dn monada oya plan awruduganak survive wenna karala thiyanapissuda ban, wate minissu decent nam, classy nam prashna godak adui..
adu kule ewun mehe godak adui..
dn monada oya plan awruduganak survive wenna karala thiyanapissuda ban, wate minissu decent nam, classy nam prashna godak adui..
adu kule ewun mehe godak adui..
can food ganin.. godak ewa awrudu 5+ thiyanna puluwan...dn monada oya plan awruduganak survive wenna karala thiyana
View attachment 175705
කිරිකජු බිජ්ජට වෙච්ච දෙයක්...මචෝලා දැන් තත්වෙත් එක්ක අපි සරල අවම පහසුකම් යටතේ ජීවත් වෙන්න හුරු වෙන්න ඔන නේ. එහෙම ජීවත් වෙන්න ඔයාල පාවිච්ච් කරන ට්‍රික්ස් ඇන්ඩ් ටිප්ස් මොනවද?
මම පටන් ගන්නම්. අපි අපේ ගෙදර පිලිකන්නෙ දර ලිපක් සෙට් කරා. හුලගින් වැස්සෙන් ආරක්ශා වෙන්න හොදට කවර් කරා. දැන් අපි සතියට දවස් තුනක් විතර දර ලිපේ උයනවා, ර්‍ර්ට අමතරව ගොඩක් දේවල් එක සැර උයල ෆ්‍රිජ් එකේ දාල දවස් කීපයක් කනවා.
ඔයාත් මේ වගේ කරන දේවල් මෙතන බෙදා ගන්න, හැමෝටම වැදගත් වෙයි.

Mokadda yojanawaumba Australia, ammalata lankawe daralipa set kala neda.. paw yakoo..
Oww duradiga nobalaa wada karoth ehema thamai wenneපානුයි ලුකයි විතරක් කමු
Gedarata kawda lankat gahanneහොඳටම සරලව ජීවත් වෙන්නෙ...කොච්චර සරලද කියනවනං ගෙදරට අඳින්නෙ පරණ වවුල ටයිප් ලංකට් විතරයි![]()
ෆ්‍රිජ් එකේ දාල...මචෝලා දැන් තත්වෙත් එක්ක අපි සරල අවම පහසුකම් යටතේ ජීවත් වෙන්න හුරු වෙන්න ඔන නේ. එහෙම ජීවත් වෙන්න ඔයාල පාවිච්ච් කරන ට්‍රික්ස් ඇන්ඩ් ටිප්ස් මොනවද?
මම පටන් ගන්නම්. අපි අපේ ගෙදර පිලිකන්නෙ දර ලිපක් සෙට් කරා. හුලගින් වැස්සෙන් ආරක්ශා වෙන්න හොදට කවර් කරා. දැන් අපි සතියට දවස් තුනක් විතර දර ලිපේ උයනවා, ර්‍ර්ට අමතරව ගොඩක් දේවල් එක සැර උයල ෆ්‍රිජ් එකේ දාල දවස් කීපයක් කනවා.
ඔයාත් මේ වගේ කරන දේවල් මෙතන බෙදා ගන්න, හැමෝටම වැදගත් වෙයි.
ඇඳුම් වලට වියදම් කරන්නෑ කියල කිව්වෙ, උඹේ ප්‍රොෆයිල් නමට...Gedarata kawda lankat gahanne
Power thiyeddith api raata fridge eka off karanawa kohomathෆ්‍රිජ් එකේ දාල...
issarahata power thiyeida?
ඉඳකින් හූනු බිජ්ජගේ සාමන්‍ය දැනීම නම් අන්තිමයි...Power thiyeddith api raata fridge eka off karanawa kohomath

Pala pala keeyak hari onnm kiyapanඉඳකින් හූනු බිජ්ජගේ සාමන්‍ය දැනීම නම් අන්තිමයි...![]()
Expire date පැත්තකින් තියලා අවුරුදු ගානක් කන්න කෑම ගොඩ ගැහුවාදcan food ganin.. godak ewa awrudu 5+ thiyanna puluwan...
ona nam awrudu 25 thiyaganna puluwan ewath Amazon eke thiyenawa..
solar ekak gahla electric bike or car ekak ganin..