Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,054
    166,028
    113
    එකමත් එක රටක
    Asalanka 1st match eka gassana ekak na neda Oshadayawanan replace wei Nissankata... Asalankawa squad ekata gani eth 1st match eka winning team ekenma yai... Dikka gahai test eka u keep karai
    ගහන්න පුලුවන් නම් ෆෝම් එක බලලා මෙහෙම ගහන්න පුලුවන්.. හැබැයි මුන් චන්දිමාල් ව කීප් කරවල නෑ ටෙස්ට් වල සෑහෙන කාලෙකින්..

    Dimuth
    Nissanka
    Mendis
    Dhananjaya
    Mathews
    Asalanka
    Chandimal (wk)
    Ramesh Mendis
    Abuldeniya
    Dilshan Madusanka
    Asitha
     
    • Like
    Reactions: menaka60

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ලේසි වෙන්නෙ නැ, Starc, Smith rest කරලා තියෙන්නෙත් ඒකට නේ.

    පැතුම් නං ටෙස්ට් එකට දාන්න තියෙන්නෙ. දිමුත් එක්ක open එන්න.

    දික්වැල්ල ගෙ keeping හොඳයි ඉතින්, අනික පොර test වල ගහනවා නේ
    Uge sledginguth hodai batsmanta kanak ahenna denne naane test match waladi momentum eka kadana eka patta important

    ගහන්න පුලුවන් නම් ෆෝම් එක බලලා මෙහෙම ගහන්න පුලුවන්.. හැබැයි මුන් චන්දිමාල් ව කීප් කරවල නෑ ටෙස්ට් වල සෑහෙන කාලෙකින්..

    Dimuth
    Nissanka
    Mendis
    Dhananjaya
    Mathews
    Asalanka
    Chandimal (wk)
    Ramesh Mendis
    Abuldeniya
    Dilshan Madusanka
    Asitha
    mata hithenne Asitha ekka Ramesh Abula Praveen 3ma gahai kiyala
    ------ Post added on Jun 23, 2022 at 2:50 PM
     
    • Like
    Reactions: batwise

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,751
    113
    දෙහිවල
    එහෙනම් ළමයි අද කහ සිකුරාදා
    කහ ගැස් එකත් අරන් යක්ක පුත්තු පිටියට

    5th ODI (D/N), Colombo (RPS), June 24, 2022,
    Australia tour of Sri Lanka

    Sri Lanka vs Australia

    Today, 2:30 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,028
    113
    එකමත් එක රටක
    කහ පික්කෝ.
    ඔසී උන්ටත් ක්‍රිකට් එපාකරයි අපේ උන් අද
    රැල්ලක් හදාගෙන රටම ඒකපස්සේ ගිහින් ගූ වෙන එක නවත්තන්න බෑ බන් සිංහලුන්ගේ...

    කොහේ හරි ඉන්න ඔසී Tshirt විකුණන එකෙක්ගේ campaign එකක් වෙන්නත් පුලුවන්. 🤭
    මුන්ගේ තියන රැල්ලට යන ගොන්කම් බිස්නස් වලට නම් මාරු.
    මොකක් හරි දෙයක් කොනකින් අවුලවන්න විතරයි ඕනේ. ටක් ගාල පත්තු වෙලා පාර්ලිමේන්තුව වෙනකන් යනවා . :lol:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,751
    113
    දෙහිවල
    කොහේ හරි ඉන්න ඔසී Tshirt විකුණන එකෙක්ගේ campaign එකක් වෙන්නත් පුලුවන්. 🤭
    මුන්ගේ තියන රැල්ලට යන ගොන්කම් බිස්නස් වලට නම් මාරු.
    අඩේ, මේක උබ කියනකන් මට ක්ලික් උනේ නැහැනේ :eek:

    ආවා ආවා බඩු ආවා

    eHDIFcO.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,028
    113
    එකමත් එක රටක
    අඩේ, මේක උබ කියනකන් මට ක්ලික් උනේ නැහැනේ :eek:
    මට ඕවා සාමාන්‍යයෙන් පෙන්වා. ඕවලින් වැඩ අරගෙනත් තියනව.

    තාප්ප චිත්‍ර වලට මාධ්‍ය හරහා සමහර paint විකුණන කම්පැනි ආධාර දුන්නා. ඒවත් ඔය වගේ කැම්පේන් තමයි. සිංහලු රැල්ලට ඕන ගූ ගොඩක් ටික දුරක් අරන් යනවා.. හාවෙකුත් ඉදල තියෙන්නේ ඉස්සර මෙහෙ බෙලි ගෙඩියක් වැටුනම ඔක්කොම උන්ව ඇදන් දුවපු. :LOL:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රැල්ලක් හදාගෙන රටම ඒකපස්සේ ගිහින් ගූ වෙන එක නවත්තන්න බෑ බන් සිංහලුන්ගේ...

    කොහේ හරි ඉන්න ඔසී Tshirt විකුණන එකෙක්ගේ campaign එකක් වෙන්නත් පුලුවන්. 🤭
    මුන්ගේ තියන රැල්ලට යන ගොන්කම් බිස්නස් වලට නම් මාරු.
    මොකක් හරි දෙයක් කොනකින් අවුලවන්න විතරයි ඕනේ. ටක් ගාල පත්තු වෙලා පාර්ලිමේන්තුව වෙනකන් යනවා . :lol:
    කොහොමද ඒක මේව තමයි මාකටින් මේව තමා ගේම්.ඔසී ටී ශ්‍ර්ට්ස් ටිකක් අතේ අරන් ගිහින් විකුනුවත් ගොඩ

    මට ඕවා සාමාන්‍යයෙන් පෙන්වා. ඕවලින් වැඩ අරගෙනත් තියනව.

    තාප්ප චිත්‍ර වලට මාධ්‍ය හරහා සමහර paint විකුණන කම්පැනි ආධාර දුන්නා. ඒවත් ඔය වගේ කැම්පේන් තමයි. සිංහලු රැල්ලට ඕන ගූ ගොඩක් ටික දුරක් අරන් යනවා.. හාවෙකුත් ඉදල තියෙන්නේ ඉස්සර මෙහෙ බෙලි ගෙඩියක් වැටුනම ඔක්කොම උන්ව ඇදන් දුවපු. :LOL:
    Davi warner අපේ උන් කහ ඇදන් එන එකට react කරපු clip එකක් තියෙනවද?
    ------ Post added on Jun 24, 2022 at 12:16 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,751
    113
    දෙහිවල
    රැල්ලට ගිහින් අපේ ටීම් එකත් කහ කිට් එකක් ගහගෙන පිටියට එයි.
    අපි ඔසී උන්ට නිල් ගහන්න කියමු එහෙම උනොත්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    ජෙප්පෝ ෆුල් ඇවිස්සිලා ඉන්නේ ගු ගොඩ වගේ අද කහ සින් එකට

    උන්ට පුදුම පටු චින්තනයක් තියෙන්නේ

    හැබැයි කියන්නේ තරුණ ජවය සහ සිස්ටම් චේන්ජ් කියල
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,852
    17,019
    113
    Kottawa
    ජෙප්පෝ ෆුල් ඇවිස්සිලා ඉන්නේ ගු ගොඩ වගේ අද කහ සින් එකට

    උන්ට පුදුම පටු චින්තනයක් තියෙන්නේ

    හැබැයි කියන්නේ තරුණ ජවය සහ සිස්ටම් චේන්ජ් කියල

    පලයං මී හරකො මේක අස්සටත් පොලිටික්ස් ටෝක්ස් ඔබන්න එන්නෙ නැතුව..

    Sri Lanka have won the toss and will bat first.

    Pramod maushan in, wanindu out.
    Danushka in
    ------ Post added on Jun 24, 2022 at 2:08 PM

    chandi bandi in :baffled:
    ------ Post added on Jun 24, 2022 at 2:12 PM