උණ වගේ

Akasattacha

Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    Oluwa ussaganna baha. Hembirissawa nam Naha aga Tikak rasnei.

    Beheth gaththath aduwak nah. Bonna hoda monada? Sinhala wedek innawa nam kiyanna balanna
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    පස් පංගුව කූඩු පැකට් අරන් ලිපේ කෝප්ප 4 1ට හිඳලා දවසට දෙපාරක් කෝප්ප බාගෙ ගානෙ ගහපන් උදේ 6 හවස 6. එක පාර ඔක්කොම බොන්න එපා.

    දවස් 3කින් වගේ දාඩිය දාවි.
     
    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    පස් පංගුව කූඩු පැකට් අරන් ලිපේ කෝප්ප 4 1ට හිඳලා දවසට දෙපාරක් කෝප්ප බාගෙ ගානෙ ගහපන් උදේ 6 හවස 6. එක පාර ඔක්කොම බොන්න එපා.

    දවස් 3කින් වගේ දාඩිය දාවි.

    ලේ එකක් බලපං දවස් තුනිකන්. ඩෙංගු හැමතැනම. හෙම්බිරිස්සාව නැ කියන්නේ,ඩෙංගු වෙන්නත් පුලුවන්
    බෙහෙත් ගනින් එලකිරියේ ත්‍රෙඩ් දැමම්ට ලෙඩ හොද වෙන් නෑ . මේකේ ගොඩ වෙද්දු උබට උණේ පිංතුරයක් නැතුව බෙහෙත් දෙන්න බෑ කියයි
    go to see a doctor.. dengu tiyanawa me dawas wala hamatanama.

    Iye beheth Aran awe. Link paspanguwa ehema biwwa. Wasse themuna nisada manda. Oluwa nawanna baha mokado wenawa
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Iye beheth Aran awe. Link paspanguwa ehema biwwa. Wasse themuna nisada manda. Oluwa nawanna baha mokado wenawa

    තෙමිච්ච නිසා නළල අස්සෙ පොඟපු සෙම එළියට එන්නෙ නැති හිංදා.

    පස් ප‍ංගුව විතරක් මදි, පේයාවත් ගහපන් රස්නෙටම හොඳට පපුවෙන් දාඩිය දානකල්.

    ඊට පස්සෙ රෑට පෙඟෙන්න දාඩිය දායි. ඒ විදියට ආසාදනය එළියට එයි.

    බර කෑම නොකා කැඳ වගේ සැහැල්ලු ඒවා බීහං. දවස් 2ක් 3කින් වගේ ඇරිල යයි.
     
    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    තෙමිච්ච නිසා නළල අස්සෙ පොඟපු සෙම එළියට එන්නෙ නැති හිංදා.

    පස් ප‍ංගුව විතරක් මදි, පේයාවත් ගහපන් රස්නෙටම හොඳට පපුවෙන් දාඩිය දානකල්.

    ඊට පස්සෙ රෑට පෙඟෙන්න දාඩිය දායි. ඒ විදියට ආසාදනය එළියට එයි.

    බර කෑම නොකා කැඳ වගේ සැහැල්ලු ඒවා බීහං. දවස් 2ක් 3කින් වගේ ඇරිල යයි.
    noodles wage ewa bara aharada?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    තෙමිච්ච නිසා නළල අස්සෙ පොඟපු සෙම එළියට එන්නෙ නැති හිංදා.

    පස් ප‍ංගුව විතරක් මදි, පේයාවත් ගහපන් රස්නෙටම හොඳට පපුවෙන් දාඩිය දානකල්.

    ඊට පස්සෙ රෑට පෙඟෙන්න දාඩිය දායි. ඒ විදියට ආසාදනය එළියට එයි.

    බර කෑම නොකා කැඳ වගේ සැහැල්ලු ඒවා බීහං. දවස් 2ක් 3කින් වගේ ඇරිල යයි.
    Peyawai, pas panguwai wenas dekakda?

    Issara pas panuwa thambala biwwa. Passe Sanstha Peyawa kiyala ekak bonna gaththa. Eka lesi thamba thamba inna one na.
     
    • Like
    Reactions: Akasattacha