Vitz 2000 අවුරුද්දෙ 1000CC එකක් තියෙන්නෙ
- පෙට්රල් full tank කරලා empty light එක පත්තුවෙනකන් කොච්චර කිලෝමීටර් ගානක් යන්න පුලුවන්ද?
- empty පත්තු වෙලා වාහනේ නතර වෙනකන් කොච්චර යන්න පුලුවන්ද?
depend on model 40L - 45 Lfull tank ltr kiyak wadianawada ban ?
kiyana model eka latest. K number awe.1l digital meter එකක් තමා තියෙන්නෙ ඒකෙ fuel level එකේ පොඩි කේස් එකක් තියේ හරියට හිතාගන්න බෑ ඉවර වෙන්න ලගද තෙල් කොච්චර තියේද කියලාuse karala tynwa, supiri. patta durable. timing chain tyenne, maga hitili na. battery check karagena use karanna.
digital meter version eka market.
kadulu binduwakiyana model eka latest. K number awe.
1.3 auto full option ekak tibba nam maru.
එපා...Vitz 2019 එකක හරියට තෙල් අදින හැටි කියපන්කෝ දන්න එකෙක්
1l digital meter එකක් තමා තියෙන්නෙ ඒකෙ fuel level එකේ පොඩි කේස් එකක් තියේ හරියට හිතාගන්න බෑ ඉවර වෙන්න ලගද තෙල් කොච්චර තියේද කියලාuse karala tynwa, supiri. patta durable. timing chain tyenne, maga hitili na. battery check karagena use karanna.
digital meter version eka market.
kadulu binduwakiyana model eka latest. K number awe.
1.3 auto full option ekak tibba nam maru.