අලුත් එක මේකට support කරන්න ඕනේ නේද?Oke slot Eka set wena taba pata kotasa hondta reddakin pihinna damege wenne nati wenna karanna. Wada karai. Ehemath wada nattan eraser ekakin e kotasa pihala makana kaeli nati wenna reddakin pihala gahala balanna. Ehemath wada nattan wena lap ekakata gahala check karala balanna wei. Wada karana RAM ekath slot eke maru karala gahala balanna lap eke slot eke awulak da kiyala
මගේ පරණ තියෙන එක 1333 යි. අද ගෙනාපු එක 1600 යි.Bus speed eka baluwe nadda? aluth eka parana ekata match wenna or lower bus speed ekak thiyena ekak wenna oni.
මතක විදියට එහෙම වෙන්නේ නෑ, එක්ස්පර්ට් කෙනෙක් රිප්ලයි දානකන් බලමු.මගේ පරණ තියෙන එක 1333 යි. අද ගෙනාපු එක 1600 යි.
වැඩි එක අඩු එකේ ගානට adjust වෙනවා නෙමේද?
හපොයි PC3 එකට PC3L ගහන්න එපාලු. L කියන්නේ low voltage. ඔය දෙක මික්ස් කරන එකෙන් damage වෙන්න පුළුවන්ලු. ඔයාට ගන්න වෙන්නේ PC3 එකක්ම තමයි. Lap එකේ තිබ්බේ PC3 එකක් නේඅලුත් එක මේකට support කරන්න ඕනේ නේද?
මන් try කරන්නම් ඔයා කියපු එක.pc3 එකෙයි pc3L එකෙයි වෙනස මොකද්ද?
ඔව් Hz ගාණ අඩු එකේ ගානට adjust වෙනවාමගේ පරණ තියෙන එක 1333 යි. අද ගෙනාපු එක 1600 යි.
වැඩි එක අඩු එකේ ගානට adjust වෙනවා නෙමේද?
Support කලේ නැත්තම් ගේන්න කිව්වා. හෙට මාරු කර ගන්නවා එහෙනම්.හපොයි PC3 එකට PC3L ගහන්න එපාලු. L කියන්නේ low voltage. ඔය දෙක මික්ස් කරන එකෙන් damage වෙන්න පුළුවන්ලු. ඔයාට ගන්න වෙන්නේ PC3 එකක්ම තමයි. Lap එකේ තිබ්බේ PC3 එකක් නේ
ඒක තමයි මචන්.pc3 එකෙන්ම එකක් ගන්නවා හෙට .PC3L සපෝට් කරන්නෙ නැද්ද දන්නෑ ඔයාගෙ ලැප් එක.
මම අලුත් එක විතරක් ගහලා බැලුවා. ඒත් boot වෙන්නේ නෑ මචන්.මගේ ලැප් එක ඔය මොඩ් දෙකටම සපෝට්, මික්ස් කරලා ගහන්නත් පුළුවන්, දැන් තියෙන්නේ ඒ විදිහට මික්ස් කරලා, ලැප් එක සපෝට් කරන්න ඕන, ඉස්සෙල්ල ලෝ වෝල්ටේජ් මොඩියුල් එක විතරක් ගහල ඔන් කරලා බලන්න. ඔන් වෙනවා නම් සෙකන්ඩ් ස්ලොට් එකට පරණ මොඩියුල් එක ගහන්න.
danna widihata aluth ewwage thamayi auto adjust karala speed hadaganne. parana ewwage ehema feature ekak nadda kohedaමගේ පරණ තියෙන එක 1333 යි. අද ගෙනාපු එක 1600 යි.
වැඩි එක අඩු එකේ ගානට adjust වෙනවා නෙමේද?
මම අලුත් එක විතරක් ගහලා බැලුවා. ඒත් boot වෙන්නේ නෑ මචන්.
එහෙනම් සපෝට් නැහැ, මාරු කරගන්න. ලැප් එක අරගෙනම යන්න, එතකොට කරදරයක් නැතිව ටෙස්ට් කරලම බලන්න පුළුවන්.මම අලුත් එක විතරක් ගහලා බැලුවා. ඒත් boot වෙන්නේ නෑ මචන්.
මම 1333 න්ම එකක් ගන්නවා බන් එහෙනම්. පරන එකටත් අව්ලක් වෙයි නැත්තම්.danna widihata aluth ewwage thamayi auto adjust karala speed hadaganne. parana ewwage ehema feature ekak nadda koheda
mage ddr3 512mb ram 2k kela una ohoma gahala.
lap eke max support karana spped eka check karala balanna
ඔව් lap එක අරන් ගිහිල්ලම test කරලා බලලා 1333 න්ම එකක් අරන් එනවාඑහෙනම් සපෝට් නැහැ, මාරු කරගන්න. ලැප් එක අරගෙනම යන්න, එතකොට කරදරයක් නැතිව ටෙස්ට් කරලම බලන්න පුළුවන්.
walter white kiwwa wage lap ekath aran gihin check karalama gaththa nam hariමම 1333 න්ම එකක් ගන්නවා බන් එහෙනම්. පරන එකටත් අව්ලක් වෙයි නැත්තම්.
මම හෙට lap එකත් අරන්ම යනවා.එතකොට එතනින්ම බලලා ගන්න පුළුවන්නේwalter white kiwwa wage lap ekath aran gihin check karalama gaththa nam hari