගෙනකං පාර තිබ්බාම ඇති කියලා හිතන්න.

    හැබැයි අවසන් තෙල් බින්දුව ⁣දක්වා හින්දන තැනට ප්ලැන ගහලා අවසන් ⁣සේලයින් බින්දුව දෙන තැනට ප්ලැන ගහලා ඉන්න එවුන් සුදනෝ කරලා , විරද්ද වෙන උන්ට බැන බැන හිටපං.

    එතකොට අවසන් තෙල් බින්දුව තියාගෙන ඇම්බියුලන්ස් පැද පැද හිටියැකි.

    තැරි දාර ගොං බයියා කවුද

    Hadena welawata hadei ban. Dan umba marunoth okkoma wada nawathinawada ban? Nane? Ewa mokak hari widiyakata wenawane.

    everything is replacable ban. Eka mathaka tiyaganin.
    හා.

    රිපිට් උනේ නම් බයියන්ගේ ගොංකම තමා.
    ------ Post added on Jun 15, 2022 at 4:42 PM
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    එන සතියෙ බලපන්කො මිට්ටො එක එකා මරාගන්න හැටි කන්න නැතුව 😂😂,අපි නං ලෑස්ති වෙලා ඉන්නෙ ගිනිකෙලි සංදර්ශනයට 🤩🤩🤩
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    අරන් එන්න ඉස්පිරිතාලෙට. ඉස්පිරිතාල දුවන්නෙත් කොලේජස් වලින් දෙන ඩොනේෂන් වලින්. තව කොච්චර කල් කොලේජ් වලට සල්ලි හොයන්න පුලුවන්ද දන්නැ. එතකං අම්මා තාත්තාව ඉස්පිරිතාලේට ගෙනකං පාර තිබ්බාම ඇති කියලා හිතන්න.

    හැබැයි අවසන් තෙල් බින්දුව ⁣දක්වා හින්දන තැනට ප්ලැන ගහලා අවසන් ⁣සේලයින් බින්දුව දෙන තැනට ප්ලැන ගහලා ඉන්න එවුන් සුදනෝ කරලා , විරද්ද වෙන උන්ට බැන බැන හිටපං.

    එතකොට අවසන් තෙල් බින්දුව තියාගෙන ඇම්බියුලන්ස් පැද පැද හිටියැකි.

    තැරි දාර ගොං බයියා කවුද

    හා.

    රිපිට් උනේ නම් බයියන්ගේ ගොංකම තමා.
    ------ Post added on Jun 15, 2022 at 4:42 PM

    උඹ පාර වැහැවම තෙල් බෙහෙත් එනවත? 😂 ම්ම්ම මරු (y)
     
    • Haha
    Reactions: negombokollo

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    රට දැන් බන්කොලොත් කරල ඉවරයි මේ කාලකන්නි දේශපාළුවො + සමහර නිලධාරීන්.

    ඒත් අපි මේ රටේ ජීවත් වෙන්න ඕන. රටේ ප්‍රශ්න තිබුණ කියල කිසිම නීති විරෝධී/ප්‍රචන්ඩ දෙයක් කරන්න නරකයි. ලිබියාව / සිරියාව වගේ රටවල් දිහා බලන්න.

    දැන් කරන්න තියෙන හොදම දේ පොදු ප්‍රවාහනය/කර්මාන්ත වලට ප්‍රමුකත්වයක් දීල ඉන්ධන දෙන එක. ත්‍රී වීල්/බයික් සීමාවකට යටත්ව ඉන්ධන දෙන එක. කාර්,ජීප් වලට ඉන්ධන දෙන එක දැඩිව සීමා කිරීම.