බටලන්ද අසාදාරණද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,007
    27,640
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එහෙන් කොටි ගහනවා.
    මෙහෙන් වැඩ වර්ජන, රජයේ දේපල විනාස කරනවා.
    ආදායම් එන කර්මාන්තශාලා ගිනි තියනවා.
    රටේ සන්වර්දනයට දායක වෙන්න ඕන පරම්පරාවේ උන් පිස්සු කෙලිනවා
    ඉතින් පාලක පන්තියට මල පනින එක අසාදාරනද?
     
    • Like
    Reactions: Kkadmin and 2osama

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,007
    27,640
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කොටි ගැහුවේ කොටින්ට තුවක්කු දුන්න හින්දා නේ
    සිරාවට ඇයි බන් ප්‍රේමදාස කොටින්ට තුවක්කු දුන්නේ.
    ආපහු අපිටම ගහන්නද?
    හොරෙන් දුන්නෙත් නෑනේ.
    වීඩියෝ පවා තියනවනේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ai mahinda rajapaksha billion ganan salli kotinta dunne nedda?????
    ඔව් සජිත් ප්‍රේමදාස නේ ප්‍රභාකරන් පකයගේ ඔලුව පැළුවේ. මහින්ද එහෙම නෙවෙයි 🤩
    main-qimg-8c5193c578da6e0bfc4e6dcee4dc85de-lq
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    සිරාවට ඇයි බන් ප්‍රේමදාස කොටින්ට තුවක්කු දුන්නේ.
    ආපහු අපිටම ගහන්නද?
    හොරෙන් දුන්නෙත් නෑනේ.
    වීඩියෝ පවා තියනවනේ.

    Weapons deeela ekata gaawuna siyaluma officersla terrorist attack kyla pennala marala demma. Premadasanam amu ballek bn.
     
    • Like
    Reactions: War Fighter

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    වදකාගරනම් අසදරනයි.හැබැයි රට ඇතුලේ සිවිල් යුද්දයක් වගේ jvp අරගලයක් යද්දී ගෝටා කරා වගේ මල් තියල වදින්නද
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,007
    27,640
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Weapons deeela ekata gaawuna siyaluma officersla terrorist attack kyla pennala marala demma. Premadasanam amu ballek bn.
    එක්කෝ පොර බලන්න ඇති කොටි ශේප් කරන් දකුණේ සීන් එකේ හිටපු උන්ට ෂොට් එක දෙන්න
     
    • Like
    Reactions: wawula

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් සජිත් ප්‍රේමදාස නේ ප්‍රභාකරන් පකයගේ ඔලුව පැළුවේ. මහින්ද එහෙම නෙවෙයි 🤩
    main-qimg-8c5193c578da6e0bfc4e6dcee4dc85de-lq

    mama ahapu eka pahadili nedda ubata??

    ubata pisssuda sajithta koheda ban echchara konda????
    mahinda ehema newei, habai mahinda salli dunna, nondi unahama sripathige oluwa peluwa
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,131
    113
    සිරාවට ඇයි බන් ප්‍රේමදාස කොටින්ට තුවක්කු දුන්නේ.
    ආපහු අපිටම ගහන්නද?
    හොරෙන් දුන්නෙත් නෑනේ.
    වීඩියෝ පවා තියනවනේ.
    මන් හිතන්නේ රජිව් ගාන්දිට ගේම දෙන්න කියල දුන්න තෑග්ග නේ :baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    mama ahapu eka pahadili nedda ubata??

    ubata pisssuda sajithta koheda ban echchara konda????
    mahinda ehema newei, habai mahinda salli dunna, nondi unahama sripathige oluwa peluwa
    LTTE එකට සල්ලි දුන්නා ගොනෝ ගෝඨාභය ට LTTE එකෙන් බෝම්බ ගහයි ද 🤩
    මොන පකේ කතා බං මේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    LTTE එකට සල්ලි දුන්නා ගොනෝ ගෝඨාභය ට LTTE එකෙන් බෝම්බ ගහයි ද 🤩
    මොන පකේ කතා බං මේ

    gothabayata kawadada LTTE eke bomba gahuwe pons??? uba thawama ndida???