මචංල මගේ මොනිටර් එක සති දෙකකට වගේ කලින් ඉඳල අවුල් වෙලා..
මේක අරගෙන වැඩි කාලෙකුත් නැහැ (අවු. 3යි)
පහුගිය කාලෙ pc එක කැඩිල මාස 3ක් විතර මේක on කලේ නැහැ..
ඊටපස්සෙ pc එක හදාගෙන සති දෙකකින් වගේ මෙහෙම උනේ..
බලන්න අකුරුත් පැහැදිලි නෑ
මේ වගේ වින්ඩෝස් එහෙට මෙහෙට අරන් යද්දී light beams එනව
දවස් ගානකට සැරයක් තත්පර ගානකට වගේ හරියන වෙලාවකුත් එනව.. ඒත් ටිකකින් අයිත අවුල් වෙනව
මේක මම tv repair කරන කෙනෙක් ලඟට අරන් ගියා..
මිනිහ කියනව panel එකේ ලෙඩක් වෙන්න පුළුවන් නිසා එයාට හදන්න බැහැ කියල
ඔයාල හිතන්නෙ මේක හදන්න පුළුවන්ද? ලොකු වියදමක් යයිද?
මොනිටර් එක AOC IPS එකක්

Last edited:

mara wede monitor walata une