Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    ඒ බන් පිච් එක ඩැමේජ් නම් වගේ නේද. ගහන උන්ට එක එක විදියට බවුන්ස් එකෙන් ඉන්ජර් වෙන්න පුලුවන් වගේ සීන් වලදී.
    Ow habai.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,980
    14,347
    113
    වැලිවේරිය
    ඊලග පාර දික්වැල්ලයි තිරිමෑන්වයි දැම්මනම් team එක කොම්ප්ලීට්...අඩෝ අත්තටම ඔය මගුලේ උන් දාන වෙලේ දිමුත් ව දැම්මනම් හොද නැද්ද බන් odi team ekata
     
    • Haha
    • Like
    Reactions: chami2015 and -333-