ඕක තමා මාත් හදාගෙන හිටිය excuse එක. ඒක නිකං අපිම හිත රවට්ටගැනීමක් විතරයි බං.මේ පීචන් රටේ cigarette එකක්වත් බොන්නේ නැත්තන් depress වෙනවනේ මචං.

ගංජා කියන්නෙ මට සෙට් වෙන්නෙම නැති එක.සිගරට් අරක්කු නවත්වන්න ඒක හොද දෙයක්..ඉදල හිටල ගන්ජ පොඩ්ඩක් ගහන්න..
මේ පීචන් රටේ cigarette එකක්වත් බොන්නේ නැත්තන් depress වෙනවනේ මචං.
Hell no! PMO වලට ඇබ්බැහි උනොත් ඒකත් දුම්කොළ වගේම තමා. ගොඩ එන්න හෙනම අමාරුයි. කායිකව මානසිකව මිනිහට කරන හානිය සුළුපටු නෑ.අතට ගම්න
ඒ මොනාද හානි![]()
mama kipa sarayak siga try keruwa. mata eke fun eka therenne naha ban ekata hariyata click une naha.passe wade allala damma.
wishesha welawakdi lawata dekak dagannawa eka thami fun eka.![]()
අවුරැදු 200ක් ඉන්නද කල්පනාව
මම PMO වලට ඇඩික්ට් වෙලා නෑ. බට් වැල බලන එක නම් අවුල් කියල තේරෙනවා බන්. වැල බලන එක තමයි අවුල්, තේ ගහන එක නෙමේ

Cancer hospital gihin balapan ciga gahapu un kiyen kiyada inne kiyala. Bypass karanna inneth bipu unta wada mas kapu un, thel kapu un.මම PMO වලට ඇඩික්ට් වෙලා නෑ. බට් වැල බලන එක නම් අවුල් කියල තේරෙනවා බන්. වැල බලන එක තමයි අවුල්, තේ ගහන එක නෙමේ
නිකොටින් ඇඟට ආවම තමා ආතල් එක. මට ඊට වඩා ආතල් හොඳ විටක් කනකොට කන් දෙක රත් වෙලා මත් වීගෙන එන ෆීලිං එක. සිගරට් එකේ ලොකුම ආතල් එක තියෙන්නෙ දුම බලන එකේ කියල මට හිතෙන්නෙ. රෑ මැද්දෙ කළුවරේ සිගරට් එකක් බීල බලපංකො. මෙලෝ චූන් එකක් නෑ
අපෝ නෑ. ඒත් මට ජීවත් වෙන්න දවස ගෙවන්න ආහාර ජලයට අමතරව තව වෙන කෙමිකල් ඕන නෑ කියල හිතුනා.
Cancer hospital gihin balapan ciga gahapu un kiyen kiyada inne kiyala. Bypass karanna inneth bipu unta wada mas kapu un, thel kapu un.
Api ude idan hawas wenakan kanne chemical thamai ban.
Ciga nawaththapu eka hodai. Mokada ciga gahaddi taste buds marenawa. Kana bona ekaka unath hari raha danenne naha.
ඇත්තටම සිගරට් බොන උන් ප්‍රමාණෙ එක්ක බැලුවම කැන්සර් හැදෙන උන් ඉන්නෙ හෙන අඩු ප්‍රමාණයක්. අනුපාතයක් විදියට බැලුවම ගොඩක් අඩු ඇති. වහ කන, වහ බොන වහ හුස්මගන්න අපි නිකං නිරෝගීව ඉන්න කියලා ඕව නොකර හිටියට වැඩක් නෑ. මතකනෙ ප්‍රමිති ආයතනෙද කොහෙද ලොක්කියෙක් කිව්වා පිළිකාකාරක තියෙන කෑම ඕන තරම් වෙලඳපොලේ තියෙනවා, ඒත් ඒ සමාගම් වැටෙන නිසා ඒව එලි කරන්න බෑ කියල. එහෙව් රටක අපි ඉන්නේ. ලැට් එකට යන්නත් නිකොටින් ෂොට් එකක් අවශ්‍ය තත්වෙට එන එක මොන කාළකන්නිකමඛ කියල හිතෙන නිසයි මම නතර කරන්න හිතුවේ.Cancer hospital gihin balapan ciga gahapu un kiyen kiyada inne kiyala. Bypass karanna inneth bipu unta wada mas kapu un, thel kapu un.
Api ude idan hawas wenakan kanne chemical thamai ban.
Ciga nawaththapu eka hodai. Mokada ciga gahaddi taste buds marenawa. Kana bona ekaka unath hari raha danenne naha.
නවත්තමු කියල මම කියන්නෙ නෑ.තාම නැවැත්තුවෙ නැ

අවරුදු 20කට කිට්ටුයි, දැන් නම් පැකට් එකක් ගහනව දවසට. ඉස්සර බිව්වේ සිගරට් 5-6ක් වගේ..නවත්තමු කියල මම කියන්නෙ නෑ.![]()
අවුරුදු 3-4කට කලින් මාත් එහෙමයි. 12 පැකට් එකක් දවසකට. පස්සෙ වියදම නිසා වෙන දේවල් වලට යොමු වුනා.අවරුදු 20කට කිට්ටුයි, දැන් නම් පැකට් එකක් ගහනව දවසට. ඉස්සර බිව්වේ සිගරට් 5-6ක් වගේ..
මෙහෙ සිගරට් පට්ට ලාබයිනේ බන්..අවුරුදු 3-4කට කලින් මාත් එහෙමයි. 12 පැකට් එකක් දවසකට. පස්සෙ වියදම නිසා වෙන දේවල් වලට යොමු වුනා.
ඒක තමාමෙහෙ සිගරට් පට්ට ලාබයිනේ බන්..
මෙහෙ ඉතින් කොයි දේත් ඔහොමනේ