A/L වලට Subject එක තෝර ගන්න

hkiz

Junior member
  • Jun 8, 2022
    28
    38
    13
    මම O/L ලියලා Result එනකම් ගෙදරට වෙලා ඉන්නේ. මට පොඩි උදව්වක් ඕනා A/L වලට විශයක් තෝරගන්න. Ambition එකනම් SE කෙනෙක් වෙන්න ;). දැනට හිතන් ඉන්නෙනම් chemistry අයින් කරලා maths එක්ක IT කරන්න but මට මැත්ස් එච්චර අල්ලන විශයක් නොවන හින්දා කෙලවෙයි කියලා බයයි. මට පොඩ්ඩක් AL වලට subject එකක් තෝර ගන්න guide කරනවනම් ලොකු උදව්වක්
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම O/L ලියලා Result එනකම් ගෙදරට වෙලා ඉන්නේ. මට පොඩි උදව්වක් ඕනා A/L වලට විශයක් තෝරගන්න. Ambition එකනම් SE කෙනෙක් වෙන්න ;). දැනට හිතන් ඉන්නෙනම් chemistry අයින් කරලා maths එක්ක IT කරන්න but මට මැත්ස් එච්චර අල්ලන විශයක් නොවන හින්දා කෙලවෙයි කියලා බයයි. මට පොඩ්ඩක් AL වලට subject එකක් තෝර ගන්න guide කරනවනම් ලොකු උදව්වක්
    දබ ඇටෙ ජොබ් නෑ රට පලයන්
     
    hkiz

    Junior member
  • Jun 8, 2022
    28
    38
    13

    hkiz

    Junior member
  • Jun 8, 2022
    28
    38
    13
    ම්
    math එක්ක IT කරන්න
    අවුල opportunities අඩුයි

    ගෙදරට වෙලා ඉන්න එපා. ඉක්මණට class යන්න, වදින්නම් පලයන්
    නැත්නම් පස්සේ විදවන්න වෙයි :yes:
    මොනාද ලොස් වෙන opportunities ? පොඩ්ඩක් explain කරන්නකෝ පුලුවන්නම්
     
    • Like
    Reactions: Windscreen1

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    මැරෙනකන් ඉගෙන ගන්නන් මේ මිස් උගන්වනවනාම්!🥴
    මැරෙනකන් ඉගෙනගන්න වෙනවා ඉතින් කවදාකවත් පාඩම ඉගෙන ගන්නේ නැතුව මිස් දිහා බලන් ඉන්න නිසා. 🤭
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    මේ මැයි වලද කරේ ?

    Thanks for the advice
    ------ Post added on Jun 18, 2022 at 8:01 PM

    Commerce කරලා SE වෙන්න පුලුවන්ද ?
    ------ Post added on Jun 18, 2022 at 8:02 PM
    OW . මාත් කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ