කොත්තු

thanujaka

Well-known member
  • ඒ සීන් එක ඇත්තද බං? කොහොමද බං මිනිස්සු තවත් කෙනෙක් කන කෑමකට ඒ වගේ දෙයක් කරන්නේ?:(:(:(

    මම නං මචන් ගෙදර ඉන්න බල්ලට,පුසට කෑම දෙන පිගානේ කෙස් ගහක් වැටිලා තිබුනත් ඒක අයින් කරලා දෙන්නේ.

    ඒක සිරා බං මං හොදටම දන්නවා..:sorry:
     
    kanchana071

    Active member
  • Apr 20, 2011
    845
    127
    43
    Gampaha, Sri lanka
    කඩවල් වල ඒ කැම කන්න එපා කියල මෙච්චර කියනවා මු ගෙදර කැමත් ඒ වගේ හදන්න යනවා
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ආනේ මචන් ඉඳල හිටල පොඩි වෙනසකට කඩෙන් කාපන්,කඩවල තියෙන ජරාව නම් කන්න පුරුදු වෙන්න එපා :baffled: .දැන් අර knor එකෙන්ද කොහෙද එක එක රසට chemicals හදල එවනව සම්බෝලෙටයි,පරිප්පු වලටයි. ඕව දාල කාල හදිස්සියකට ගෙදර සාමාන්‍ය විදිහට හදන කෑම ටිකකක් කන්න බැරිවෙයි.......... :sorry:
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ආනේ මචන් ඉඳල හිටල පොඩි වෙනසකට කඩෙන් කාපන්,කඩවල තියෙන ජරාව නම් කන්න පුරුදු වෙන්න එපා :baffled: .දැන් අර knor එකෙන්ද කොහෙද එක එක රසට chemicals හදල එවනව සම්බෝලෙටයි,පරිප්පු වලටයි. ඕව දාල කාල හදිස්සියකට ගෙදර සාමාන්‍ය විදිහට හදන කෑම ටිකකක් කන්න බැරිවෙයි.......... :sorry:

    ඔව් සිරාවට. ඕකට නං මටත් හෙන තරහයි. චෙෆ් කෙනෙක් උනාම දැන ගන්න ඕනි දේශීය කෑම වල රසය විනාශ නොකරන්න. හැබැයි ඔය චෙෆ් කපිල කියන ඩයල් එකත් නොර් එක්ක එකතු වෙලා මෙච්චර දේශීය,ස්භාවික රසකාරක තියෙන අපිට උගන්නන එනවා පොල් සම්බෝල හදන විදිය ගැන උන්ගේ රසකාරක දාලා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අජිනමොතෝ වගේ අස්ථි දිරන කෘතීම රසායනික ද්‍රව්‍ය.
    ඇයි බන් ඔය තියෙන්නේ...
    මැගී, නෝ වගේ ඒවගේ සුප් කැට/කුඩු එහෙම.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැඩිපුරම දාන්නේ අජිනමොටෝ නොහොත් මොනොසෝඩියම් ග්ලුටමෙට් :yes:
    පොඩ්ඩක් MSG කියල ගූගල් කරලා බලපන්කො කෑවම වෙන දේවල් දැනගන්න පුළුවන් :baffled:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වෙනසකටත් එක්ක ඔය කෑම කෑවට වරදක් මන් දකින්නේ නෑ .. එතකොටයි ඒකාකාරී බවින් මිනිස්සු මිදෙන්නේ .. ඒත් හැමදාම කන එක අනුමත කරන්නේ නෑ .. මම නම් :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ඔව් සිරාවට. ඕකට නං මටත් හෙන තරහයි. චෙෆ් කෙනෙක් උනාම දැන ගන්න ඕනි දේශීය කෑම වල රසය විනාශ නොකරන්න. හැබැයි ඔය චෙෆ් කපිල කියන ඩයල් එකත් නොර් එක්ක එකතු වෙලා මෙච්චර දේශීය,ස්භාවික රසකාරක තියෙන අපිට උගන්නන එනවා පොල් සම්බෝල හදන විදිය ගැන උන්ගේ රසකාරක දාලා.

    :yes:පොල් සම්බෝලෙට තක්කලි කෑලි ටිකක් කපල දාල, කලවං කරහං.. කනකොට මාර රහයි..
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    මඤ්ඤොක්කා බදින තෙල් එකට පොඩි ප්ලාස්ටික් බෝතල් කැල්ලක් දානවා බං පෙගෙන්න නැතුව කාලයක් තියාගන්න...:sorry:

    :shocked: ඉතිං බලපං අපිත් මේව කනවනෙ... හ්ම්
     
    :yes:
     
    • Dislike
    Reactions: Sandy_Fdo