Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,852
    17,019
    113
    Kottawa
    කිරියෙ ඩයල් එකක් මුලින් මෙහෙම කීවා..

    මෙච්චර හොද වැඩි නැද්ද. Gang bang එකක් දා​

    🤣🤣🤣

    Proof ekka daanna me wage ✅

    පයිය තමයි.ඔක්කොම පරදිනවා. 🤣🤣

    දැන් ඉන්න කැප්ටන් නිකමෙක් නේ.උට එච්චර දෙයක් කරන්න බැ. නමට කැප්ටන්.පුකට පයින් ගහලා එලවන්න ඔනේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,751
    113
    දෙහිවල
    kohe hari yana ekak breaking kyala copy paste karana ekkenda :rofl:
    Proof ekka daanna me wage ✅
    🤭 🤭 🤭 කිරිකට් එක්පර්ට්

    දැන් මැච් දින්නම එන්නේ බ්‍රේකින් නිවුස්.
    ෂෙඩ් එකකට ගහක අත්තක් වැටුනම එන්නේ බ්‍රේකින් නිවුස්.🤭🤭
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    288861329_370154141886874_8664878392784545122_n.jpg
    dan finchy ta mokada danne na hithenne :D
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ai bn ara ape eun heta kaha adan yanna dagalanne Aussylata respect ekata ga ga... yako match ekak match ekak vidihata thiyenna oni... api 4 weni match eka paradunanan okun kaha adan yanna katha karaida

    Live
    IND Women vs SL Women, 1st T20I
    India Women tour of Sri Lanka

    IND-W 35/2 (6.4/20 ov)
    Harmanpreet Kaur* 12(11)
    Shafali Verma 19(22)
    Ama Kanchana 0/3 (0.4 ov)
    IND Women chose to bat.

    Click here to view more @espncricinfo :
    https://www.espncricinfo.com/series...dia-women-1st-t20i-1319709/live-cricket-score
    Mandhanath Dikka wagema eka lakunakata out wela
    ------ Post added on Jun 23, 2022 at 2:35 PM
     
    • Like
    • Haha
    Reactions: batwise and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,027
    113
    එකමත් එක රටක
    ai bn ara ape eun heta kaha adan yanna dagalanne Aussylata respect ekata ga ga... yako match ekak match ekak vidihata thiyenna oni... api 4 weni match eka paradunanan okun kaha adan yanna katha karaida
    ගොන් ආතල් ගන්න උපන් හපන්නු නේ.

    ඕකත් නිකන් නන්දසේනට රෙස්පෙක්ට් එකට තාප්ප ටික කුරුටු ගෑවා වගේ තමයි. පස්සේ තේරෙන්නේ ගොන් කම්.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ගොන් ආතල් ගන්න උපන් හපන්නු නේ.

    ඕකත් නිකන් නන්දසේනට රෙස්පෙක්ට් එකට තාප්ප ටික කුරුටු ගෑවා වගේ තමයි. පස්සේ තේරෙන්නේ ගොන් කම්.
    Ow bn ekek mokak hari gon wadak karanna gaththama anik unuth rallata karanna gannawa

    Kaha Adan යන එක නං ගොන් ආතල් එකක් තමයි.

    Anyway, next Saturday galle yanna kyala baluwe test 1k balala rawmk dala enna
    Adee test dekath oya gammatama gahuwanan patta
    ------ Post added on Jun 23, 2022 at 2:38 PM

    heta team eke mona mona changes eida danne na
    ------ Post added on Jun 23, 2022 at 2:39 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,027
    113
    එකමත් එක රටක
    ටෙස්ට් ටීම් එක තෝරන්න අමාරු වෙයි වගේ නේද ?

    නිස්සංක , අසලංක දෙන්නම එළියේ ඉදි ද මන්ද..
    චන්දිමාල් , මැතිව්ස් , දිමුත් තුනම ඇවිත් , වෙනම කීපර් කෙනෙක් විදියට දික්වැල්ලව ගැස්සුවොත් නම් අසලංකගේ තැන කොහොමත් නෑ .
    ඕෂද යව කපන්න බැරි උනොත් නිස්සංකයත් නෑ .. :baffled:
     
    • Like
    Reactions: batwise

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ටෙස්ට් ටීම් එක තෝරන්න අමාරු වෙයි වගේ නේද ?

    නිස්සංක , අසලංක දෙන්නම එළියේ ඉදි ද මන්ද..
    චන්දිමාල් , මැතිව්ස් , දිමුත් තුනම ඇවිත් , වෙනම කීපර් කෙනෙක් විදියට දික්වැල්ලව ගැස්සුවොත් නම් අසලංකගේ තැන කොහොමත් නෑ .
    ඕෂද යව කපන්න බැරි උනොත් නිස්සංකයත් නෑ .. :baffled:
    Asalanka 1st match eka gassana ekak na neda Oshadayawanan replace wei Nissankata... Asalankawa squad ekata gani eth 1st match eka winning team ekenma yai... Dikka gahai test eka u keep karai

    Heta match eke Dikkawa eliyen thiyala Kusal keeper daala Bhanukawa Nissanka ekka open ewanna hithena ekak na neda management ekata... mata nikan eye inna gaman hithune eka.. 30yards walin ehata hoda paarawal tikak gahala PP eke lakunu tikak wadiyen aran hoda start ekak ganna... (habai kiyanna ba ehema dammath Bhanukaya ikmanata galawaida kiyala)
    ------ Post added on Jun 23, 2022 at 2:45 PM
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    Adee test dekath oya gammatama gahuwanan patta
    ලේසි වෙන්නෙ නැ, Starc, Smith rest කරලා තියෙන්නෙත් ඒකට නේ.
    ටෙස්ට් ටීම් එක තෝරන්න අමාරු වෙයි වගේ නේද ?

    නිස්සංක , අසලංක දෙන්නම එළියේ ඉදි ද මන්ද..
    චන්දිමාල් , මැතිව්ස් , දිමුත් තුනම ඇවිත් , වෙනම කීපර් කෙනෙක් විදියට දික්වැල්ලව ගැස්සුවොත් නම් අසලංකගේ තැන කොහොමත් නෑ .
    ඕෂද යව කපන්න බැරි උනොත් නිස්සංකයත් නෑ .. :baffled:
    පැතුම් නං ටෙස්ට් එකට දාන්න තියෙන්නෙ. දිමුත් එක්ක open එන්න.

    දික්වැල්ල ගෙ keeping හොඳයි ඉතින්, අනික පොර test වල ගහනවා නේ
     
    • Like
    Reactions: menaka60