Love and sex

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,784
    24,910
    113
    Fantasy
    මේකේ කලින් ත්‍රෙඩ් එකක් තිබ්බේ කොල්ලෙක් ප්‍රොපොසල් එකකින් බැඳලා දැන් ඌට වයිෆ්ව සහෝදරියක් විදිහට දැනෙන්නේ. සහෝදර ප්‍රේමේ හින්ද මැරි කරත් සෙක්ස් කරලා නෑ කියලා. අන්න උගෙන් පොඩ්ඩක් අහපන්
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,213
    10,878
    113
    NWP
    289552587_450056933600226_5184146323670275477_n.jpg
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේකේ කලින් ත්‍රෙඩ් එකක් තිබ්බේ කොල්ලෙක් ප්‍රොපොසල් එකකින් බැඳලා දැන් ඌට වයිෆ්ව සහෝදරියක් විදිහට දැනෙන්නේ. සහෝදර ප්‍රේමේ හින්ද මැරි කරත් සෙක්ස් කරලා නෑ කියලා. අන්න උගෙන් පොඩ්ඩක් අහපන්
    මමත් ඒක දැක්කා. ටිකක් ඒ වගේ තමයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මගෙ ආසාවක් තියෙනවා කෙල්ලෙක් එක්ක සෙක්ස් නැති ජීවිතයක් ගෙවන්න.
    Love and sex ගැන ගොඩක් අය හිතන් ඉන්නෙ දෙකක් කියල.
    ඒත් ඒ එකම ක්‍රියාවලියක පියවර දෙකක්.
    මට ඕනේ මේ දෙක වෙනමම දෙකක් කරන්න.
    ඒක මගෙ ජීවිතේ ඇතුලේ අත්දකින්න.

    මෙහෙම කැමති කෙල්ලෝ ඇතිද?
    එහෙම කෙල්ලෙක් කොහොමද හොයාගන්නෙ?

    kellek kese wethath, kellek wage pirimi ganikawak innawa @nicjosh83
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    මගෙ ආසාවක් තියෙනවා කෙල්ලෙක් එක්ක සෙක්ස් නැති ජීවිතයක් ගෙවන්න.
    Love and sex ගැන ගොඩක් අය හිතන් ඉන්නෙ දෙකක් කියල.
    ඒත් ඒ එකම ක්‍රියාවලියක පියවර දෙකක්.
    මට ඕනේ මේ දෙක වෙනමම දෙකක් කරන්න.
    ඒක මගෙ ජීවිතේ ඇතුලේ අත්දකින්න.

    මෙහෙම කැමති කෙල්ලෝ ඇතිද?
    එහෙම කෙල්ලෙක් කොහොමද හොයාගන්නෙ?
    එහෙම කෙල්ලො ඉන්නවා. හැබැයි කාලයක් යද්දි බෝරිං වෙයි. බඳින්න නම් එහෙම උන් සුදුසු නෑ නේද. ඔය ඉස්සර ලස්සන ලව් සින්දු එහෙම ලියවුනේ එහෙම ලව් ගැන තමා. මේකෙ බිජ්ජෙන් හිතන පකීර්ලා කියනව වගේ නෙමෙයි ජීවිතේ. තනයක්වත් මිරිකල නැති අනාතයෝ සෙක්ස් නැත්නම් කෙල්ල පිට යයි කියනවා :lol:
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    එහෙම කෙල්ලො ඉන්නවා. හැබැයි කාලයක් යද්දි බෝරිං වෙයි. බඳින්න නම් එහෙම උන් සුදුසු නෑ නේද. ඔය ඉස්සර ලස්සන ලව් සින්දු එහෙම ලියවුනේ එහෙම ලව් ගැන තමා. මේකෙ බිජ්ජෙන් හිතන පකීර්ලා කියනව වගේ නෙමෙයි ජීවිතේ. තනයක්වත් මිරිකල නැති අනාතයෝ සෙක්ස් නැත්නම් කෙල්ල පිට යයි කියනවා :lol:
    අම්මපා මහා සයිකො සංගමය🤣
     
    • Haha
    Reactions: Dishta Didin

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Platonic love කියන එක තමා හරිම වචනෙ
    මගේ දැනුමේ හැටියට නම්!
    ඔය වගේ කෙල්ලො
    ලංකාවෙ තියෙන සමාජ සම්මතේ අනුව අඩු ඇති.
    ඒත් සමහර විට
    උගත් සමාජ තුළ ඒ වගේ කට්ටිය ඉන්න පුළුවනි.
    විශේෂයෙන් ඔය බුද්ධිමය සංවාද විතරක්
    කරන්න කැමති කෙල්ලො ඉන්නෙ.
    ඒ වගේ!

    මේක විහිළුවට කියනවත් නෙමෙයි.
    මගේ යාළුවෙකුට වෙච්ච දෙයක් ගැනයි කියන්නෙ.
    උඹට sex ඕනි නැතිනම්
    මොකද කියන්නෙ ඔය තරුණ single mom ලා ගැන?
    ඒ සමහර අයට විවාහ වෙන්න ඕනි වුනත්
    sex කියන එක එයාලගේ ප්‍රමුඛතාවක් නෙවෙයි.
    ඒත් අඩු වශයෙන් උඹට දරුවෙක් මල්ලෙක්
    හරි ඉඳීවි!!
    උඹේ වයස හැබැයි එතනදි බලපායි.
    ඊට අමතරව අම්ම තාත්තත් අකමැති වෙයි.
    ඒ ඔක්කොම හරි ගියත්
    ඒ ගෑනු කෙනා ගැන, දරුවෝ ගැන, එයාගේ කලින් මිනිහා ගැන
    හොයල බලන්න වේවි.

    කොහොමටත් මට හිතෙන්නෙ
    ඔය වගේ හිතන ගොඩක් ගෑනු
    තරුණ වයසේ සුකිරි බටිල්ලෝ නෙමෙයි.
    මැදි වයසේ වගේ උදවිය!
    විශේෂයෙන් financially independent සහ matured වෙන්නෙ
    මැදි වයසේ ගෑනු අය මිසක්
    අම්මල තාත්තලගේ තුරුලෙ ඉඳලා
    ඊට පස්සේ පිරිමියෙකුගේ තුරුලෙ නැළවෙන්න ඉන්න
    තරුණ අය නෙවෙයි!!
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    post එක පේන්නෙ නෑ.

    umbata insecurities tynw wage hena Podiida ?
    තේරුනෙ නෑ.

    විශේෂයෙන් ඔය බුද්ධිමය සංවාද විතරක්
    කරන්න කැමති කෙල්ලො ඉන්නෙ.
    ඒ වගේ!
    මෙන්න මෙහෙම කෙනෙක් තමා ඕනා.
    මේක විහිළුවට කියනවත් නෙමෙයි.
    මගේ යාළුවෙකුට වෙච්ච දෙයක් ගැනයි කියන්නෙ.
    උඹට sex ඕනි නැතිනම්
    මොකද කියන්නෙ ඔය තරුණ single mom ලා ගැන?
    ඒ සමහර අයට විවාහ වෙන්න ඕනි වුනත්
    sex කියන එක එයාලගේ ප්‍රමුඛතාවක් නෙවෙයි.
    ඒත් අඩු වශයෙන් උඹට දරුවෙක් මල්ලෙක්
    හරි ඉඳීවි!!
    උඹේ වයස හැබැයි එතනදි බලපායි.
    ඊට අමතරව අම්ම තාත්තත් අකමැති වෙයි.
    ඒ ඔක්කොම හරි ගියත්
    ඒ ගෑනු කෙනා ගැන, දරුවෝ ගැන, එයාගේ කලින් මිනිහා ගැන
    හොයල බලන්න වේවි.
    එහෙම හරියන්නෙ නෑ වගේ. නිදහස් කෙල්ලෙක් වෙන්න ඕනෙ.
    කොහොමටත් මට හිතෙන්නෙ
    ඔය වගේ හිතන ගොඩක් ගෑනු
    තරුණ වයසේ සුකිරි බටිල්ලෝ නෙමෙයි.
    මැදි වයසේ වගේ උදවිය!
    විශේෂයෙන් financially independent සහ matured වෙන්නෙ
    මැදි වයසේ ගෑනු අය මිසක්
    අම්මල තාත්තලගේ තුරුලෙ ඉඳලා
    ඊට පස්සේ පිරිමියෙකුගේ තුරුලෙ නැළවෙන්න ඉන්න
    තරුණ අය නෙවෙයි!!
    :-(
    ------ Post added on Jul 7, 2022 at 10:34 PM
     
    Last edited:
    • Like
    Reactions: Rumeshzoysa