Vitz(1999-2003) තියන උන් වරෙල්ලා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Vitz 2000 අවුරුද්දෙ 1000CC එකක් තියෙන්නෙ
    1659430640384.png
    • පෙට්‍රල් full tank කරලා empty light එක පත්තුවෙනකන් කොච්චර කිලෝමීටර් ගානක් යන්න පුලුවන්ද?
    • empty පත්තු වෙලා වාහනේ නතර වෙනකන් කොච්චර යන්න පුලුවන්ද?
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,014
    8,850
    113
    Cenon
    cenon.com
    use karala tynwa, supiri. patta durable. timing chain tyenne, maga hitili na. battery check karagena use karanna.
    digital meter version eka market.
    kadulu binduwa :D kiyana model eka latest. K number awe.
    1.3 auto full option ekak tibba nam maru.
     
    • Love
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    use karala tynwa, supiri. patta durable. timing chain tyenne, maga hitili na. battery check karagena use karanna.
    digital meter version eka market.
    kadulu binduwa :D kiyana model eka latest. K number awe.
    1.3 auto full option ekak tibba nam maru.
    1l digital meter එකක් තමා තියෙන්නෙ ඒකෙ fuel level එකේ පොඩි කේස් එකක් තියේ හරියට හිතාගන්න බෑ ඉවර වෙන්න ලගද තෙල් කොච්චර තියේද කියලා
     
    • Like
    Reactions: Cenon