පාසැල් සිසුන්ට පැය 20ක පාට් ටයිම් ජොබ්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    298508499_833426344312512_7060623941753623161_n.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,556
    48,786
    113
    සේදවත්ත
    මම නම් කියන්නේ ඉතා හොද වැඩක් . දෙමව්පියන්ගෙන් කාල ඇදලා ඉන්නවට වඩා
    යුරෝපේ ඇමරිකාවේ බටහිර රටවල අවුරුදු 12-13 පනිනකොටම සමර් ජොබ්ස් කරනවා . ලංකාවට හැමදාම සමර් නිසා පැය 20 කියන්නේ අඩුම මාසෙට රුපියල දෙතුන්දාහක් හොයාගන්නත් ආයතනික සංග්‍රහය සාමුහික වැඩකිරීම ඉතිරිකිරීම ආයෝජනය තම හිසට සෙවනක් වීම ආර්ථික දැනුම මේ හැම එකක්ම ලැබෙනවා. බටහිර දියුනු රටවල ලමයි වේටර්, කැම කුරියර්, විංකල් ශොප්, කෑම කඩ හෝ පලතුරු ස්ටෝල් ජුස්/ගෙඩි විකිනීම, ස්ට්‍රෝබෙරි ඇපල් කැඩීම වගේ සරල රස්සාවල් කරලා සල්ලි හොයාගෙන ඒ ලමයි ආස පුශ් සයිකල් , ටීවීගේම්, ඇදුම් , සෙල්ලම්බඩු, කොස්මැටික් වගේ ඒවා ගෙදරට බරක් නොවී ගන්නවා . ඉතාම හොද වැඩක් . දැන් 2500 උරුමේ කරේ දරන් දෙමව්පියන්ගෙන් කාල ඇදලා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ එලකිරි වැසියන්ට පුලුවන් මේකට කමෙන්ට් ගහන්න අපේ සංකෘතිය සභ්‍යත්වය මෙව්වා එක නැති වෙනවා ලමයි කුලී වැඩට දානව අනන් මනන් කියලා ඔව් ඒම තමා මොකද ඉගෙනගෙන ඉවර උනාම කරන්නෙත් ඒකනේ ඒ නිසා කමක් නෑ 😂
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    හොඳ වැඩක්, හැබැයි ජොබ් කරන්න කලින් හොඳ දැනුවත් කිරීමක් කරන්න ඕනෙ පොඩි අයව මුදල් පරිහරණය, කම්කරු නීති සහ වංචා / දූෂණ පිළිබඳව...
    නැත්තං වෙන්නෙ හොඳට වැඩිය නොහොඳක් :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහ උනටත් කරන්ඩ ජොබ් නැති රටේ පොඩි උන්ට තියෙනව , ගු ඇන් පි පොන්නයන්ගෙ මොන්ගල් වැඩ🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: nygel

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම නම් කියන්නේ ඉතා හොද වැඩක් . දෙමව්පියන්ගෙන් කාල ඇදලා ඉන්නවට වඩා
    යුරෝපේ ඇමරිකාවේ බටහිර රටවල අවුරුදු 12-13 පනිනකොටම සමර් ජොබ්ස් කරනවා . ලංකාවට හැමදාම සමර් නිසා පැය 20 කියන්නේ අඩුම මාසෙට රුපියල දෙතුන්දාහක් හොයාගන්නත් ආයතනික සංග්‍රහය සාමුහික වැඩකිරීම ඉතිරිකිරීම ආයෝජනය තම හිසට සෙවනක් වීම ආර්ථික දැනුම මේ හැම එකක්ම ලැබෙනවා. බටහිර දියුනු රටවල ලමයි වේටර්, කැම කුරියර්, විංකල් ශොප්, කෑම කඩ හෝ පලතුරු ස්ටෝල් ජුස්/ගෙඩි විකිනීම, ස්ට්‍රෝබෙරි ඇපල් කැඩීම වගේ සරල රස්සාවල් කරලා සල්ලි හොයාගෙන ඒ ලමයි ආස පුශ් සයිකල් , ටීවීගේම්, ඇදුම් , සෙල්ලම්බඩු, කොස්මැටික් වගේ ඒවා ගෙදරට බරක් නොවී ගන්නවා . ඉතාම හොද වැඩක් . දැන් 2500 උරුමේ කරේ දරන් දෙමව්පියන්ගෙන් කාල ඇදලා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ එලකිරි වැසියන්ට පුලුවන් මේකට කමෙන්ට් ගහන්න අපේ සංකෘතිය සභ්‍යත්වය මෙව්වා එක නැති වෙනවා ලමයි කුලී වැඩට දානව අනන් මනන් කියලා ඔව් ඒම තමා මොකද ඉගෙනගෙන ඉවර උනාම කරන්නෙත් ඒකනේ ඒ නිසා කමක් නෑ 😂
    එකයි. එත්

    1) ලංකාවේ අවම වැටුප 14,000 ද ? (මතක නෑ හරියට)

    2) 14000 කිව්වොත් අවම පැයක් රුපියල් 58.33 පැය 4ක් වැඩකරලා රෑට කන්න බත් පාර්සලයක්, බිත්තර කොත්තුවක් (හන්දියේ කඩෙන්) ගන්න පුළුවන් වෙයි ද ? (අවම වැටුපක් පැයට නීති ගත කරන්න වෙනවා කියන උපකල්පනේ මත)

    3) බොහොමයක් දෙනා දැනට ඉන්න 18 වැඩි වත්මන් නීති දෙකට (shop & Office, Wages Board) අයත් සේවකයන්ට වත් අදාල දේවල් දෙන්නේ නෑ. ඒවා නියාමනයක් නෑ. ඉතින් මේවා ළමයින්ට දුන්නම උන්ට අවශ්‍ය මුලික පහසුකම් වත් දෙයිද ? වල් වැදිච්ච නීති තියන රටක අඩුම ගානේ වෙනස් කරන නීති ටික වත් හරියට ක්‍රියාත්මක වෙයි ද ?

    හොද දෙයක් උනත් ලංකාව වගේ නීතියක් නැති, වල් වැදුන, ඒවා සැමට එක නීතියක් ලෙස ක්‍රියාත්මක නොවන රටක අනාගතේ මොකක් වෙයි ද ?
    තව රස්සා බොහොමයක් නැති වී ගෙන යන මේ වගේ අවස්තාවක කොහෙන් නතර වෙයි ද ?
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,358
    6,223
    113
    මහ උනටත් කරන්ඩ ජොබ් නැති රටේ පොඩි උන්ට තියෙනව , ගු ඇන් පි පොන්නයන්ගෙ මොන්ගල් වැඩ🤣🤣🤣🤣🤣

    ඈහ් එහෙමද ලකාවෙත් හැමතැනම ජොබ් 🤣🤣🤣🤣🤣🤣

    ලංකාවේ ඕන තරම් ජොබ්ස් තියෙනවා සුදුසුකම් තියෙන උන්ට
    මෙහෙ නැත්නම් වෙන රටකට හරි යන්න පුළුවන්
    තෝ වගේ අඩුකුලේ නුගත් ගොන් වහල්ලු ජොබ් නැතිව රාජපක්කලගේ ගූ කෑවට
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවේ ඕන තරම් ජොබ්ස් තියෙනවා සුදුසුකම් තියෙන උන්ට
    මෙහෙ නැත්නම් වෙන රටකට හරි යන්න පුළුවන්
    තෝ වගේ අඩුකුලේ නුගත් ගොන් වහල්ලු ජොබ් නැතිව රාජපක්කලගේ ගූ කෑවට
    ඌගේ ඉතිං එකම සුදුසුකම උදේ ඉඳන් රෑ වෙනකන් රාජපස්සට කඩේ යන එක විතරයි :lol::lol::lol:
     
    • Haha
    Reactions: R O B U S T A

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ ඕන තරම් ජොබ්ස් තියෙනවා සුදුසුකම් තියෙන උන්ට
    මෙහෙ නැත්නම් වෙන රටකට හරි යන්න පුළුවන්
    තෝ වගේ අඩුකුලේ නුගත් ගොන් වහල්ලු ජොබ් නැතිව රාජපක්කලගේ ගූ කෑවට
    පොඩි උන් වෙන රටවලට ගිගින්ද පොන්නයො පැය 20 ජොබ් එක කරල එන්ඩ ඔනෙ????? නොදකින් පොන්නය ඔහේ දොඩෝනව කියන්නෙ මොනවද කියල ඌ දන්නෙත් නැ..🤣🤣🤣🤣🤣🤣

    ඌගේ ඉතිං එකම සුදුසුකම උදේ ඉඳන් රෑ වෙනකන් රාජපස්සට කඩේ යන එක විතරයි :lol::lol::lol:
    වාව් වාව් මනුශයගෙ පුක ලෙවකන හැටි එලිපිට මෙන්න වහල්ලු, මහ උන්ට ජොබ් නැති රටේ පොඩි උනට පාට්ටයිම් ජොබ්ලු🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Aug 11, 2022 at 5:08 PM
     
    • Haha
    Reactions: 2osama

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    කරපියව් කීවට කොහෙද රස්සාවල් . සුපෙර්මාර්කට් එකක දවසම වැඩ කරත් මාසෙකට 30000 නෑ . පාට් ටයිම් කරන්න ගියොත් හම්බෙන සොච්චම බස් එකට වියදමට මදිවෙයි. .16න් ත්රීවිල් දුවන්න තමයි වෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරපියව් කීවට කොහෙද රස්සාවල් . සුපෙර්මාර්කට් එකක දවසම වැඩ කරත් මාසෙකට 30000 නෑ . පාට් ටයිම් කරන්න ගියොත් හම්බෙන සොච්චම බස් එකට වියදමට මදිවෙයි. .16න් ත්රීවිල් දුවන්න තමයි වෙන්නෙ.
    ත්‍රිවිල් පදින එකත් රස්සාවක් කියල වහල්ලු කියයි දැන් මනුශගෙ බෙට් කන උන් ඉන්නව ඔන තරන් මේකෙ🤣🤣