වාහන මිල

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    singa wala driving license eka gnnama ubata yai hena ganak...
    un public transport walata minissunwa push krnne..

    වාහනේ වටිනාකම ගැන අරූ කියපු එක ගැනයො ආගියුමන්ට් එක. මම මොකටද බං සින්ග ලයිසන් ගන්නෙ.... 🤷
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    dan anduwata owa thiya mehe tiyana wahan tika thel tika diganna baruwa inne
    wahana gena eka awurudu 3k 4k kal yay
    eeta kalin petrol, diesel gas tika awit rata 2020 state ekatawath enna oni

    3/4ක් නෙවේ 10ට වත් ෂුවර් නෑ බන්. සෙන්ට්‍රල් බෑන්ක් එකේ ඉන්නේ කෙනෙක් කිවේ
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    එහෙම හුකන්ඩ බෑ

    එහෙම දෙයක් කරන්න ඕන නම් හරි ක්‍රමේතමා යෝග්‍යතා සහතික අනිවාර්ය කරන එක වාහන වලට. හොඳටම කන්ඩිෂන් එකෙන් තියාගන්න බැරිනම් දුවන්න බෑ.
    වාහන මිල නියාමනය කරන්න ඕන අනිවා...වාහන කියන්නේ රත්තරං නෙමෙයි...ලංකාවේ කොහොමත් ලෝකඑ අනික් රටවල් වල වෙන දේවල් එක්කබලඩ්ග්දි අනික් පැත්ත නේ වෙන්නේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අඩේ පොනසියා දැක්ක කල්, උඹේ අම්මගේ කිම්බ එහෙම තාම තියනවද , මැදි මුලනේ බල්ලෝ නම් දැන් රෙන්නේ නැ වගේ නේද ඒකිගේ හුත්තට මේ දවස් වල, දැන් තොට ගෙවන්නේ කව්ද ? අම්මගේ කිම්බ දැන් නගර සභාවට වත් දීපන් පොන්නයෝ කුණු ලොරි වල කුණු ටික වත් දාන්න

    @erozan ponsiya left.

    ado moda sakkili erozan. eththa kiyapan ube ammata kee denek gahanawada???
     
    • Like
    Reactions: magix

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    එහෙම කරොත් ලංකාවේ වාහන වලින් බාගෙට බාගයක් Scraping යනවා
    ඒක තමයි හරි ක්‍රමේ...safety issues. Highwayස් වලත් යන්න තහනම් කරන්න ඕන පරන ලඩි.. 2001 audi laksa 50, 60 ඒ රටවල් වල උන් දන්නව නම් පුකෙන් හිනාවෙයි...
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වාහන ඉම්පෝර්ට් කරද්දි නිශ්පාදිත දිනය බලනවානේ...ගොඩක් පරන වාහන ගේන්න බැහැනේ..ඒ වගේ ඇයි රට ඇතුලේ බාවිතා කරන වාහන වලට නිශ්පාදිත දිනයේ ඉදල නියමිත දිනයකදී ස්ක්‍රැප් කරන්නේ නැත්තේ හෝ වටිනාකම සීමාකරන්න බැරි.....එහෙම කලානම් වාහන මිල අඩුවෙයි නේ...

    නිශ්පාදිත දිනයේ ඉඳලා බලලා වාහන අයින් කරන්න මේක එච්චර දියුණු රටක්ද? වාහනේ නඩත්තුව හොඳයි නම්, මාර්ගයේ ධාවනයට සුදුසු තත්වෙ තියෙනව නම් ඒකට ලයිෂන් දෙනවා. බර වාහන නම් යෝග්‍යතා සහතිකය ගන්න ඕන. මේ විදිය තමයි ලංකාව වගේ රටකට සුදුසු. ඉස්සර වගේ කෑලි එල්ලගෙන පාරෙ යන වාහන දැන් අඩු පොලීසියෙන් ලියන නිසා. දුමත් බලන නිසා ඉස්සර ගිණි අරන් වගේ දුම දාගෙන යන වාහන පාරෙ නෑ එහෙමට දැන්ඇත්තටම ඒක හොඳයි. මොඩිෆයි වත් ඕනෙට වඩා කරන්න දෙන්න හොඳ නෑ.

    වාහන වල ගණන් අඩු වෙන්න නම් තෙල් නැත්තටම නැති වෙලා වාහන තියාගෙන කිසිම වැඩක් නැති වෙන්න ඕන. එහෙම වුනාම වාහන ගන්න එවුන්ටත් වැඩක් නෑ තෙල් නැතුව මොක දාල දුවන්නද. කොහොමත් 2021න් වගේ පස්සෙ වාහන විකුණන්නෙ එක්කො මරාලයක් නිසා, නැත්තම් ලීසිං ගෙවාගන්න බැරිව, නැත්තම් වැඩකටම නැතිව ගෙදර තියෙන නිසා වගේ තවත්සීමිත කාරණා කීපයකට විතරයි. මොන තර්ක දැම්මත් වාහන ගේන්න පුළුවන් කාලෙ තිබ්බ මිල අහලකටවත් ආයෙ වාහන මිල එන්නෙ නෑ. අනික මිල වැඩි වෙන එකමයි හොඳ. ඒ මුල් කාලෙ ගත්ත උන්ට එතකොට හොඳයි. විකුණන්න නෙවෙයි, මිල අඩු වෙනකම් හිටිය උන්ට ආයෙ ගන්න වෙන්නෙ වැඩි මිලට වෙන්න. ආයෝජන කියන්නෙ ඒවට. මොන රජයක් ආවත් වාහන මිල පාලනයක් දාන්න බෑ. බයිසිකලයක් හරි කලින් ගත්ත එකා දිනුම්. අඩු වෙනකම් හිටි උන්ට මැරෙනකම්වත් ආයෙ ඒ බලන් ඉන්න කාලෙ තිබ්බ මිලට වඩා අඩුවෙන් ලංකාවෙන් වාහන ගන්න වෙන්නේ නැත. ඒක තමයි වෙන්නත් ඕන.
     
    වාහන ඉම්පෝර්ට් කරන තත්වෙට එද්දි...2018 ප්‍රිමියෝ එහෙම කෝටී 10ක් වත් කියෛ නේ...එත්කොට 2025 වත් උනොත්...එදාට තියන bbrndnew වාහනය නොගෙන 2018 එක ගනී කෝටි 10කට ඔයා කියන විදියට
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වාහන ඉම්පෝර්ට් කරන තත්වෙට එද්දි...2018 ප්‍රිමියෝ එහෙම කෝටී 10ක් වත් කියෛ නේ...එත්කොට 2025 වත් උනොත්...එදාට තියන bbrndnew වාහනය නොගෙන 2018 එක ගනී කෝටි 10කට ඔයා කියන විදියට
    Supply and demand කියලා දෙයක් තියෙනව මචන්. සරල තියරි එකක්. මිලක් නියම කරපු යම් දෙයකට ඉල්ලුම වැඩියි නම් සහ එන්න එන්නම සැපයුම අඩුයි නම්, ඒ දේවල් වල මිල ඉහල යනව. දැන් ලංකාවට වාහන ඉම්පෝට් කරන්න බෑ. එතකොට තියෙන වාහන ටිකේ මිල ඉහල යනවා ඉල්ලුම වැඩි නිසා. දැන් ඉල්ලුම අඩු වෙලා තියෙන්නෙ වාහන වලට තෙල් නැති නිසා.

    යම් දවසක ආයෙම වාහන ඉම්පෝට් කරන්න දුන්නොත් සැපයුම කියන දේ වැඩි වෙනවා. එතකොට ඉල්ලුමට සරිලන සැපයුමක් එනව නම් මිල පාලනයක් වෙනවා.

    ආයෙ වාහන ඉම්පෝට් කරන්න දෙන කාලයක් නම් අවුරුදු 5කට 10කටවත් මම නම් හිතන්නෙ නෑ. එහෙම දුන්නත් විනිමය අනුපාත, අනික් ගාස්තු එක්ක වාහන මිල කොහොම වෙයිද කියලා ඉතින් ඕන කෙනෙක්ට තේරෙනවා. :D
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    hari hari waraduna eka.. athaka una :D
    koma hari singa wala license gnna bara gnak ynwa itn
    ඉතින් ඔය බර ගාන ලංකාවට සාපෙක්ශව නේද.... ඔයිට වඩා ගනන් රටවලුත් ඇති. අර පොරගෙ වාහන වල ගනනුත් ඔයි වගේ. 🙂