RIU Hotel - 24 All inclusive Explain

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Spa,Mini bar ba.anik ewa puluwan.api gya dawas walanam patta.club ekath thibba weekend 11 pm to 3 am wage.a weletath burgers anan manan thibba thanin thana.bonna nam apita loku brands set une na.barcardi wage thamai max thibbe.cocktail ,tiquila thibba athi wenna. pool eke club eke hama thanama bar open.dawasama wage wadila htye api nam nidgaththa paya 3k arunama. hoda food selection ekak thibba.api nam gye per head 11,000 wage. 100k wage gya. kattiya wadi nisa tikak busy gathiyak thibba eka arenna arenna overall nam karima athal kollo set ekak gyoth.View attachment 179862View attachment 179863View attachment 179864View attachment 179865

    Ela machan. Drinks ehema room ekata genna puluwan da ?

    ස්පා බැහැ.පොඩි ගානක් දීල එකත් කරගන්න පුළුවන් ,ඉස්සරනම් weeknend පොඩි night clubඑකක් තිබ්බ.චෙකින් වෙද්දී හවස යන්න...බන්ස් ජාති තියන පොට් එකනම් පැය24 ඕපන්..මිනි බාර් වල ඒවා include නැහැ හොදේ

    Ela ela. Night club dan natuwa ati neh
    ------ Post added on Jul 29, 2022 at 4:19 PM
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ට්ට්

    riu සින් එක නම් දන්නේ නැහැ සාමානයෙන් වෙන්නේ

    රෑ 7ට ගියොත් next day රෑ 7 වෙනකම් වගේ
    බැහැ

    වුන්ගේ චෙක් ඉන් ටයිම් එකක් ටියෙනවා චෙක් අවුට් ටයිම් එකක් තියෙනවා

    eg check in 2pm නම් චෙක් අවුට් 12 pm

    සමහරක් විට ගෙස්ට් ලා නැත්නම් අපිට ලේට් චෙඅවුට් /ඉන් වෙන්න පුළුවන් සමහර තැන් අදිසනල් ගානක් අද කරනවා හැබැයි ගොඩක් එහෙම නැහැ

    all inclusive eke ස්පා නම් සුවර් නැහැ හැබැයි වුන්ගේ අක්ටිවිට්ස් ඔක්කොම කරන්න පුඋවන් කියලා තමයි කියයන්නේ ෆුඩ් ආණ්ඩ ද්රින්ක් උන්ලිමිටඩ්

    කෝල් එකක් දාලා අහපන් all inclusive පැකේජ් එකට මොආද සෙට් වෙන්නේ කියලා වුන් ගානට පැහැදිලි කරනවා

    කොල් කරා මචන්. 3 p.m check in එක. 11 am check out එක. මට හිතාගන්න බැරි ලන්ච් එක ගන්න වෙන්නෙ check out උනාට පස්සෙද කියන එක. Checkout වෙලා පැයකින් පස්සෙ ලන්ච් බුෆේ එකට යන්න දෙයිද බන්
    ------ Post added on Jul 29, 2022 at 5:44 PM

    Riu ගියා දැනට සති තුනකට කලින්, ලංකාවට ආපු වෙලාවේ.අපිත් ගෙදර කට්ටියටම එක්ක all inclusive overnight package එක ගත්තේ මචන්. (18000 PP wage une)
    ස්‌පා ෆ්‍රී නෑ. බාර් and all are free.
    එකේ මචන් normally චෙකින් වෙන්න තියෙන්නේ 2 pm. එත් උබට ඕන නම් උන්ට කියල 11.30 වගේ ඉදන් early checkin ඉල්ලගන්න පුළුවන් availability එක අනුව. එතකොට උබ කැමති නම් එදාම ලන්ච් එක ගන්නත් පුළුවන්, නැත්නම් පස්සෙන්ද ලන්ච් එක ගණන්ත් පුළුවන්. එත් බෙස්ට් කෙස් සිනරියෝ එක තමයි එදාට හවස ස්නැක් එක අරන්, එදා ඩිනර් එක අරන් , පස්සෙන්ද උබ යන දවසේ ලන්ච් එක ගන්න එක.
    3.30 ට snack එක open කරනවා. (එකේ නම් හොද සිලෙක්ෂන් එකක් තිබ්බ. bufet එකක්.)

    ඔව් උබට 24 hrs ඉන්න පුළුවන්. (ඕන නම් early checkin වෙලා 2 වෙනකන් වගේ ඉන්න පුළුවන් වෙයි, but උන් එකක් කන්ෆම් කරගන්න වෙනවා.)

    රෑ 7ට ගියොත් next day රෑ 7 වෙනකම් පුලුවන්ද කියන එක නම් උන්ගෙන් අහන්න වෙනවා මචන්. සමහර විට පුළුවන් ඇති. මොකද දැන් උන්ට බිස්නස් නැති නිසා උන්ට කියල ඕන එකක් කරගන්න පුළුවන් වගේ.
    පූල් එකේ බාර් එක ඉස්සර 24 hrs open මතක විදියට. දැන් එක 8 pm වහනව.lobby එකේ main bar එක නම් 24 hrs open.

    මෙහෙම දෙයක් තියෙනවා මචන්. ඉස්සර වගේ දැන් එකේ ලොකු bufet selection එකක් නෑ.පට්ටම අඩුවෙන් තියෙන්නේ.කෝස්ට් කටින්. ඉස්සර රෑට තියෙන ඩිස්කෝ එකත් දැන් නෑ. බාර් එකෙත් සිලෙක්ෂන් අඩුයි. ටිකිල එහෙමත් ඇහුවම නෑ කිව්වා.එත් overall නොට් ටු බෑඩ්.

    Check in 3 pm. Checkout 11a.m කිවානෙ බන් කෝල් කරාම. 24 hours නෙමේලු. මට ප්‍රස්නෙ තියෙන්නෙ 11ට checkout වෙලා බුෆේ එකට යන එක කචල් නෙහ්.

    මේන් බාර් එක 10a.m to 1 a.m කිවා.
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    ට්ට්

    කොල් කරා මචන්. 3 p.m check in එක. 11 am check out එක. මට හිතාගන්න බැරි ලන්ච් එක ගන්න වෙන්නෙ check out උනාට පස්සෙද කියන එක. Checkout වෙලා පැයකින් පස්සෙ ලන්ච් බුෆේ එකට යන්න දෙයිද බන්
    ------ Post added on Jul 29, 2022 at 5:44 PM

    Check in 3 pm. Checkout 11a.m කිවානෙ බන් කෝල් කරාම. 24 hours නෙමේලු. මට ප්‍රස්නෙ තියෙන්නෙ 11ට checkout වෙලා බුෆේ එකට යන එක කචල් නෙහ්.

    මේන් බාර් එක 10a.m to 1 a.m කිවා.
    Eka nan awlak na bn. Check out kiyanne room eka release karana time eka. Hotel eka athule inna puluwan. 12.30 wage lunch aran gedara waren😁
     
    • Like
    Reactions: Satan_at_Hell

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    Dan aurudu 4 kata kalin giya pattama hotel eka . Mama nam giye kannma 😂 .hoda selection ekek thibba.ayeth yanna ona petral na 🌻
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Dan aurudu 4 kata kalin giya pattama hotel eka . Mama nam giye kannma 😂 .hoda selection ekek thibba.ayeth yanna ona petral na 🌻
    Ochchara kanna puluwan da ban itin.

    Eka nan awlak na bn. Check out kiyanne room eka release karana time eka. Hotel eka athule inna puluwan. 12.30 wage lunch aran gedara waren😁
    Ela ela. Hodata kaala podi alert ekak dala enna tibba nm maru habai
     
    • Haha
    Reactions: sandaru1rox

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ට්ට්

    කොල් කරා මචන්. 3 p.m check in එක. 11 am check out එක. මට හිතාගන්න බැරි ලන්ච් එක ගන්න වෙන්නෙ check out උනාට පස්සෙද කියන එක. Checkout වෙලා පැයකින් පස්සෙ ලන්ච් බුෆේ එකට යන්න දෙයිද බන්
    ------ Post added on Jul 29, 2022 at 5:44 PM

    Check in 3 pm. Checkout 11a.m කිවානෙ බන් කෝල් කරාම. 24 hours නෙමේලු. මට ප්‍රස්නෙ තියෙන්නෙ 11ට checkout වෙලා බුෆේ එකට යන එක කචල් නෙහ්.

    මේන් බාර් එක 10a.m to 1 a.m කිවා.
    Ehema awlak wenna ekak na machan One welawaka ganna puluwan
    Edata call karala Early checking or Late checkout ekak daaganin
    Bar eke nam hugak welawata unlimited denne local liquor thama
     
    • Like
    Reactions: VPS09 and kinkon

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අඩො මෙ riu එකේ all inclusive කීවාම ඔක්කොම ෆ්‍රී ද බන් පැකේජ් එකට. ස්පා, බාර්, සහ හැමදේම ?

    මේ 24 hours කියන්නෙ අපි 2 p.m check in උනොත් next day 2 p.m වෙනකම් ඉන්න පුලුවන් ද ? කැමති වෙලාවක check in වෙලා එතන ඉදන් පැය 24ක් ඉන්න පුලුවන් ද ?

    රෑ 7ට ගියොත් next day රෑ 7 වෙනකම් වගේ ?
    2ta gihin 12ta check out wenna thiyenne. Un api giyama athe tag akak badinawa. Unge onama restuarent akakin unlimited any time kanna puluwan.bonna th puluwan. Room ake mini fridge aka athule awath free.mokakatawath wenama charge wenne ne.spa nam note une ne
     
    • Like
    Reactions: VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    2ta gihin 12ta check out wenna thiyenne. Un api giyama athe tag akak badinawa. Unge onama restuarent akakin unlimited any time kanna puluwan.bonna th puluwan. Room ake mini fridge aka athule awath free.mokakatawath wenama charge wenne ne.spa nam note une ne

    Ela ela. Drinks ehema room ekata gennat puluwan da machan.

    mata un kiwe 3ta check in. 11ta checkout kiyala ban.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Ela ela. E kiyanne full board wagema thamai.

    Unlimited food and Liquor vitarai wenasa.

    ට්ට්

    කොල් කරා මචන්. 3 p.m check in එක. 11 am check out එක. මට හිතාගන්න බැරි ලන්ච් එක ගන්න වෙන්නෙ check out උනාට පස්සෙද කියන එක. Checkout වෙලා පැයකින් පස්සෙ ලන්ච් බුෆේ එකට යන්න දෙයිද බන්
    ------ Post added on Jul 29, 2022 at 5:44 PM

    Check in 3 pm. Checkout 11a.m කිවානෙ බන් කෝල් කරාම. 24 hours නෙමේලු. මට ප්‍රස්නෙ තියෙන්නෙ 11ට checkout වෙලා බුෆේ එකට යන එක කචල් නෙහ්.

    මේන් බාර් එක 10a.m to 1 a.m කිවා.
    ෆුල් බෝර්ඩ් ම තමයි ඉතින් හැබැයි fb වල snack ලැබෙන්නේ නැහැ මිනි බාර් නැහැ (මුන්ගෙන් බුකින්ග් එක දාද්දි අහපන් අනිවරෙය්න් මිනි බාර් එක ඉන්ක්ලුඩ් ද කියලා )
    රෙස්ටුරන්ට් දෙක තුනක් තියෙනකොට අපිට කැමති එකට ගිහින් කන්න බැහැ නේ fb වල . මේකේ එහම නෙමේ වගේ කෝකටත් එක අහපන්

    චෙක් අවුට් එක බන් කිව්වා වගේ රුම් එක දුන්නත් අපිට 3-4 වෙනකම් හෝටලේ රවුමක් දාන්න පුළුවන් එකත් කෝකටත් අහන්න උබ චක් අවුට් වෙන දවසේ කට්ටිය අඩු නම් ලේට් චෙක් අවුට් එකක් දාන්න පුළුවන් . රිසේප්සන් එකට කෝල් එකක් දීලා අහපන් ගොඩක් වෙලවාට දෙනවා .

    ඒ වගේම සමහරක් විට ගිහින් චෙක් ඉන් වෙනකොට කට්ටිය අඩු නම් සමහරක් විට රුම් අප්ග්‍රේඩ් එකක් දාගන්නත් බැරි නැහැ
    හොද හිනාවක් දාලා ටෝක් කරපන්

    සාමානයෙන් fb වල කෑම වෙල් තුන සෙට් වෙන්නේ මතක ඇති විදියට යන දවසේ ඩිනර් එක ඊලග දවසේ බ්‍රෙක්ෆස්ට් එකයි ලන්ච් එකයි .
    මම නම් යන දවසෙම ලන්ච් එකට සෙට් වෙන්න බලාගෙන යන්නේ චෙකවුට් වෙලා කරදර නිසා , එහම කරනවා නම් අනිවාර්යෙන් රෙස්ර්වේසන් එක දාද්දි ඔවෙර් ද ෆෝන් කියපන් වෙබ් නම් කොමන්ට් එකේ දාපන් එන දවසෙම ලන්ච් එකට සෙට් වෙන්නේ කියලා

    මේකෙදි නම්උබ චෙක් අවුට් වෙන දවසෙම ලන්ච් එක තිය ගනින් මොකද යන දවසේ ස්නක් අනම මනම් වලට සෙට් වෙන්න පුළුවන් නිසා .

    කාල බිලා විතරක් ඉන්න එපා පුළුවන් නම් වෙනත් ඇක්ටිවිටිස් පැකේජ් එක ට සෙට් වෙන්නේ මොනාද කියලත් හොයලා බලපන් ?
    පුලුවන්නම්වෝර්ට් ස්පොර්ටින්ග් පාරක් දාපන් . ජින්ගි ජිකා දාලා දඩාස් ගලා දොයින්න එපා . පැය තුන හතරක් වගේ නිදිය ගෙන හොද ආතල් එකක් ගනින් .

    ගිහින් ඇවිත් රිවිව් පාරක් දීපන් අපිට
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,102
    4,872
    113
    bump lagadi giya kenek update ekek denna. 24h sin eka gena.

    check-in 3 pm checkout 12pm ???
    early check-in wenna puluwanda? 12pm checkout unoth lunch :?
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    mama 16 wenida giya.
    option 2k thiyenawa.
    12ta checking unoth lunch,dinner , breakfast 12 ta check out.

    3ta checking unoth dinner , breakfast 12 ta checkout wela 3 wenakam inna puluwan lunch aran.

    bona un ice noda denna kiyapalla.athakota loku shots labenawa 😁

    4 to 6 snack restaurant thiyenawa.7 to 9.30 dinner restaurant.night club, mini bar okkoma include
    ------ Post added on Sep 19, 2023 at 7:53 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    price