Petrol Bouser Accident

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මෝඩයි කියන්නෙ ලංකාවෙ උන් අමු මෝඩයි. පට්ටම danger පොඩි රස්නෙ පුලිගු කෑල්ලක් ඇති පලාතම කෙල වෙන්න.

    පකිස්තානෙ සීන් එක

    ------ Post added on Jul 23, 2022 at 4:34 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    මෝඩ යක්කු ටික දුවල ගිහින් තියෙන්නෙ බෞසරේ සැප දුක් බලන්නද තෙල් ටිකක් වක්කර ගන්න ද
     
    • Like
    Reactions: Stimulus mind

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,990
    19,450
    113
    Miami
    මංනම් ජීවිතාවධානම පැත්තක තියල ගිහින් පුරවගන්නවා. අපි කවදාවත් හොරෙන්/නොමිලේ තෙල් ගහල නෙමෙයිනෙ අපිට මෙහෙම උනේ. දැන් නම් ලබෙන අවස්ථාව ගන්නවා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,820
    152,434
    113
    132839334_411849953572568_5724948759862974342_n.jpg
     
    • Like
    Reactions: Any.key

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,206
    21,039
    113
    මංනම් ජීවිතාවධානම පැත්තක තියල ගිහින් පුරවගන්නවා. අපි කවදාවත් හොරෙන්/නොමිලේ තෙල් ගහල නෙමෙයිනෙ අපිට මෙහෙම උනේ. දැන් නම් ලබෙන අවස්ථාව ගන්නවා.
    බූම් ගාල එක පාරට අලුවෙලා ගියොත් අවුඅක්නෑ පොත්ත පිච්චිලා විදවද්දි කලින් ගැහුවෙ සල්ලි දීලද හොරෙන්ද කියල බලන්නෙ නෑනෙ බන්. 🙄🙄🙄
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මංනම් ජීවිතාවධානම පැත්තක තියල ගිහින් පුරවගන්නවා. අපි කවදාවත් හොරෙන්/නොමිලේ තෙල් ගහල නෙමෙයිනෙ අපිට මෙහෙම උනේ. දැන් නම් ලබෙන අවස්ථාව ගන්නවා.

    ටෝනි මොන්ගලයා කියලා දා ගනින්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,990
    19,450
    113
    Miami
    බූම් ගාල එක පාරට අලුවෙලා ගියොත් අවුඅක්නෑ පොත්ත පිච්චිලා විදවද්දි කලින් ගැහුවෙ සල්ලි දීලද හොරෙන්ද කියල බලන්නෙ නෑනෙ බන්. 🙄🙄🙄
    ඕක ඇවිලුනොත් පොත්ත පිච්චිලා ඉතුරු වෙන්නෙ නෑ බං. පංචස්කන්දෙන් කාබන් චුට්ටක් ඉතුරු වෙයි ඔන්නම්.
     
    • Haha
    Reactions: pathaleiretta

    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    510
    401
    63
    මාරම පෙරලිල්ලක්නේ පෙරලෙන්නේ මේ ටිකේම. ගොඩක් අය කියන්නේ මගදී තෙල් ඇදල පස්සේ පෙරලනවා කියල.
    තෙල් හිඟ කලෙදිමනේ මෙහෙම ගත්තේ. එකදිගට :unsure:
     
    • Wow
    Reactions: pathaleiretta