මචන් මුන් මේ රස්සාවක් කරන්නේ . මුන් කිවුවට ගොඩක් නැහැ කීපදෙනෙක්. මඩබලකායේ උන් දවසට ගාන හම්බෙනවා ටාර්ගට් කවර් කරාම. උන්ට වැඩිය රිප්ලයි කරන්න එපා.එකම විදිහට උන් කමෙන්ට්ස් දාන්නේ. Ignore කරලා දාපන්අරගලයට බැන බැන තව හිටපල්ලා. ජොබ් නැතිවෙලා අතේ සතේ නැතුව බඩගින්නෙ ගෙදරට වෙලා හූල්ල හූල්ල ඉන්න පුරුදුවෙයල්ලා. බෙහෙත් නැතුව පන ඇද ඇද මැරෙන්න නියමිත උබලගෙ දෙමව්පියෝ ලමයි මැරෙන හැටි විලාප දිදී බලා ඉන්න රෙඩි වෙයල්ලා. වහල් නුබලට උරුම එච්චරයි.