මෝඩයි කියන්නෙ ලංකාවෙ උන් අමු මෝඩයි. පට්ටම danger පොඩි රස්නෙ පුලිගු කෑල්ලක් ඇති පලාතම කෙල වෙන්න.
පකිස්තානෙ සීන් එක
------ Post added on Jul 23, 2022 at 4:34 PM
පකිස්තානෙ සීන් එක
------ Post added on Jul 23, 2022 at 4:34 PM
බූම් ගාල එක පාරට අලුවෙලා ගියොත් අවුඅක්නෑ පොත්ත පිච්චිලා විදවද්දි කලින් ගැහුවෙ සල්ලි දීලද හොරෙන්ද කියල බලන්නෙ නෑනෙ බන්.මංනම් ජීවිතාවධානම පැත්තක තියල ගිහින් පුරවගන්නවා. අපි කවදාවත් හොරෙන්/නොමිලේ තෙල් ගහල නෙමෙයිනෙ අපිට මෙහෙම උනේ. දැන් නම් ලබෙන අවස්ථාව ගන්නවා.
මංනම් ජීවිතාවධානම පැත්තක තියල ගිහින් පුරවගන්නවා. අපි කවදාවත් හොරෙන්/නොමිලේ තෙල් ගහල නෙමෙයිනෙ අපිට මෙහෙම උනේ. දැන් නම් ලබෙන අවස්ථාව ගන්නවා.
ඕක ඇවිලුනොත් පොත්ත පිච්චිලා ඉතුරු වෙන්නෙ නෑ බං. පංචස්කන්දෙන් කාබන් චුට්ටක් ඉතුරු වෙයි ඔන්නම්.බූම් ගාල එක පාරට අලුවෙලා ගියොත් අවුඅක්නෑ පොත්ත පිච්චිලා විදවද්දි කලින් ගැහුවෙ සල්ලි දීලද හොරෙන්ද කියල බලන්නෙ නෑනෙ බන්.![]()