GROWATT Inverter Discussion Thread - Share your experience

jonhrcm

Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    https://www.aliexpress.com/item/4001192978656.html?spm=a2g0o.cart.0.0.502038daDwaNgk&mp=1
    oken jk bms eka gatte 6 usd coupon ekak set una . 93usd i une , Fimi debir rkaen gewwe , okkoma 33k wage une .

    battery walata pay kara sampath card eken 800usd. deparata pay kare .

    99USD kiwwe , battery gennana group ekak thiyenawa eke dala thibba price . oya group eka set une mama order karta passe . eke price thibbe mehemai

    eve 100AH: USD 52/pc.
    CALB 125AH:' USD 50/pc.
    CALB 230Ah : USD 85/pc.
    eve 280AH: USD 110/pc.
    CATL 280AH: USD 99/pc.

    Shipping charge with tax per cell
    100Ah, 125Ah LKR 5000/=
    230Ah, 280Ah LKR 6000/=

    ([99 * 380] + 6000) * 16 = 6.97 laks . onna oyawage ganak wei

    bms eka gatte JK-B1A20S-15P
    ------ Post added on Aug 12, 2022 at 10:47 AM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113

    මචං බැට්රි ගත්ත විදිය තව ටිකක් Explain කරපං. 800USD පේ කරේ ෂිපිං එක්කමද? කොහෙන්ද ගත්තෙ?
    මම ගත්තෙ JK 150A 20S 1A මොඩ්ල් එක බං
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    මචං බැට්රි ගත්ත විදිය තව ටිකක් Explain කරපං. 800USD පේ කරේ ෂිපිං එක්කමද? කොහෙන්ද ගත්තෙ?
    මම ගත්තෙ JK 150A 20S 1A මොඩ්ල් එක බං
    jk lage JK 150A 20S 1A kiyala model ekak ne https://www.jkbms.com/products/active-balancer-bms/

    unge notation eka yanne B walin passe balancing current eka eelagata string gana ekka s , eelagara max amp gana 0 nethuwa , anthimata support karana functins .
    eg JK-B1A20S-15P -> b1 = balancing 1Amphere, 20 strings , max 150 Amperes , P -> RS485/CANBus

    1660283581836.png

    battery gatte alibaba eken , 780 i gana okata 2.5 wage visa charge eka add venewa card eken pay karaddi , ethakota onnoma 800k wage thama une. payment ekata part dekakata kare 450usd ekai, 330 ekai. sellerta kiwwama hadala denawa. sampath eke card limit eka sathiyakata 500 usd . DAP eke custom + tax eka api gewanna ona . DDP thiyenawa eke (door to door ) okkoma ekasere gewanna thiyenne.
    DAP eke chance eka thiyenne custom + tax lkr walin awama gewanna puluwan.
    mama inverter eka genaweth ehema, growatt ekata okkoma 3.15 wage giye . inveter eka 750 une .
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    jk lage JK 150A 20S 1A kiyala model ekak ne https://www.jkbms.com/products/active-balancer-bms/

    unge notation eka yanne B walin passe balancing current eka eelagata string gana ekka s , eelagara max amp gana 0 nethuwa , anthimata support karana functins .
    eg JK-B1A20S-15P -> b1 = balancing 1Amphere, 20 strings , max 150 Amperes , P -> RS485/CANBus

    View attachment 181506

    battery gatte alibaba eken , 780 i gana okata 2.5 wage visa charge eka add venewa card eken pay karaddi , ethakota onnoma 800k wage thama une. payment ekata part dekakata kare 450usd ekai, 330 ekai. sellerta kiwwama hadala denawa. sampath eke card limit eka sathiyakata 500 usd . DAP eke custom + tax eka api gewanna ona . DDP thiyenawa eke (door to door ) okkoma ekasere gewanna thiyenne.
    DAP eke chance eka thiyenne custom + tax lkr walin awama gewanna puluwan.
    mama inverter eka genaweth ehema, growatt ekata okkoma 3.15 wage giye . inveter eka 750 une .
    BMS එක අර කිව්ව එක තමයි ගත්තෙ බං. 150A Max, 20S & 1A balancer
    Sampath Card එකේ ඔක්කොම ඉවර වෙද්දි 390ක් වගේ කැපෙනව බං Stamp Duty එක්ක. මම ග්‍රොවොට් එක ගත්තෙ එහෙම කෑලි 3කට කඩල. 3.30ක් වගේ ගියා මට ටැක්ස් එක්ක.

    මම බැට්රි පැක් එකක් DDP අහල ෂිපිං විතරක් ඩොලර් 750ක් කිව්ව බං. DAP එක 400 ගානක් කිව්ව. බට් මොකක් එවන්නවත් අර Open Accounts BAN එක නිසා බැරි කේස් එකක් ගියා. මොකද මේව Sea Freight නිසා චෙක් කරනව කියල. උඹට සෙල් ටික ගෙදරටම ආවද ඉතිං? ක්ලියරිං කරන වැඩ කරගත්තෙ කොහොමද? ගොඩක් අය සෙල් ඩිරෙක්ට් ගේන්නෙ නැත්තෙ ඔය ප්‍රශ්නෙ නිසා.

    තව දෙයක්, මේ BMS එක ග්‍රොවොට් ඉන්වර්ටර් එකට කෙලින්ම ගහන්න පුලුවන්ද බං? මම කියන්නෙ Data Communication ගැන
     
    personally pay kara import karana ewata oya open account case eka ne neda ? mokada seller apenamata direct ship karana nisa . wedima unoth bank statement illai confirmation ekata, mage eka awe ne tham , badu tika china wala, newata dala thiyenne trakin wala pennana widiyata.

    400 wedi wage neda rosen eketh battri 1 to 4 ewanna 345 i illuwe. 4denek se nethi nisa wede atheriya.
    ------ Post added on Aug 12, 2022 at 12:04 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    personally pay kara import karana ewata oya open account case eka ne neda ? mokada seller apenamata direct ship karana nisa . wedima unoth bank statement illai confirmation ekata, mage eka awe ne tham , badu tika china wala, newata dala thiyenne trakin wala pennana widiyata.
    නෑ මචං අවුලක් තියෙනව. ඒක නම් ටිකක් තදින්ම බලනව කියල තමයි කියන්නෙ මාත් හරියටම දන්නෙ නෑ. මම නම් ගෙන්නන එකෙක්ට කියල ගෙන්නුවෙ උන් අපෙන් රුපියල් අරගෙන USD TT කරනව. එහෙම තමයි ගෙන්නන්නෙ.
    අපේ සෙල් ටික නම් දැන් කොළඹ ඇවිල්ල බං ක්ලියර් කරනව දැන්. ලබන සතියෙ ඇතුලෙ ගන්න පුලුවන්. බැට්රි ටික ආවම අප්ඩේට් එකක් දාන්න.
    අර BMS එක ග්‍රොවොට් එකට ප්ලග් කරන්න පුලුවන් වෙයිද බං කෙලින්ම?
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    1660286193046.png

    bms eka comminicate karane ne ban danna widiyata

    hari ban open account case eka enne ohoma tt karama thamai. ubata prove karanna bene uba pay kara kiyala. oka hariyata undial wagene. uba ube personal credit kard eken pay karama. oya prashne ne .
    ------ Post added on Aug 12, 2022 at 12:09 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    View attachment 181507

    Credit Card Accept නෑ කියල කියන්නෙ බං. TT & Wire Transfer Only කියල කියන්නෙ බං. හරියට දන්නෙ නෑ. Freight Forwarders ල නම් එක එක පගා දීල හොර පාරෙන් ගේනව බට් ඕව තනියම කරන්න ගියාම කන්ටැක්ට් නැතුව කරගන්න පුලුවන් වෙයිද බං?

    මේ ස්ක්‍රීන් ෂොට් එක ගහපු කාලෙ මැයි වල නේ බං. එහෙනම් මේ ගණං හරි. ජුනි මාසෙ වගේ ගොඩක් ෂිපිං චාර්ජර්ස් වැඩි උනා තෙල් කේස් නිසා. දැන් නම් කොහොමද දන්නෙ නෑ බං
     
    ithin ban alibaba eke payment option godak thiyenawane. eke tt kiyane eka option eka witharai , uba inveter ekata pay kare kohomada ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    ithin ban alibaba eke payment option godak thiyenawane. eke tt kiyane eka option eka witharai , uba inveter ekata pay kare kohomada ?
    මම කියන එක උඹ වැරදියට තේරුම් අරගෙන තියෙන්නෙ බං.

    මෙහෙමයි Air Freight & Sea Freight වලින් Air Freight වලින් එන බඩු වලට ලොකු අවුලක් නෑ. ඔය ඉන්වර්ටර් හෙම Air Freight නේ ආවෙ. ඒවගෙ ලොකුවට බලන්නෙ නෑ මචං. බට් Sea Freight වලදි තදින්ම Open Accounts සීන් එක බලනව කියල තමයි කියන්නෙ. ඒ කියන්නෙ අපි සල්ලි ඩොලර් වලින්ම පේ කරන්න ඕන ලංකාවෙ බෑන්ක් එකකින්. ඒකට ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් ඇතුලත් වෙන්නෙ නෑ කියල තමයි ආරංචි. ඒ කියන්නෙ ලංකාවෙ බැංකුවක් හරහා අපි ඩොලර් දීල TT එකක් ගහන්නම ඕන වගේ සීන් එකක් නැත්නම් උං අපේ බඩු රාජසන්තක කරනව එහෙම සල්ලි ගෙවපු ක්‍රමයක් පෙන්නන්න බැරි උනොත්. ඔය වගේ ගොඩක් බඩු හිරවෙලා තිබ්බ ජරාව දීල ගන්න ඇති බොහෝදුරට.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw

    menna me magula hinda tamai Admin service eke april orders set ekama hira wela tibune, dannam release karaganna mokakhari trick ekak use karanawa athi, eka confirm karan tamai shipment eka china walin awe.

    Air Freight nam tama release karanawa kisi awulak nethuwa, dawas deka thunakata kalin mokakhari case ekak adda, eka mokak unada danne ne.
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    menna me magula hinda tamai Admin service eke april orders set ekama hira wela tibune, dannam release karaganna mokakhari trick ekak use karanawa athi, eka confirm karan tamai shipment eka china walin awe.

    Dn nm godak aya LiFePO4 cells gennanwa dekka.. Oya seen eka thawama thiyenwda dn ne :rolleyes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    menna me magula hinda tamai Admin service eke april orders set ekama hira wela tibune, dannam release karaganna mokakhari trick ekak use karanawa athi, eka confirm karan tamai shipment eka china walin awe.

    Air Freight nam tama release karanawa kisi awulak nethuwa, dawas deka thunakata kalin mokakhari case ekak adda, eka mokak unada danne ne.
    Admin Service දාපුව තාම ආවෙ නැද්ද බං? ගොඩක් කල් නේ

    Dn nm godak aya LiFePO4 cells gennanwa dekka.. Oya seen eka thawama thiyenwda dn ne :rolleyes:
    Forwarders ල නම් මොනවහරි ජිල්මාට් එකක් දානව බං. Creative Freight Forwardersලත් ගෙන්නන්න පුලුවන් කතාවක් දාල තිබ්බ හැබැයි මම අන්තිමටම උන්ගෙන් අහද්දිත් වැඩි කැමැත්තක් නෑ වගේ අන්ෂුවර් පිට පොර කතා කරේ. දැන් මොනවහරි ක්‍රමයක් හොයාගෙන ඇති ජරාව දෙන්න. ඒත් හැබැයි කලින් ගෙනාව වගේ ලේසියෙන් නම් ගේන්නෙ නෑ බං
    මම දන්නෙ එකෙකුත් බාගයක් ඩොලර් පේ කරල ගෙන්නපුව මාර ගේමක් දීල රිලීස් කරගත්තෙ
    ------ Post added on Aug 12, 2022 at 10:11 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    tama ne bn, march, april orders serama ekama shipment eke hira unane (10,11 orders)
    ඕඩර් කරපු එවුන්ට එපා වෙලා ඇත්තෙ. ඇඩ්මින් සර්විස් එකේ එවුනුත් සද්දයක් නෑ නේ බං. මොකෙක්වත් කමෙන්ට් කරාට රිප්ලයි නෑ. ඔහේ ඉන්නව
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    ඕඩර් කරපු එවුන්ට එපා වෙලා ඇත්තෙ. ඇඩ්මින් සර්විස් එකේ එවුනුත් සද්දයක් නෑ නේ බං. මොකෙක්වත් කමෙන්ට් කරාට රිප්ලයි නෑ. ඔහේ ඉන්නව
    ow kohomath tawa dawas 10-15 yawi bn ekata.

    growatt un ayema mppt card ekak ewannam kiyala kiwwalu, seller msg ekak dala tibba ude mata :baffled:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    ow kohomath tawa dawas 10-15 yawi bn ekata.

    growatt un ayema mppt card ekak ewannam kiyala kiwwalu, seller msg ekak dala tibba ude mata :baffled:
    Unbata ara board eka kohe hari dala wikunanna puluwan habai 😝
    MPPT card ekatath shipping chargers gaththada bn?
    battery gennila nam maha epa wena wedak , mage tika thama china wala , den masekata wedi .
    Oka mara case wadak bn. Mama eka neh kiwwe
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    tama illuwenam ne bn, balamuko

    ne me board ekath dalama danawa. mata sure ne bn ara burn smell eka awa seen eken passe board ekath.
    අලුත් අප්ඩේට්ස් නැද්ද බං මුකුත්?