බොරු එකක් වෙන්නැති. මේකෙ හරියට මූණ පෙන්නුවේ වලායි, ඉන්දරයයි අර හූනු බිජ්ජයි විතරයිනේ. මෑත ඉතිහාසෙ හොඳේ.මට පින්ටුරෙකුත් එව්වා මුගේ කියල. ඒ පින්තුරේ හැටියට නම් වයස 38-40 වගේ කෙනෙක් ගේ, එත් ඒ පින්තුරේ කිසිම පැහැදිලි කමක් නැ. වෙන කගේ හරි එකක් වෙන්න ඕන. නැත නම් මුට හොද clear එකක් එවන්න පුළුවන් නේ..



