Spa,Mini bar ba.anik ewa puluwan.api gya dawas walanam patta.club ekath thibba weekend 11 pm to 3 am wage.a weletath burgers anan manan thibba thanin thana.bonna nam apita loku brands set une na.barcardi wage thamai max thibbe.cocktail ,tiquila thibba athi wenna. pool eke club eke hama thanama bar open.dawasama wage wadila htye api nam nidgaththa paya 3k arunama. hoda food selection ekak thibba.api nam gye per head 11,000 wage. 100k wage gya. kattiya wadi nisa tikak busy gathiyak thibba eka arenna arenna overall nam karima athal kollo set ekak gyoth.View attachment 179862View attachment 179863View attachment 179864View attachment 179865
ස්පා බැහැ.පොඩි ගානක් දීල එකත් කරගන්න පුළුවන් ,ඉස්සරනම් weeknend පොඩි night clubඑකක් තිබ්බ.චෙකින් වෙද්දී හවස යන්න...බන්ස් ජාති තියන පොට් එකනම් පැය24 ඕපන්..මිනි බාර් වල ඒවා include නැහැ හොදේ
riu සින් එක නම් දන්නේ නැහැ සාමානයෙන් වෙන්නේ
රෑ 7ට ගියොත් next day රෑ 7 වෙනකම් වගේ
බැහැ
වුන්ගේ චෙක් ඉන් ටයිම් එකක් ටියෙනවා චෙක් අවුට් ටයිම් එකක් තියෙනවා
eg check in 2pm නම් චෙක් අවුට් 12 pm
සමහරක් විට ගෙස්ට් ලා නැත්නම් අපිට ලේට් චෙඅවුට් /ඉන් වෙන්න පුළුවන් සමහර තැන් අදිසනල් ගානක් අද කරනවා හැබැයි ගොඩක් එහෙම නැහැ
all inclusive eke ස්පා නම් සුවර් නැහැ හැබැයි වුන්ගේ අක්ටිවිට්ස් ඔක්කොම කරන්න පුඋවන් කියලා තමයි කියයන්නේ ෆුඩ් ආණ්ඩ ද්රින්ක් උන්ලිමිටඩ්
කෝල් එකක් දාලා අහපන් all inclusive පැකේජ් එකට මොආද සෙට් වෙන්නේ කියලා වුන් ගානට පැහැදිලි කරනවා
Riu ගියා දැනට සති තුනකට කලින්, ලංකාවට ආපු වෙලාවේ.අපිත් ගෙදර කට්ටියටම එක්ක all inclusive overnight package එක ගත්තේ මචන්. (18000 PP wage une)
ස්පා ෆ්රී නෑ. බාර් and all are free.
එකේ මචන් normally චෙකින් වෙන්න තියෙන්නේ 2 pm. එත් උබට ඕන නම් උන්ට කියල 11.30 වගේ ඉදන් early checkin ඉල්ලගන්න පුළුවන් availability එක අනුව. එතකොට උබ කැමති නම් එදාම ලන්ච් එක ගන්නත් පුළුවන්, නැත්නම් පස්සෙන්ද ලන්ච් එක ගණන්ත් පුළුවන්. එත් බෙස්ට් කෙස් සිනරියෝ එක තමයි එදාට හවස ස්නැක් එක අරන්, එදා ඩිනර් එක අරන් , පස්සෙන්ද උබ යන දවසේ ලන්ච් එක ගන්න එක.
3.30 ට snack එක open කරනවා. (එකේ නම් හොද සිලෙක්ෂන් එකක් තිබ්බ. bufet එකක්.)
ඔව් උබට 24 hrs ඉන්න පුළුවන්. (ඕන නම් early checkin වෙලා 2 වෙනකන් වගේ ඉන්න පුළුවන් වෙයි, but උන් එකක් කන්ෆම් කරගන්න වෙනවා.)
රෑ 7ට ගියොත් next day රෑ 7 වෙනකම් පුලුවන්ද කියන එක නම් උන්ගෙන් අහන්න වෙනවා මචන්. සමහර විට පුළුවන් ඇති. මොකද දැන් උන්ට බිස්නස් නැති නිසා උන්ට කියල ඕන එකක් කරගන්න පුළුවන් වගේ.
පූල් එකේ බාර් එක ඉස්සර 24 hrs open මතක විදියට. දැන් එක 8 pm වහනව.lobby එකේ main bar එක නම් 24 hrs open.
මෙහෙම දෙයක් තියෙනවා මචන්. ඉස්සර වගේ දැන් එකේ ලොකු bufet selection එකක් නෑ.පට්ටම අඩුවෙන් තියෙන්නේ.කෝස්ට් කටින්. ඉස්සර රෑට තියෙන ඩිස්කෝ එකත් දැන් නෑ. බාර් එකෙත් සිලෙක්ෂන් අඩුයි. ටිකිල එහෙමත් ඇහුවම නෑ කිව්වා.එත් overall නොට් ටු බෑඩ්.
Eka nan awlak na bn. Check out kiyanne room eka release karana time eka. Hotel eka athule inna puluwan. 12.30 wage lunch aran gedara warenට්ට්
කොල් කරා මචන්. 3 p.m check in එක. 11 am check out එක. මට හිතාගන්න බැරි ලන්ච් එක ගන්න වෙන්නෙ check out උනාට පස්සෙද කියන එක. Checkout වෙලා පැයකින් පස්සෙ ලන්ච් බුෆේ එකට යන්න දෙයිද බන්
------ Post added on Jul 29, 2022 at 5:44 PM
Check in 3 pm. Checkout 11a.m කිවානෙ බන් කෝල් කරාම. 24 hours නෙමේලු. මට ප්රස්නෙ තියෙන්නෙ 11ට checkout වෙලා බුෆේ එකට යන එක කචල් නෙහ්.
මේන් බාර් එක 10a.m to 1 a.m කිවා.
Ochchara kanna puluwan da ban itin.Dan aurudu 4 kata kalin giya pattama hotel eka . Mama nam giye kannma.hoda selection ekek thibba.ayeth yanna ona petral na
![]()
Ela ela. Hodata kaala podi alert ekak dala enna tibba nm maru habaiEka nan awlak na bn. Check out kiyanne room eka release karana time eka. Hotel eka athule inna puluwan. 12.30 wage lunch aran gedara waren![]()
Ehema awlak wenna ekak na machan One welawaka ganna puluwanට්ට්
කොල් කරා මචන්. 3 p.m check in එක. 11 am check out එක. මට හිතාගන්න බැරි ලන්ච් එක ගන්න වෙන්නෙ check out උනාට පස්සෙද කියන එක. Checkout වෙලා පැයකින් පස්සෙ ලන්ච් බුෆේ එකට යන්න දෙයිද බන්
------ Post added on Jul 29, 2022 at 5:44 PM
Check in 3 pm. Checkout 11a.m කිවානෙ බන් කෝල් කරාම. 24 hours නෙමේලු. මට ප්රස්නෙ තියෙන්නෙ 11ට checkout වෙලා බුෆේ එකට යන එක කචල් නෙහ්.
මේන් බාර් එක 10a.m to 1 a.m කිවා.
Booking ekak thibbe naththan bari wena ekak na talk karala poddak extend karagannaEla ela. Hodata kaala podi alert ekak dala enna tibba nm maru habai
2ta gihin 12ta check out wenna thiyenne. Un api giyama athe tag akak badinawa. Unge onama restuarent akakin unlimited any time kanna puluwan.bonna th puluwan. Room ake mini fridge aka athule awath free.mokakatawath wenama charge wenne ne.spa nam note une neඅඩො මෙ riu එකේ all inclusive කීවාම ඔක්කොම ෆ්රී ද බන් පැකේජ් එකට. ස්පා, බාර්, සහ හැමදේම ?
මේ 24 hours කියන්නෙ අපි 2 p.m check in උනොත් next day 2 p.m වෙනකම් ඉන්න පුලුවන් ද ? කැමති වෙලාවක check in වෙලා එතන ඉදන් පැය 24ක් ඉන්න පුලුවන් ද ?
රෑ 7ට ගියොත් next day රෑ 7 වෙනකම් වගේ ?
2ta gihin 12ta check out wenna thiyenne. Un api giyama athe tag akak badinawa. Unge onama restuarent akakin unlimited any time kanna puluwan.bonna th puluwan. Room ake mini fridge aka athule awath free.mokakatawath wenama charge wenne ne.spa nam note une ne
Mama giye 3 years wage kalin ban.dan wenas athi.room service ne.restuarent walin thamai kanna bonna onaEla ela. Drinks ehema room ekata gennat puluwan da machan.
mata un kiwe 3ta check in. 11ta checkout kiyala ban.
Ela ela. E kiyanne full board wagema thamai.
Unlimited food and Liquor vitarai wenasa.
ෆුල් බෝර්ඩ් ම තමයි ඉතින් හැබැයි fb වල snack ලැබෙන්නේ නැහැ මිනි බාර් නැහැ (මුන්ගෙන් බුකින්ග් එක දාද්දි අහපන් අනිවරෙය්න් මිනි බාර් එක ඉන්ක්ලුඩ් ද කියලා )ට්ට්
කොල් කරා මචන්. 3 p.m check in එක. 11 am check out එක. මට හිතාගන්න බැරි ලන්ච් එක ගන්න වෙන්නෙ check out උනාට පස්සෙද කියන එක. Checkout වෙලා පැයකින් පස්සෙ ලන්ච් බුෆේ එකට යන්න දෙයිද බන්
------ Post added on Jul 29, 2022 at 5:44 PM
Check in 3 pm. Checkout 11a.m කිවානෙ බන් කෝල් කරාම. 24 hours නෙමේලු. මට ප්රස්නෙ තියෙන්නෙ 11ට checkout වෙලා බුෆේ එකට යන එක කචල් නෙහ්.
මේන් බාර් එක 10a.m to 1 a.m කිවා.
pricemama 16 wenida giya.
option 2k thiyenawa.
12ta checking unoth lunch,dinner , breakfast 12 ta check out.
3ta checking unoth dinner , breakfast 12 ta checkout wela 3 wenakam inna puluwan lunch aran.
bona un ice noda denna kiyapalla.athakota loku shots labenawa
4 to 6 snack restaurant thiyenawa.7 to 9.30 dinner restaurant.night club, mini bar okkoma include
------ Post added on Sep 19, 2023 at 7:53 PM
dan discount akak thiyenawa.aparade ada deela thiyenne.riu app aka daganna.book karaddi 15Rc code aka denna.api 15ka set akak giye. 3.60 ganak giya