Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,054
    166,027
    113
    එකමත් එක රටක
    :rofl: කහකඩයො ටික හවස යද්දි ස්පිරිට් ටිකක් බඩට හලාගෙන යයි හිතේ අමාරුවටත් එක්ක🤭🤭
    SA උන් රෝස පාට අදින්නේ වෙනම සිද්දියක් වෙනුවෙන්.
    මම නම් දැකල නෑ තරගයක තමාගේ ප්‍රතිවාදීන්ට කළගුණ සලකන්න එන උන් ටිකක්.

    අපේ උන් මාර කැමති වෙන රටක උන්ට බොරු හොද මූණ පෙනන්න.
    මම දැක්ක කමෙන්ට් තියනව "පිටරට මිනිස්සු අපේ ක්‍රියාව අගය කරයි" , "ලංකාවේ මිනිස්ස්න්ගේ කෘතගුණ සැලකීම ලෝකෙට පෙන්නන පුළුවන්" වගේ ටෝක්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321

    Pink for Breast cancer I think
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    ඌ odi හොදයි බන්. ඌ හැමදාම හොදට වද්දගෙන තමයි out වෙන්නෙත් . ඉදල ගහන්න දන්නේ නෑ ඉතින් බුරුවා .
    ude pandara wicket dunnama match ekama iwarai ban , we need someone solid, tadiya awama muwa elowwanam hodai, tadiyat itin gahana ekek neme eth he have room to improve
     
    • Like
    Reactions: zid2021

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    SA උන් රෝස පාට අදින්නේ වෙනම සිද්දියක් වෙනුවෙන්.
    මම නම් දැකල නෑ තරගයක තමාගේ ප්‍රතිවාදීන්ට කළගුණ සලකන්න එන උන් ටිකක්.

    අපේ උන් මාර කැමති වෙන රටක උන්ට බොරු හොද මූණ පෙනන්න.
    මම දැක්ක කමෙන්ට් තියනව "පිටරට මිනිස්සු අපේ ක්‍රියාව අගය කරයි" , "ලංකාවේ මිනිස්ස්න්ගේ කෘතගුණ සැලකීම ලෝකෙට පෙන්නන පුළුවන්" වගේ ටෝක්.
    මේ ගොන් පක්කුන්ට මොළයක් කියලා එකක් තියෙනවනම් මොනව කරන්න බැරිද? අද කළගුණ සලකන්න හෙළුවෙන් පලයල්ලා කිව්වනම් එහෙම ගිහින් පුකත් දීලා එයි🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,027
    113
    එකමත් එක රටක
    ude pandara wicket dunnama match ekama iwarai ban , we need someone solid, tadiya awama muwa elowwanam hodai, tadiyat itin gahana ekek neme eth he have room to improve
    මම කිව්වේ ඌ අනිත් උන්ට වඩා ODI හොදට කරලා තියනව කියලා බන්. අවුරුදු දෙක තුනක් ඌ තමයි odi වැඩිම ගහල තිබ්බෙත් බීලා කෙලව ගන්න කලින්. දැන් උනත් ඌ ගහන එක වදිනවා. උගේ ගොන් කමට ඉදල ගහන්නේ නෑ ..
     
    • Like
    Reactions: Walter White

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    SA උන් රෝස පාට අදින්නේ වෙනම සිද්දියක් වෙනුවෙන්.
    මම නම් දැකල නෑ තරගයක තමාගේ ප්‍රතිවාදීන්ට කළගුණ සලකන්න එන උන් ටිකක්.

    අපේ උන් මාර කැමති වෙන රටක උන්ට බොරු හොද මූණ පෙනන්න.
    මම දැක්ක කමෙන්ට් තියනව "පිටරට මිනිස්සු අපේ ක්‍රියාව අගය කරයි" , "ලංකාවේ මිනිස්ස්න්ගේ කෘතගුණ සැලකීම ලෝකෙට පෙන්නන පුළුවන්" වගේ ටෝක්.
    Ape un uddawwak karanne udawwak and pranshawa balaporoththuwen, 99% karana godak dewal karanne prashanshaawa balaporottuwen in general. Mehema wela tyenna hethuwak wenna puluwan okath
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේක කලකන්නි හින්ද තමයි මැච් එක පරදින්නෙ , අද උදේ ඉදන් ඇඩියාව පොන්නයගෙ නොදකින් මුස්පේන්තු කාලකන්නිය..🤮🤮🤮🤮
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ape un uddawwak karanne udawwak and pranshawa balaporoththuwen, 99% karana godak dewal karanne prashanshaawa balaporottuwen in general. Mehema wela tyenna hethuwak wenna puluwan okath
    ඉතින් මොකෑ බන් අවුල්ද උබල එහෙම නැද්ද උබල මහ අමුතු කොටසක්ද ජාන වෙනස්ද???අගහරුවලින්ද බැස්සෙ????😏
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චාමික only ඌත් ගියාම කහ කඩ කාරයො උඩයයි.පට්ට දුකයි ගැම්ම බැස්සුවා🙄
    මේ කලකන්නි හින්ද තමයි මැච් එක පරදින්නෙ , අද උදේ ඉදන් ඇඩියාව පොන්නයගෙ නොදකින් මුස්පේන්තු කාලකන්නිය..🤮🤮🤮🤮
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,027
    113
    එකමත් එක රටක
    අර වෙල්ලාලගේ කාරයා මොකද්ද බන් කරේ ??
    පට්ට චාන්ස් එකක් හම්බුනේ ඌට අද දිගට ගහන්න. එකක් වැදුනමත් තව එකක් උඩින් ගහන්න ගියා 6ක් වැටිලා ඉද්දි. :baffled:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Athulata yaddi Shirt eka vitharai kaha paata.
    Eliyata eddi full suite kaha paata ada nam Sinhalunge.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    අර වෙල්ලාලගේ කාරයා මොකද්ද බන් කරේ ??
    පට්ට චාන්ස් එකක් හම්බුනේ ඌට අද දිගට ගහන්න. එකක් වැදුනමත් තව එකක් උඩින් ගහන්න ගියා 6ක් වැටිලා ඉද්දි. :baffled:
    Maxwell වෙන්න ගියා
     
    • Like
    Reactions: Stimulus mind