එළකිරි රිසර්ච් ගේට්

අවංකව ෆීල් වෙන දේවල් තෝරන්න

  • අනුරාධ හිඟන්නා නිසා කැමති නෑ

    Votes: 8 20.5%
  • අනුරාධ හොඳ එකා

    Votes: 22 56.4%
  • සැන්ඩ් කුණුහර්ප කියන නිසා ගැම්මක්

    Votes: 5 12.8%
  • සැන්ඩ් වගේ කුණුහර්ප කියද්දි ඒ මට නෙවෙයි වෙන එකක්ට කියලා දැක්කම මොරාල් එකක් එනවා

    Votes: 4 10.3%
  • එමොස් වගේ පෝෂ් අයට ආසයි

    Votes: 7 17.9%
  • එමෝස් සැන්ඩ් වගේ යාළුවෝ ඉන්නවනම් ආසයි අභිමානය දැනෙනවා මොරාල් එක එනවා

    Votes: 6 15.4%
  • ඒමොස් වගේ වෙන්න ආසයි එයාව අනුගමනය කරනවා

    Votes: 7 17.9%
  • මහේෂ් වලතරගෙන් කුණුහර්ප නැතුව රිප්ලයි එකක් එනවට ආසයි

    Votes: 16 41.0%
  • දාන ත්‍රේඩ් වලට මහේෂ් වලතර ඇවිත් කමෙන්ට් කරනවා නම් අභිමානයක් ගවූරවයක් දැනෙනවා

    Votes: 15 38.5%
  • අනුරාධ වගේ අසරණ අය වෙනුවෙන් පෙනී සිටිනවා

    Votes: 13 33.3%

  • Total voters
    39

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    යාලුවනේ මන් msters කරනවා saikoloji වලින් එකේ risarch එකට එළකිරි එක තෝරගත්තා. ඔයාලා මේ පුල් එකේ ඒවට අවංකව උත්තර දෙන්න. ලොකු පිනක් phd කරන්න united kondom යන්න හැදුවේ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මං මේ අවුරුදු 25 ජීවිත කාලෙට එක එක ජාතියේ මන්ද මානසික dial දැකලා තියෙනවා.. හැබැයි උඹ ඒ හැමෝටම වඩා වෙනස් අමුතුම ජාතියේ සයිකෝ dial එකක්.. 🥲
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    Apita-Pukada.gif
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    😀

    අනුරාධ හොඳ එකා​

    😍
    මං මේ අවුරුදු 25 ජීවිත කාලෙට එක එක ජාතියේ මන්ද මානසික dial දැකලා තියෙනවා.. හැබැයි උඹ ඒ හැමෝටම වඩා වෙනස් අමුතුම ජාතියේ සයිකෝ dial එකක්.. 🥲
    Payikoloji dannawathe oya?
    goood thread...wedagath

    අනුරාධ හොඳ එකා​

    😍🙏
    Tictoc dapan
    Ok ok 💕
    අනුරාධ අසරණයි???
    සාපේක්ෂයි ඉතින් එළකිරි ඒකේ බහුතරෙට සාපේක්ෂව හිතුවේ 😶
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    හැමොගෙනන්ම ගන්න පුලුවන් දෙ අරන් අනවශ්‍ය දෙ අයින් කරපන්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    යාලුවනේ මන් msters කරනවා saikoloji වලින් එකේ risarch එකට එළකිරි එක තෝරගත්තා. ඔයාලා මේ පුල් එකේ ඒවට අවංකව උත්තර දෙන්න. ලොකු පිනක් phd කරන්න united kondom යන්න හැදුවේ

    අම්මට තාවේ, ෆුල් ටෑන්ක් ගැහුවද?
     
    • Love
    Reactions: Solo Rider