මුල් පහවගෙ හොදටම ගහන්නෙ උ අලුතෙන් නෙ ආවෙඅර වෙල්ලාලගේ කාරයා මොකද්ද බන් කරේ ??
පට්ට චාන්ස් එකක් හම්බුනේ ඌට අද දිගට ගහන්න. එකක් වැදුනමත් තව එකක් උඩින් ගහන්න ගියා 6ක් වැටිලා ඉද්දි.![]()
මුල් පහවගෙ හොදටම ගහන්නෙ උ අලුතෙන් නෙ ආවෙඅර වෙල්ලාලගේ කාරයා මොකද්ද බන් කරේ ??
පට්ට චාන්ස් එකක් හම්බුනේ ඌට අද දිගට ගහන්න. එකක් වැදුනමත් තව එකක් උඩින් ගහන්න ගියා 6ක් වැටිලා ඉද්දි.![]()
මේක නම් ඇත්ත දිනද්දි සුබ පැතන්ඩවත් නැ හැගිලා උන්නෙ..පරදිනව කියල පේද්දි උඩ පැන පැන බයිනවතව සෙට් එකක් ඉන්නවා paradinakota බැන බැන hitya. Kalin Match 2 3 පේන්න නැ. අද ආය එළි බැහැලා. Lol
Whatapp status gaththat ehemai.
He's just a kidne... overall he performed well in this seriesඅර වෙල්ලාලගේ කාරයා මොකද්ද බන් කරේ ??
පට්ට චාන්ස් එකක් හම්බුනේ ඌට අද දිගට ගහන්න. එකක් වැදුනමත් තව එකක් උඩින් ගහන්න ගියා 6ක් වැටිලා ඉද්දි.![]()
Lol ow.තව සෙට් එකක් ඉන්නවා paradinakota බැන බැන hitya. Kalin Match 2 3 පේන්න නැ. අද ආය එළි බැහැලා. Lol
Whatapp status gaththat ehemai.
දිනද්දි මේ ව්චාරකයො උන්නෙ නැනෙ අප්ප..අද ඇවිල්ල පරදිද්දි ගහන හැටි කියල දෙන්ඩ ඕන්න ඔහොමයි කාලකන්නිගෙ කෙරුවාව..අර වෙල්ලාලගේ කාරයා මොකද්ද බන් කරේ ??
පට්ට චාන්ස් එකක් හම්බුනේ ඌට අද දිගට ගහන්න. එකක් වැදුනමත් තව එකක් උඩින් ගහන්න ගියා 6ක් වැටිලා ඉද්දි.![]()
හරි බන්. ඒත් ඌ u19 වල ගේම් ගොඩක් ඇදල දුන්න හොදට ගහල.He's just a kidne... overall he performed well in this series
එරෝසන් mkදිනද්දි මේ ව්චාරකයො උන්නෙ නැනෙ අප්ප..අද ඇවිල්ල පරදිද්දි ගහන හැටි කියල දෙන්ඩ ඕන්න ඔහොමයි කාලකන්නිගෙ කෙරුවාව..
මෙන්න මේ ගූ පොන්නයව යවන්ඩ තිබ්බෙ ඉදල ගහන හැටි බලාගන්ඩ..හරි බන්. ඒත් ඌ u19 වල ගේම් ගොඩක් ඇදල දුන්න හොදට ගහල.
kid කතා නම් අදාළ නෑ බන්. හොදම ටීම් එක ගහන්නේ international මැච්. ඌට එහෙම ඉදල ගහන්න පුලුවන් එකෙක් නේ. ඕන තරම් වෙලා තිබ්බ. අපරාදේ ඉතින්.
mind කෑවා කලින් තරම් ප්රේක්ශකාගාරෙන් සහයක් නෑඔඌට එහෙම ඉදල ගහන්න පුලුවන් එකෙක් නේ. ඕන තරම් වෙලා තිබ්බ

120k වගේ ගහලා, aus 105ta වගේ කඩයි අද