ඊලග පාර

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,265
    10,521
    113
    ඊලග පාර ස්ට්‍රෙස් එක රිලිස් කරන දවස 9 වෙනිදට අන්ත වෙනවා..හැබැයි එදා වගේම ලොකු මෝරාල් එකෙන් බැස්ස දවසට කැරි ගෝටාට දුවන්න පාර මදි වෙනවා
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඊලග පාර ස්ට්‍රෙස් එක රිලිස් කරන දවස 9 වෙනිදට අන්ත වෙනවා..හැබැයි එදා වගේම ලොකු මෝරාල් එකෙන් බැස්ස දවසට කැරි ගෝටාට දුවන්න පාර මදි වෙනවා
    9mk:lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඊලග පාර ස්ට්‍රෙස් එක රිලිස් කරන දවස 9 වෙනිදට අන්ත වෙනවා..හැබැයි එදා වගේම ලොකු මෝරාල් එකෙන් බැස්ස දවසට කැරි ගෝටාට දුවන්න පාර මදි වෙනවා
    සෙල්ලමක් නෙමෙයි ආපහු කලුජූලියක් ආවොත්😑
     
    • Like
    Reactions: zid2021

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඒ වෙන රටවල පිස්සුද බන්.ගිනි තියපු ගෙවල් වලටම ගිහින් ආයෙම ඇමතිට වැදලා ගෙවල් හදන්න අත්වැඩ දෙන එවුන් ඉන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    ඒ වෙන රටවල පිස්සුද බන්.ගිනි තියපු ගෙවල් වලටම ගිහින් ආයෙම ඇමතිට වැදලා ගෙවල් හදන්න අත්වැඩ දෙන එවුන් ඉන්නේ

    තව ටික දවසක් මේ විදියට hyperinflation එකෙන් ගියාම ඒ වගේ gene pool එකෙන් හැලිල යා යුතු මෝඩ ජාන ටික හැලිල යයි. :lol:
     
    • Love
    • Like
    Reactions: malakadss and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තව ටික දවසක් මේ විදියට hyperinflation එකෙන් ගියාම ඒ වගේ gene pool එකෙන් හැලිල යා යුතු මෝඩ ජාන ටික හැලිල යයි. :lol:
    එහෙම නැතුව මේක හදන්න බැ . දැන් බලපන් මේ හිගා කන ගානට වැටිලා එක කල උන් යහතින් ඉන්නේ එකනේ
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම නැතුව මේක හදන්න බැ . දැන් බලපන් මේ හිගා කන ගානට වැටිලා එක කල උන් යහතින් ඉන්නේ එකනේ

    අනිවා. :yes:

    තැරි වහල්ලු ටික කන්න නැතුව මැරිල යයිද.
    උන්ගෙ හාමුල ටික ගුටි කාල, පිහි පාරවල් කාල මැරිල යයි.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ආයේ සෙල්ලමක් ආපු ගමන් සර්වපාර්ශික මගුල ගේන්න ලෑස්තිකරන ගමන් ඉන්නෙ පේන හැටියට. ඒක ගෙනාපුවාම රනිලා ආවා වගේ සංසුන්වෙලා හැමෝම කන්න කටට වැටෙනකල් බලාන ඉන්නවා. වැඩේ හරියන්නැති උනාම ආයේ සෙල්ලම. ඇම දානවා ඉවරයකුත් නෑ ඇම කනවා ඉවරයකුත් නෑ.
     
    • Sad
    Reactions: Die-hard

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    සෝඩා බෝතලේ කැඩුව වගේ උනේ නැත්නම් හොඳයි :lol:

    සමහර විට ඕක පටන් ගන්න දාම තෙල් නැව ආව කියල කියාවි. එතකොට ලෙප්ට් වෙන හැතිකරයක් ඉන්නවා. කිරියෙත් ඉන්නව මට ඕන් නං හරියටම කියන්න පුළුවන්. 🤭
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,562
    113
    Miami
    සමහර විට ඕක පටන් ගන්න දාම තෙල් නැව ආව කියල කියාවි. එතකොට ලෙප්ට් වෙන හැතිකරයක් ඉන්නවා. කිරියෙත් ඉන්නව මට ඕන් නං හරියටම කියන්න පුළුවන්. 🤭
    හරියට වැඩේ පටන් ගත්තොත් ආයෙ උන්ට කිය කියා ඉන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ හැබැයි. ආයෙ කෙලින්ම සැට් එක යටියන්තොටම යවන්න ඕනේ. බලමු. දැන් ආයෙ කරන්ට් කැපිල්ලකුත් එයි. තාම ලොරිත් දුවනවා කලින් ගහපු ඩීසල් වලින්. ඒවත් නතර උනාම කන්න නැති වෙනකොට තමා හිංගලු ෆෝම් වෙලා එන්නේ.
     
    • Like
    Reactions: Lovtus

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආයේ සෙල්ලමක් ආපු ගමන් සර්වපාර්ශික මගුල ගේන්න ලෑස්තිකරන ගමන් ඉන්නෙ පේන හැටියට. ඒක ගෙනාපුවාම රනිලා ආවා වගේ සංසුන්වෙලා හැමෝම කන්න කටට වැටෙනකල් බලාන ඉන්නවා. වැඩේ හරියන්නැති උනාම ආයේ සෙල්ලම. ඇම දානවා ඉවරයකුත් නෑ ඇම කනවා ඉවරයකුත් නෑ.
    මේ යන හැටියට නම් සර්ව පාක්ෂික ගෙනල්ලා අල්ලන්න බැරි වෙයි වගේ. මුන් ට්‍රයි කරයි ජෙප්පෝ බිලි බාගන්න. ලෝන්ග් ෂොට් එකක් . වැඩ කලොත් තව මාසයක් අල්ලන්න පුළුවන්. හැබැයි ඒ මාසේ යන තැන් හදාගන්න වෙයි. ඊට පස්සේ නො චාන්ස්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    හරියට වැඩේ පටන් ගත්තොත් ආයෙ උන්ට කිය කියා ඉන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ හැබැයි. ආයෙ කෙලින්ම සැට් එක යටියන්තොටම යවන්න ඕනේ. බලමු. දැන් ආයෙ කරන්ට් කැපිල්ලකුත් එයි. තාම ලොරිත් දුවනවා කලින් ගහපු ඩීසල් වලින්. ඒවත් නතර උනාම කන්න නැති වෙනකොට තමා හිංගලු ෆෝම් වෙලා එන්නේ.
    සිරා කතාව
     
    • Like
    Reactions: TonyMontana83

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔව්වා නෑ දෑන්.. සින්හලු සෞඛ්ය සේවකයෝ එක්ක වලි.. හමුදාව පොලිසිය මිනිස්සු එක්ක වලි. පාහර බල්ලෝ ටික V8 පෑද පෑද ඉන්නවා තාම
     
    • Like
    Reactions: zid2021