Monitor repair help..

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මචංල මගේ මොනිටර් එක සති දෙකකට වගේ කලින් ඉඳල අවුල් වෙලා..
    මේක අරගෙන වැඩි කාලෙකුත් නැහැ (අවු. 3යි)
    පහුගිය කාලෙ pc එක කැඩිල මාස 3ක් විතර මේක on කලේ නැහැ..
    ඊටපස්සෙ pc එක හදාගෙන සති දෙකකින් වගේ මෙහෙම උනේ..

    20220719_165135.jpg


    බලන්න අකුරුත් පැහැදිලි නෑ :baffled:

    20220719_165244.jpg


    මේ වගේ වින්ඩෝස් එහෙට මෙහෙට අරන් යද්දී light beams එනව

    20220719_165725.jpg


    20220719_165704.jpg


    දවස් ගානකට සැරයක් තත්පර ගානකට වගේ හරියන වෙලාවකුත් එනව.. ඒත් ටිකකින් අයිත අවුල් වෙනව

    මේක මම tv repair කරන කෙනෙක් ලඟට අරන් ගියා..
    මිනිහ කියනව panel එකේ ලෙඩක් වෙන්න පුළුවන් නිසා එයාට හදන්න බැහැ කියල
    ඔයාල හිතන්නෙ මේක හදන්න පුළුවන්ද? ලොකු වියදමක් යයිද?
    මොනිටර් එක AOC IPS එකක්
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    වෙලාවට 33ට හරි ගත්තෙ
    tika dawasakata kalin dell used 23' ekak hoyagaththa 28 ta. daraz eke tibila. 33 ta list karala tibbata coupon ekka 28 k une. ekanam hodata tiyenawa

    eye myitem.lk un gawa tibila 20inch ekak gaththa 21,500 k bn. eka tama aweth ne, lap wala display dala pirimahanna be. e hinda monitor gahanawa seratama

    1658241859021.png


    AOC ekatanam panel dala beranna beri wei bn, hadanawata wada lesi used ekak hoyaganna eka
     
    • Wow
    Reactions: Heshan Daminda

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Vga cable eka replace karala baluwada

    Cable adapter check කරලා බලන්න.හොදම වැඩේ කඩේකට ගිහින්ම check කරගන්න.

    VGA cable eka maru karala baluwada?ohoma seen ekak wela eka parak,balanakota awula thibbe cable eke.monitor ekenam awula sorry thamai ban :(
    ow vga cable awulak naha..
    cable nathuwa nikan monitor splash screen eketh mehemai :(
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,798
    113
    ඔක වෙන්න හෙතු 3යි
    1. සිගන්ල් කෙබල් එක අවුල්
    2. ඩෙටා කාර්ඩ් එකෙ ඉන්දන් පැනල් එකට යන රිබන් එක කොරොශන්
    3.පැණල් ලෙෆ්ට්.- විසි කරන්න වෙන්නෙ...
     
    • Wow
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඔක වෙන්න හෙතු 3යි
    1. සිගන්ල් කෙබල් එක අවුල්
    2. ඩෙටා කාර්ඩ් එකෙ ඉන්දන් පැනල් එකට යන රිබන් එක කොරොශන්
    3.පැණල් ලෙෆ්ට්.- විසි කරන්න වෙන්නෙ...
    signal cable kiwwe vga cable da? ekenam nemei aula.. monitor settings waladith mehemai..
    ribbon eke corrosion nam ribbon replace karanna puluwanda?