වාහන මිල

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    වාහන ඉම්පෝර්ට් කරද්දි නිශ්පාදිත දිනය බලනවානේ...ගොඩක් පරන වාහන ගේන්න බැහැනේ..ඒ වගේ ඇයි රට ඇතුලේ බාවිතා කරන වාහන වලට නිශ්පාදිත දිනයේ ඉදල නියමිත දිනයකදී ස්ක්‍රැප් කරන්නේ නැත්තේ හෝ වටිනාකම සීමාකරන්න බැරි.....එහෙම කලානම් වාහන මිල අඩුවෙයි නේ...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සීමාවක් තියෙනව, ලීසින් දෙද්දි ඊට අමතර දිල මිලට ගන්න එකට කොරන්ඩ දෙයක් නැ

    එ කිව්වේ?? ලීසිං එකට අමතරව අතට දෙන ගාන ද?
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සීමාවක් තියෙනව, ලීසින් දෙද්දි ඊට අමතර දිල මිලට ගන්න එකට කොරන්ඩ දෙයක් නැ
    2020 ජනවාරි ලක්ශ 50 ගත්ත වාහනේ අද ලක්ශ 100...ආන්ඩුවෙන් ඇයි මේකට පිලියමක් කරන්නේ නැත්තේ...අසාධාරණයි නේ..
     
    • Like
    Reactions: kevin_levin

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2020 ජනවාරි ලක්ශ 50 ගත්ත වාහනේ අද ලක්ශ 100...ආන්ඩුවෙන් ඇයි මේකට පිලියමක් කරන්නේ නැත්තේ...අසාධාරණයි නේ..
    ලක්ශ 50 කරනවනම් ආන්ඩුවෙන් ආණ්ඩුවටම තෝරන්ඩ වෙනව වාහනේ කාටද දෙන්නෙ කියන එක,

    එ කිව්වේ?? ලීසිං එකට අමතරව අතට දෙන ගාන ද?
    Ow
    ------ Post added on Jun 17, 2022 at 12:19 PM
     
    • Like
    Reactions: lasankandy

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    2019 wage $ - 190rs wage thiyeddi apu ewa oya.mn hithnne eetath adui 180rs wage.
    dn $ eka eeta wage double wela.

    itn ohoma thama ganan dnne :D
    me logic eka parana wahana welata nm apply krnna krnna ba within 5 y wahana nm itn oka normal
    Dan itin thel prashneth ekka owa nikan dira dira idiy, dan minissu owa gane nehe, one nan alto wage ekak podi ewa wage ganne puluwan, e unata hugak ama wikinennenehe, dan thel prsshneth ekla hugak minissu yanna tamai hadanne me raten owa wikunala, thel walata giya kalak.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    වාහන මිල අපිට කියන්න බෑ
    මේ වෙනකන් හැමෝම කිව්වේ හිතන් හිටියේ වාහනයක් අරන් දාන එක ආයෝජනයක් කියල මිල අඩු වීමක් උනේ නෑ
    අනිත් අතට වාහනයකට ලංකාවේ තියෙන්නේ කෘතීම මවපු මිලක්. දැන් ලංකාවේ ලක්ස 50 කට අලෙවි වෙන කාරයක සැබෑ වටිනාකම ලක්ස 10 කටත් අඩුයි (රිදෙයි) මේ ලක්ස 50 මිල තීරණය වෙන්නේ වාහන තියෙන ගාන , බ්‍රෑන්ඩ් එක තෙල් කෙරුවාව පාර්ට්ස් ඉල්ලුම අනුවනෙ. එතකොට තෙල් මිල , පාර්ට්ස්, මෙන්ටෙනන්ස් මේ ඔක්කොම දෙගුණ තෙගුණ වෙලා වාහන වලට තින ඉල්ලුම අඩුම උනාම අර ලක්ස 50 හේ වර්චුවල් වටිනාකම බහිනවා. මතකද තෙල් සුලබ මිල අඩු කාලෙත් ඔය තෙල් කරන්නේ නැති පාර්ට්ස් අඩු මොඩල් මාර්කට් නෑ දැන් ඒ හේතු මාර්කට් උන වාහන වලත් අදාළ උනොත් මක්කය වෙන්නේ ?
     
    • Like
    Reactions: King kekille

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    2020 ජනවාරි ලක්ශ 50 ගත්ත වාහනේ අද ලක්ශ 100...ආන්ඩුවෙන් ඇයි මේකට පිලියමක් කරන්නේ නැත්තේ...අසාධාරණයි නේ..

    dan anduwata owa thiya mehe tiyana wahan tika thel tika diganna baruwa inne
    wahana gena eka awurudu 3k 4k kal yay
    eeta kalin petrol, diesel gas tika awit rata 2020 state ekatawath enna oni
     
    • Like
    Reactions: lasankandy

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    2019 wage $ - 190rs wage thiyeddi apu ewa oya.mn hithnne eetath adui 180rs wage.
    dn $ eka eeta wage double wela.

    itn ohoma thama ganan dnne :D
    me logic eka parana wahana welata nm apply krnna krnna ba within 5 y wahana nm itn oka normal
    ඒක තමයි කියන්නේ...සේල් වල තියනව නම් brand new වාහන ඒව ඩොලර් රේට් එකට අඩු වැඩි උනාට කමක් නෑ...ඒත 1980 ගනන් වල වාහනත් ඩබල් වෙලා...හරිම අසාධාරණයි. ආන්ඩුවක් තියෙන්නේ මේවා නියාමනය කරන්න.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    වාහන ඉම්පෝර්ට් කරද්දි නිශ්පාදිත දිනය බලනවානේ...ගොඩක් පරන වාහන ගේන්න බැහැනේ..ඒ වගේ ඇයි රට ඇතුලේ බාවිතා කරන වාහන වලට නිශ්පාදිත දිනයේ ඉදල නියමිත දිනයකදී ස්ක්‍රැප් කරන්නේ නැත්තේ හෝ වටිනාකම සීමාකරන්න බැරි.....එහෙම කලානම් වාහන මිල අඩුවෙයි නේ...
    එහෙම හුකන්ඩ බෑ

    එහෙම දෙයක් කරන්න ඕන නම් හරි ක්‍රමේතමා යෝග්‍යතා සහතික අනිවාර්ය කරන එක වාහන වලට. හොඳටම කන්ඩිෂන් එකෙන් තියාගන්න බැරිනම් දුවන්න බෑ.
     
    • Like
    Reactions: King kekille

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,319
    6,168
    113
    FD danawa ita hondai.50lak walata maseta 80k wage ganna puluwan gedara wiyadam cover.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    සීමාවක් තියෙනව, ලීසින් දෙද්දි ඊට අමතර දිල මිලට ගන්න එකට කොරන්ඩ දෙයක් නැ
    අඩේ පොනසියා දැක්ක කල්, උඹේ අම්මගේ කිම්බ එහෙම තාම තියනවද , මැදි මුලනේ බල්ලෝ නම් දැන් රෙන්නේ නැ වගේ නේද ඒකිගේ හුත්තට මේ දවස් වල, දැන් තොට ගෙවන්නේ කව්ද ? අම්මගේ කිම්බ දැන් නගර සභාවට වත් දීපන් පොන්නයෝ කුණු ලොරි වල කුණු ටික වත් දාන්න
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    වාහන මිල අපිට කියන්න බෑ
    දැන් ලංකාවේ ලක්ස 50 කට අලෙවි වෙන කාරයක සැබෑ වටිනාකම ලක්ස 10 කටත් අඩුයි (රිදෙයි)

    කොහොමද බං මෙහෙම කියන්නෙ??

    මේ සයිට් එකේ හැටියට සිංගප්පූරුවෙ 2015 Axio එකක් රුපියල් මිලියන 35ක්.

    https://www.sgcarmart.com/new_cars/newcars_overview.php?CarCode=11713
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ලක්ශ 50 කරනවනම් ආන්ඩුවෙන් ආණ්ඩුවටම තෝරන්ඩ වෙනව වාහනේ කාටද දෙන්නෙ කියන එක,

    Ow
    ------ Post added on Jun 17, 2022 at 12:19 PM
    aaa ponsiyaaaa.. uba innawane thama. marila pala wesige putha
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    කොහොමද බං මෙහෙම කියන්නෙ??

    මේ සයිට් එකේ හැටියට සිංගප්පූරුවෙ 2015 Axio එකක් රුපියල් මිලියන 35ක්.

    https://www.sgcarmart.com/new_cars/newcars_overview.php?CarCode=11713

    වාහනේ සැබෑ වටිනාකම කිව්වේ නිෂ්පාදිත රටේ වටිනාකම. මේකට අනුව ජපානයේ. ඒ ඒ රටවල් වල ඇතුලේ ගැන ටැක්ස් මත වෙනස් වෙනවනේ. සින්ගපුර් වල ටැක්ස් එක ලංකාවටත් වඩා වැඩි (ඒ උන්ගේ පොදු ප්‍රවාහනය සුපිරි නිසා)