been sober of tobacco for five days

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,252
    1
    997
    113
    Borella
    සිගරට් අරක්කු නවත්වන්න ඒක හොද දෙයක්..ඉදල හිටල ගන්ජ පොඩ්ඩක් ගහන්න..
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,029
    19,510
    113
    Miami
    මේ පීචන් රටේ cigarette එකක්වත් බොන්නේ නැත්තන් depress වෙනවනේ මචං.
    ඕක තමා මාත් හදාගෙන හිටිය excuse එක. ඒක නිකං අපිම හිත රවට්ටගැනීමක් විතරයි බං.

    මම දැන් දවසට සිගරට් බුලත්විට වලට වියදම් උන සල්ලි ටික ඉතුරු කරගන්නවා. දවසට 200-300ක් වගේ. සිගරට් නතරම කරල තිබුනේ, එකතරා පාපමිත්‍රයෙක් නිසා පහුගිය මාසෙ දෙකේ සෑහෙන සිගරට් පෙවුන ඒත්.

    නිකං ලෙඩ්ඩු වෙන්න ඕනෙ නෑ ඩිප්‍රෙස්ඩ් කියලා. සිගරට් එකකින් ලැබෙන්නෙ මොන තරම් තාවකාලික සුවයක්ද බං... රුපියල් සීයක් වටින්නෙ නෑ ඒ ත්‍රිල් එක.

    දවස් පහක් එක විටක්, තුල් පාරක්, සිගරට් එකක් නැතුව හිටිය කියන්නෙ මටම අදහගන්න බෑ වෙලාවකට :P

    සිගරට් අරක්කු නවත්වන්න ඒක හොද දෙයක්..ඉදල හිටල ගන්ජ පොඩ්ඩක් ගහන්න..
    ගංජා කියන්නෙ මට සෙට් වෙන්නෙම නැති එක.
    ------ Post added on Aug 14, 2022 at 7:58 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,029
    19,510
    113
    Miami
    අතට ගම්න
    Hell no! PMO වලට ඇබ්බැහි උනොත් ඒකත් දුම්කොළ වගේම තමා. ගොඩ එන්න හෙනම අමාරුයි. කායිකව මානසිකව මිනිහට කරන හානිය සුළුපටු නෑ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,452
    16,245
    113
    mama kipa sarayak siga try keruwa. mata eke fun eka therenne naha ban ekata hariyata click une naha. :unsure: passe wade allala damma.
    wishesha welawakdi lawata dekak dagannawa eka thami fun eka. 🥰🥰
     
    • Like
    Reactions: NRTG and kinkon

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,029
    19,510
    113
    Miami
    ඒ මොනාද හානි :oops:

    මම PMO වලට ඇඩික්ට් වෙලා නෑ. බට් වැල බලන එක නම් අවුල් කියල තේරෙනවා බන්. වැල බලන එක තමයි අවුල්, තේ ගහන එක නෙමේ

    mama kipa sarayak siga try keruwa. mata eke fun eka therenne naha ban ekata hariyata click une naha. :unsure: passe wade allala damma.
    wishesha welawakdi lawata dekak dagannawa eka thami fun eka. 🥰🥰

    නිකොටින් ඇඟට ආවම තමා ආතල් එක. මට ඊට වඩා ආතල් හොඳ විටක් කනකොට කන් දෙක රත් වෙලා මත් වීගෙන එන ෆීලිං එක. සිගරට් එකේ ලොකුම ආතල් එක තියෙන්නෙ දුම බලන එකේ කියල මට හිතෙන්නෙ. රෑ මැද්දෙ කළුවරේ සිගරට් එකක් බීල බලපංකො. මෙලෝ චූන් එකක් නෑ

    අවුරැදු 200ක් ඉන්නද කල්පනාව

    අපෝ නෑ. ඒත් මට ජීවත් වෙන්න දවස ගෙවන්න ආහාර ජලයට අමතරව තව වෙන කෙමිකල් ඕන නෑ කියල හිතුනා.
     
    • Like
    Reactions: RottenCOLT

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    මම PMO වලට ඇඩික්ට් වෙලා නෑ. බට් වැල බලන එක නම් අවුල් කියල තේරෙනවා බන්. වැල බලන එක තමයි අවුල්, තේ ගහන එක නෙමේ

    ආ ඉතින් මං කිව්වෙ අතට ගම්න කියලනේ :D
     
    • Love
    Reactions: TonyMontana83

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,460
    6,706
    113
    Gedara
    අරක්කු සිගරට් බීලා තියෙනවා මොකක්ද ඕකෙ සොමිය බලන්න කීප වතාවක්ම. ඒත් සෙට් නෑ. මන් අමද්‍යප. දැන් අවුරුදු 32යි. අපි පොඩි කාලෙ කරන්න ඕනෙ හැම කැරි වැඩක්ම
    කලා! ආතල් එමට ගත්තා! අපි ඉස්කෝලෙ යන කාලෙ හිමිජ්ජො වගේ ඉන්දපු එවුන් බොන්නෙ නැද්ද කියලා ඇහුවම නිකන් අපි දිහා බලන්නෙ මෙලෝ රහක් නැති ගෝතයො වගේ. ඕක තමා මට පේන්න බැරි දේ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මම PMO වලට ඇඩික්ට් වෙලා නෑ. බට් වැල බලන එක නම් අවුල් කියල තේරෙනවා බන්. වැල බලන එක තමයි අවුල්, තේ ගහන එක නෙමේ

    නිකොටින් ඇඟට ආවම තමා ආතල් එක. මට ඊට වඩා ආතල් හොඳ විටක් කනකොට කන් දෙක රත් වෙලා මත් වීගෙන එන ෆීලිං එක. සිගරට් එකේ ලොකුම ආතල් එක තියෙන්නෙ දුම බලන එකේ කියල මට හිතෙන්නෙ. රෑ මැද්දෙ කළුවරේ සිගරට් එකක් බීල බලපංකො. මෙලෝ චූන් එකක් නෑ

    අපෝ නෑ. ඒත් මට ජීවත් වෙන්න දවස ගෙවන්න ආහාර ජලයට අමතරව තව වෙන කෙමිකල් ඕන නෑ කියල හිතුනා.
    Cancer hospital gihin balapan ciga gahapu un kiyen kiyada inne kiyala. Bypass karanna inneth bipu unta wada mas kapu un, thel kapu un.

    Api ude idan hawas wenakan kanne chemical thamai ban.

    Ciga nawaththapu eka hodai. Mokada ciga gahaddi taste buds marenawa. Kana bona ekaka unath hari raha danenne naha.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    Cancer hospital gihin balapan ciga gahapu un kiyen kiyada inne kiyala. Bypass karanna inneth bipu unta wada mas kapu un, thel kapu un.

    Onema hospital ekaka Liver disease thiyena ungen wadipura inne alcohol nisa liver damage wechcha aya. Cancer hospital eke wunath oral, lung cancers thiyena aya bahuthare smokers.

    Api ude idan hawas wenakan kanne chemical thamai ban.

    Ehema kiyala sallith gewala alcohol ingest karanna one nane

    Ciga nawaththapu eka hodai. Mokada ciga gahaddi taste buds marenawa. Kana bona ekaka unath hari raha danenne naha.

    +Lung damage, cancer
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,029
    19,510
    113
    Miami
    Cancer hospital gihin balapan ciga gahapu un kiyen kiyada inne kiyala. Bypass karanna inneth bipu unta wada mas kapu un, thel kapu un.

    Api ude idan hawas wenakan kanne chemical thamai ban.

    Ciga nawaththapu eka hodai. Mokada ciga gahaddi taste buds marenawa. Kana bona ekaka unath hari raha danenne naha.
    ඇත්තටම සිගරට් බොන උන් ප්‍රමාණෙ එක්ක බැලුවම කැන්සර් හැදෙන උන් ඉන්නෙ හෙන අඩු ප්‍රමාණයක්. අනුපාතයක් විදියට බැලුවම ගොඩක් අඩු ඇති. වහ කන, වහ බොන වහ හුස්මගන්න අපි නිකං නිරෝගීව ඉන්න කියලා ඕව නොකර හිටියට වැඩක් නෑ. මතකනෙ ප්‍රමිති ආයතනෙද කොහෙද ලොක්කියෙක් කිව්වා පිළිකාකාරක තියෙන කෑම ඕන තරම් වෙලඳපොලේ තියෙනවා, ඒත් ඒ සමාගම් වැටෙන නිසා ඒව එලි කරන්න බෑ කියල. එහෙව් රටක අපි ඉන්නේ. ලැට් එකට යන්නත් නිකොටින් ෂොට් එකක් අවශ්‍ය තත්වෙට එන එක මොන කාළකන්නිකමඛ කියල හිතෙන නිසයි මම නතර කරන්න හිතුවේ.

    තාම නැවැත්තුවෙ නැ
    නවත්තමු කියල මම කියන්නෙ නෑ. :)
    ------ Post added on Aug 14, 2022 at 9:56 PM
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    නවත්තමු කියල මම කියන්නෙ නෑ. :)
    අවරුදු 20කට කිට්ටුයි, දැන් නම් පැකට් එකක් ගහනව දවසට. ඉස්සර බිව්වේ සිගරට් 5-6ක් වගේ..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,029
    19,510
    113
    Miami
    අවරුදු 20කට කිට්ටුයි, දැන් නම් පැකට් එකක් ගහනව දවසට. ඉස්සර බිව්වේ සිගරට් 5-6ක් වගේ..
    අවුරුදු 3-4කට කලින් මාත් එහෙමයි. 12 පැකට් එකක් දවසකට. පස්සෙ වියදම නිසා වෙන දේවල් වලට යොමු වුනා.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    අවුරුදු 3-4කට කලින් මාත් එහෙමයි. 12 පැකට් එකක් දවසකට. පස්සෙ වියදම නිසා වෙන දේවල් වලට යොමු වුනා.
    මෙහෙ සිගරට් පට්ට ලාබයිනේ බන්..