හනිපොට් එකෙන් ඉන්ටර්වීව් කරාද? ඉන්ටර්වීව් එකේදි සැලරි කිව්වද?විසා ස්පොන්සර් කරනවා. ටිකට් ඉතින් යද්දි අපි ගන්න ඔනි. ජොබ් එකෙදි වැකෙෂන් එකට කම්පැණිය ගානෙ ටිකට්.
ජපානෙ නම් මගෙ මිතුරන්ගෙ රෙකමන්ඩෙෂන් එකෙන් .
ජර්මනි නම් හනිපොට් වෙබ් සයිට් එකෙන් ට්‍රයි කරා.