නෑThawama experience ekak na neda deken ekak gana wath?
මමත් ඒක දැක්කා. ටිකක් ඒ වගේ තමයි.මේකේ කලින් ත්‍රෙඩ් එකක් තිබ්බේ කොල්ලෙක් ප්‍රොපොසල් එකකින් බැඳලා දැන් ඌට වයිෆ්ව සහෝදරියක් විදිහට දැනෙන්නේ. සහෝදර ප්‍රේමේ හින්ද මැරි කරත් සෙක්ස් කරලා නෑ කියලා. අන්න උගෙන් පොඩ්ඩක් අහපන්
මගෙ ආසාවක් තියෙනවා කෙල්ලෙක් එක්ක සෙක්ස් නැති ජීවිතයක් ගෙවන්න.
Love and sex ගැන ගොඩක් අය හිතන් ඉන්නෙ දෙකක් කියල.
ඒත් ඒ එකම ක්‍රියාවලියක පියවර දෙකක්.
මට ඕනේ මේ දෙක වෙනමම දෙකක් කරන්න.
ඒක මගෙ ජීවිතේ ඇතුලේ අත්දකින්න.
මෙහෙම කැමති කෙල්ලෝ ඇතිද?
එහෙම කෙල්ලෙක් කොහොමද හොයාගන්නෙ?
එහෙම කෙල්ලො ඉන්නවා. හැබැයි කාලයක් යද්දි බෝරිං වෙයි. බඳින්න නම් එහෙම උන් සුදුසු නෑ නේද. ඔය ඉස්සර ලස්සන ලව් සින්දු එහෙම ලියවුනේ එහෙම ලව් ගැන තමා. මේකෙ බිජ්ජෙන් හිතන පකීර්ලා කියනව වගේ නෙමෙයි ජීවිතේ. තනයක්වත් මිරිකල නැති අනාතයෝ සෙක්ස් නැත්නම් කෙල්ල පිට යයි කියනවාමගෙ ආසාවක් තියෙනවා කෙල්ලෙක් එක්ක සෙක්ස් නැති ජීවිතයක් ගෙවන්න.
Love and sex ගැන ගොඩක් අය හිතන් ඉන්නෙ දෙකක් කියල.
ඒත් ඒ එකම ක්‍රියාවලියක පියවර දෙකක්.
මට ඕනේ මේ දෙක වෙනමම දෙකක් කරන්න.
ඒක මගෙ ජීවිතේ ඇතුලේ අත්දකින්න.
මෙහෙම කැමති කෙල්ලෝ ඇතිද?
එහෙම කෙල්ලෙක් කොහොමද හොයාගන්නෙ?

අම්මපා මහා සයිකො සංගමයඑහෙම කෙල්ලො ඉන්නවා. හැබැයි කාලයක් යද්දි බෝරිං වෙයි. බඳින්න නම් එහෙම උන් සුදුසු නෑ නේද. ඔය ඉස්සර ලස්සන ලව් සින්දු එහෙම ලියවුනේ එහෙම ලව් ගැන තමා. මේකෙ බිජ්ජෙන් හිතන පකීර්ලා කියනව වගේ නෙමෙයි ජීවිතේ. තනයක්වත් මිරිකල නැති අනාතයෝ සෙක්ස් නැත්නම් කෙල්ල පිට යයි කියනවා![]()
තේරුනෙ නෑ.umbata insecurities tynw wage hena Podiida ?
මෙන්න මෙහෙම කෙනෙක් තමා ඕනා.විශේෂයෙන් ඔය බුද්ධිමය සංවාද විතරක්
කරන්න කැමති කෙල්ලො ඉන්නෙ.
ඒ වගේ!
එහෙම හරියන්නෙ නෑ වගේ. නිදහස් කෙල්ලෙක් වෙන්න ඕනෙ.මේක විහිළුවට කියනවත් නෙමෙයි.
මගේ යාළුවෙකුට වෙච්ච දෙයක් ගැනයි කියන්නෙ.
උඹට sex ඕනි නැතිනම්
මොකද කියන්නෙ ඔය තරුණ single mom ලා ගැන?
ඒ සමහර අයට විවාහ වෙන්න ඕනි වුනත්
sex කියන එක එයාලගේ ප්‍රමුඛතාවක් නෙවෙයි.
ඒත් අඩු වශයෙන් උඹට දරුවෙක් මල්ලෙක්
හරි ඉඳීවි!!
උඹේ වයස හැබැයි එතනදි බලපායි.
ඊට අමතරව අම්ම තාත්තත් අකමැති වෙයි.
ඒ ඔක්කොම හරි ගියත්
ඒ ගෑනු කෙනා ගැන, දරුවෝ ගැන, එයාගේ කලින් මිනිහා ගැන
හොයල බලන්න වේවි.
කොහොමටත් මට හිතෙන්නෙ
ඔය වගේ හිතන ගොඩක් ගෑනු
තරුණ වයසේ සුකිරි බටිල්ලෝ නෙමෙයි.
මැදි වයසේ වගේ උදවිය!
විශේෂයෙන් financially independent සහ matured වෙන්නෙ
මැදි වයසේ ගෑනු අය මිසක්
අම්මල තාත්තලගේ තුරුලෙ ඉඳලා
ඊට පස්සේ පිරිමියෙකුගේ තුරුලෙ නැළවෙන්න ඉන්න
තරුණ අය නෙවෙයි!!