රනිල් මාසයකින් පන්නා දමනවා..- අරගලකරුවන්

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔයිට ලේසියි. උන්ට ඕන එකාව අරන් ඇවිත් බලෙන් කඩා පැනලා ඌව ජනාදිපති පුටුවෙ වාඩි කෙරෙව්ව නම්.
    අඩු මරණ සංඛ්යාවකින් අඩු දින ගනනකින් වැඩේ ඉවර කරගන්න පුලුවන්. 🙄🙄🙄🙄
    FB_IMG_1657378263818.jpg

    Me inne 😉
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,299
    5,754
    113
    අරගල පැංචන්ට ජයවේවා 😂
    රනිල් මැතිදුන්ට ජයෙන් ජයම වේවා😂😂
     
    • Like
    Reactions: 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,919
    32,638
    113
    මාසයක කාලයක් ඇතුළත නව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන බව ගාලු මුවදොර අරගලකරුවෝ කියා සිටිති.

    රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීමට ඡන්දය දුන් 134 දෙනා ගැන ජනතාව බලා ගනු ඇතැයි ද ඔවුන් පවසති.

    පාර්ලිමේන්තුවේ දී ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ අරගලය මර්දනය කිරීමට උත්සාහ කරන බවද පැවසූ ඔවුන් භට බිය නොවන බවද කියා සිටියහ.

    අරගලය නව මුහුණුවරකින් තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔවුහු සඳහන් කළහ.

    නව ජනාධිපති වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වීමෙන් පසු මාධ්‍ය හමුව අමතමින් ඔවුහු මෙම අදහස් පල කරන ලදී.

    Source
    munta dan wath therun ganna barida bar association eka ponilge balal athak kiyalaaaaaaaa
     
    • Like
    Reactions: Walter White

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,208
    9,815
    113
    අරගල කරලා කරලා මහින්ද, නන්දසේන පොන්ස් පන්නලා තමන්ට අගමැති - ජනපති වෙන්න උදව් කළාට අරගල ජෙප්පන්ට ස්තුති කරයි රනිල...

    අරගල පොන්ස්ලාට ගූ ගිහින් ඇත්තේ දැන් 😂😂
     
    • Haha
    • Wow
    Reactions: KDH and Die-hard

    ESL

    Well-known member
  • Mar 16, 2016
    2,014
    1,665
    113
    ජෙප්පෝ පෙරට්ටෝ හිත හදා ගන්න අලුත්ම විදිහ. රනිල්ට ලේසි වෙන්නේ නැහැ. ජනතා මතය ඔය ඔක්කොටම වඩා බලවත්. රනිල් වැඩිම උනොත් මාස 3ක් ආණ්ඩු කරයි. මිනිස්සු පාරට බැස්සම ඌටත් පස්සේ දොරෙන් පැනලා යන්න වෙනවා. තව අවුරුදු 3ක් වත් යනකන් ඔය විදිහේ එක එක තාවකාලික ආණ්ඩු පත් වෙයි. පුදුම සෝකා විලාපයක් යකෝ මේක. 😂😂😂
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    aragakaya awlak na hutto

    habai thoge maha eun baleta genna hadanwanam mama tharahai


    petrol one hutto

    oetrol dunnot puia denawa
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    දැන් නම් මේ අරගලකාරයෝ ඇතිවෙලා බන්... ගෝටා එලවමු කියල පටන් අරන් දැන් එක එක ලබ්බවල් කරනවා