Wife Math ekka tharaha welb gihin 3 days, gihi ekka endada

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,005
    73,979
    113
    කොහොමත් ගෑනු ටිකක් ඉරිසියයි මිනිහගේ අම්මයි තාත්තයි එනවට. එක්කො මිනිහ ගැනිට වඩා අම්ම ගැන හොයනවනම් ටිකක් ජෙල, සමහර විට අම්ම පුතාට කවල පොවලා නලොල හදලනම් එකටත් ජෙල මොකද අම්ම මිනිහව බබා කරලා ගෑනිට ගෙදර වැඩ වලට උදවු කරන්න කම්මැලි නිසා. ගොඩක් ගෑනු කැමතියි කියන්නෙම නැතුව ඇවිල්ල පොඩි සප් එකක් දෙනවට. ගෙදර ඉන්න වෙලාවට උයනකොට ඇවිල්ල පොල් ටිකක් හරි ගාල, අතු ගානකොට පුටුවක් හරි ඇදල දීල සප් එකක් දෙනකොට. රෙදි ටික වොෂින් මැෂින් එකට දාල බටන් එක එබුවත් ඇති. එතකොට උන්ට දැනෙනවා උදව් කරනවා ෆීල් එක. ඕව තමයි ගෑනුන්ට ආදරේ කියල දැනෙන්නේ. නැතුව උන්ට කන්න බොන්න අදින්න සල්ලි වියදම් කරලා සැපට තිබ්බට ඕව එච්චර දැනෙන් නැ.
    පිරිමි අපි කැමති අතට පයට කෑම පිගානක් ලැබිල, රෙදි ටික නමල කරලා දාල තියල, වැඩ ටික ඉබේ කෙරිලා තිබ්බම ෆිල්ම් එකක් බලල එළකිරි ගිහින් ආතල් එකේ ඉදල, යාලුවෝ එක්ක ෆන් එකේ ඉන්න. හැබැයි ඔහොම ඉන්න බෑ කසාද බැන්දම, එහෙම ඕනේ නම් වැඩකාරියෙක් අරන් emios වගේ spa ගියානම් කෙල්ලෝ නලවන්න ඕනේ නැ. උබ හිතන්න ඕනේ කසාද බැන්ද හේතුව මොකක්ද ගනිගේ ලව් එකද ගෙදර වැඩ කරගන්න එකද කියල. ඒක ක්ලියර් උනානම් හරි.

    මේකනේ මචන් උබ සොපින් එකක් බිම දැම්ම එකට රණ්ඩුව ඇදුනේ අන්න අර උඩ කීවා රිසන් එක කියල මන් අනුමාණ කරලා කියන්නේ. ගෙදර පිළිවෙලට තියන් ඉන්න ගැනියෙක්නම් උබ කරපු වැඩේ වැරදියි. උබ දැකල නැ අපිළිවෙලට ගෙවල් තියන් ඉන්න ගැණු. මගේ යාලුවෝ ඉන්නවා ගෙවල් වලට ගියාම සාලේ පුටුවල රෙදි, වේලලා ගෙනල්ල ගොඩ ගහල, වැඩට යන්න ඔය රෙදි ගොඩෙන් ඇදල තෝරන් දුවන්නේ. සල්ලි කොළ මෙසේ පුරා ඒවා එහාට මෙහාට කරලා කෑම දිසි තියන්නේ, කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැ. වැඩ කරන්නේ අපිළිවෙලයි වැඩ. උබේ ගෙදර එහම නැත්තන් උබේ ගෑනිත් පිළිවෙලට වැඩ කරන කෙනෙක්. එහෙම එව්වෝ හොයන්න ලේසි නැ . ගොඩක් ඉන්නේ කම්මැලි වාහෙලා.

    මන් බෝර්ඩ් වෙලා ඉදපු කෙනෙක් වශයෙන් දන්නවා, කෑම උයන්න අතු ගාන්න බත්රුම් හෝදන්න වගේ දේවල් කරේ නැත්තන් ඕක ගව මඩුව වගේ වෙන්නේ බෝඩින් තැන්. අපේ බෝඩ් උන සෙට් එක නීති හදන් ඔය වැඩ බෙදාගෙන කරගත්තේ නැත්තන් ඉන්න හිතෙන් නැ . තනියම ඉද්දිත් ඕව කරානම් ඉතින් බැඳලා කරා කියල වෙනසක් මට දැනෙන් නැ. අදත් මන් දන්නවා තනියම උයන් කන්න. මගේ වැඩ ටික කරගන්න. හැබැයි ගෑණි ඕව කරල දෙන්නේ ආදරේට නැතුව පඩියට නෙවෙයි.

    අනික එක වාක්‍යයකින් රණ්ඩු උණා (උබ සල්ලි දීල කුලියට ගත්තු ගෙදර උබට ඕනේ විදියට ඉන්න- ලොකු කම තමයි ) කියල කීවට ඒ රණ්ඩුව සදහා බාවිත කරපු වචන අනුව කියපු දේ දරුණුද නැද්ද කියන්න අපි දන්නේ නැ නේ. ගෑනිට එපා වෙන්න තරම් වචන කිව්වද නැද්ද කියල උබ තමා දන්නේ.

    දැන් උබට සොලුෂන් දෙකක් තියෙනවා එළකිරි එකේ බහුතරය කියනවා වගේ අත හැරලා දාල ගෑනිට ඩිවෝස් එකත් දීල උබ අර කිව්වා වගේ ගෙදර වැඩට කෙනෙක් හොයාගන්න එක. නිතර රණ්ඩු වෙනවට වඩා ඒක හොදයි, මොකද ඊලග වතාවේ රන්ඩුවේ මුල තෝ මන් ගෙදර ගියාම හොයන්නේවත් නැ මන් මැරිලා ගියත් එච්චරයි කියල අලුත් ටොපික් එකකුත් ඇඩ් වෙන නිසා :lol: තව කසාදයක් කරන් තේරුමක් නෑ බන් ඒ ගැනිත් ඔහොමයි. අනික උබට සෙට් වෙන්නෙත් ඩිවෝස් වෙච්චි එකක්නේ අලුතෙන්.

    අනික ඉතින් උබම හිතල කොරහන්
    I second this. Marrying doesn't mean that you got a domestic slave. You need to put in a shift. Also you guys talk and get your issues resolved. Don't listen to what the elakiri fuck turds say. End of the day you will either suffer or be happy and most importantly you will have to face it alone. None of us will be there.

    So decide wisely machan. All the best.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,914
    11,964
    113
    lankawe widiyata bandata passe ganu market na, miniha nathi unoth ganita thama loku paduwa...
    umba call karanna epa, maasayak wage sadda nathuwa indapan..
    eth ganigen saddayak naththan ganita wena ekek innawa or umba ekka serious awulak thiyenne enisa divorce line eke yanne..

    oya awidinna bari wenna hikuwe naththan ganu yanawa katha nam boru bila.. gani watee giya ekak nemei nam samanya tharamata thibba nam ok.
    sex kiyanne ganu balaporoththu wena dewal 100n 1 witharai..
     
    Last edited:

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මට හිතෙන දේ කියන්නම් ..
    හරි දේ විතරක් තෝරලා ගනින් .
    ගෑණු උපතින්ම ඉරිසියයි ,ආත්මාර්ථකාමීයි ,ඕක හදන්න පුළුවන් පිරිමියාටම තමා
    අම්මා දරුවට ආදරේ ,ඒ ආදරේ අඩුවෙනවට එයා කැමති නැහැ .
    බිරිද බැදපු ගමන් 100% සැමියාව තමන්ගේ කරගන්න හදනවා .
    ප්‍රශ්න ඉබේම හටගන්නවා ,හැරුණත් වැරදි විදියට පේන්නේ .
    පිරිමියාට තියෙන්න ඔය දෙක බැලන්ස් කරන්න .
    තමන්ගේ අම්මට තාත්තට වගේම wife ගේ දෙමව්පියන්ට ආදරේ කරන්න සලකන්න .
    තමන්ගේ අම්මට බිරිද නැති වෙලාවක හෝ මුණ ඉඹලා කියන්න ,මගේ ආදරේ අඩුවෙලා නැහැ
    මැරෙන තුරු ආදරේ කියලා .
    බිරිදට කියන්න හැමදාම ආදරේ ,මම පුතෙක් වශයෙන් මගේ යුතුකම ඉටුකරන්නේ කියලා ,
    එයා අම්ම කෙනෙක් උනදාට පැහැදිලි කරන්න අම්මා කෙනෙක්ගේ ආදරේ වටිනාකම ..
    ටික කාලයක් යනකොට දෙන්නාම තේරුම් ගනී .
    ගෑනුන්ට පැහැදිලි කරන්න අපේ ප්‍රශ්න වලින් බැටකන්නේ අපේ දරුවෝ ,උන්ගේ මනසට මේ දේ යන්න හොද නැහැ කියලා .
    පුංචි ප්‍රශ්න වලින් devoice උන උන් ගැන කියන්න දරුවන්ගේ අනාගතය ගැන කතා කරන්න .
    උඹ වැරදිනම් කතා කරපන්,එක්කන් ආවට කමක් නැහැ .
    පුරුද්දක් වශයෙන් අවොත් නම් ආයේ ගියොත් ආයෙත් ගන්නේ නැහැ කියපන් කියපන් ( මේ බැරිම තැන )
    හැබැයි ගදයෙක් නොවී ගෙදර ගැනී පිළිවෙලට පිරිසිදුවට ඉන්න වලි දාගන්න එපා ..
    ගෙදර පාලන අයිතිය ගෑණිට ..
    ජයවේවා !!!!!
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,025
    1,722
    113
    MT4
    maha loku prashna da bn owa, katha baha karala wisadganna puluwan ewa boruwata loku seen pennanna gihin wana karagannawa aluthen badina godak un, maha loku prashna nm kamak na, podi podi dewal allagena kohewat nati ego ekak maintain karanna hadanawa godak un, prashna katha baha karala settle karaganna puruddak nathan badinne natuwa inna eka tamai godakma hoda!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඒක තමා මචං.ඕක තේරෙන්නේ අවුරුදු 45/50 වගේ වෙනකොට. අනාත වෙලා තමන් ගැන බලන්න කිසි කෙනෙක් නැති උනාම.

    ගෑනි මූ එක්කන් එන්න එයි කියලා බලාපොරොත්තු වෙනවා නම් මූ නොයන එකෙන් වෙන්නෙ මූ ගැන තව වැරදි විදිහට තෙරුම් ගන්න එක.

    genu lamakai, unta ona adare, marry karahama samahara pirimi hithanne geniwa pahalin thiyala pora wenna, ehema family life aran yanna be,
    puluwan hema welawakama geniwa warnana karala unwa udin thiyanna ona. ethakota geni patta happy , apith happy.
    meke nahina ponsla oka therum ganne ne.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    genu lamakai, unta ona adare, marry karahama samahara pirimi hithanne geniwa pahalin thiyala pora wenna, ehema family life aran yanna be,
    puluwan hema welawakama geniwa warnana karala unwa udin thiyanna ona. ethakota geni patta happy , apith happy.
    meke nahina ponsla oka therum ganne ne.

    එකෙක්ට සකන්ඩ් වෙන්නේ නැතිව ලස්සනට පවුල් ජිවිතේ ගෙනියන්න බෑ. එකෙක් හරියට ඉවසලා හිටියා නම් අනික් කෙනාත් නිකන්ම ඒ විදිහට හැඩ ගැහෙනවා. අද මූ කරන දේ අනුව තමා බන් මුගේ අනාගතේ තීරණේ වෙන්නේ. අනික ඩිවෝස් උනොත් ඉතින් ආය කනවැන්දුම් උන එකක් ඇර බ්‍රෑන්ඩ් නිවු එකක් නම් මුට කර ගහන්නත් බෑ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Onna ohe gihin ekka awa
    paw kiyalath hituna. Loku kam dila giyata enda widiyak nathuwa idala thiyenne
    එළ බන්,
    ජිවිතේ සතුටින් ඉන්න පුළුවන් තරමින්.
    ඒකෙන් හිතට මාරම cool එකක් දැනෙන්නෙ.........
    wife ට කියපන්,
    අපේ ප්‍රශ්න අපිම විසදගමු
    බැනගත්තත් ගහගත්තත් මරාගත්තත්
    ඒක ගෙදරට විතරක් තියාගමු කියන්න...............
    එතකොට රටේතොටේ උන්, නෑදෑයෝ, අසල්වාසියෝ
    උබල දෙන්න අතරට එන්නෙ නෑ කවදාවත්.
    එහෙම උනාම
    උන්ට face කරන්න අමාරු නෑ දෙන්නටම...........
    අනික
    දෙන්නම වටේ
    කියව කියව යනවා කියන්නෙ
    දෙන්න අතරේ තියෙන බැදීමත් නැති වෙනවා...........
    කතාබහ කරලා,කෙලින්ම අදාළ ප්‍රශ්නේ කතාකරලා
    විසදගමු කියන්න............
    ඒකෙන් හිතට දැනෙන හැගීම මොන වගේද කියල
    දැනෙයි උබල දෙන්නටම...........
    GL බ්‍රෝ.................
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    එකෙක්ට සකන්ඩ් වෙන්නේ නැතිව ලස්සනට පවුල් ජිවිතේ ගෙනියන්න බෑ. එකෙක් හරියට ඉවසලා හිටියා නම් අනික් කෙනාත් නිකන්ම ඒ විදිහට හැඩ ගැහෙනවා. අද මූ කරන දේ අනුව තමා බන් මුගේ අනාගතේ තීරණේ වෙන්නේ. අනික ඩිවෝස් උනොත් ඉතින් ආය කනවැන්දුම් උන එකක් ඇර බ්‍රෑන්ඩ් නිවු එකක් නම් මුට කර ගහන්නත් බෑ

    understanding ekak athuwa respect each others kiyala hitiyanam second wenna onath ne.
    prassna ubahama lamainge life , education serama awul wenawa,
    ape geniwa ammalage gedara gihin ariyath dawas 2k inne, ita passe ekko mata ehe enna kiyai nethnam awilla ekka yanna kiyai mama nethuwa inna be kiyala.
     
    • Like
    Reactions: windows_ubuntu

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මට හිතෙන දේ කියන්නම් ..
    හරි දේ විතරක් තෝරලා ගනින් .
    ගෑණු උපතින්ම ඉරිසියයි ,ආත්මාර්ථකාමීයි ,ඕක හදන්න පුළුවන් පිරිමියාටම තමා
    අම්මා දරුවට ආදරේ ,ඒ ආදරේ අඩුවෙනවට එයා කැමති නැහැ .
    බිරිද බැදපු ගමන් 100% සැමියාව තමන්ගේ කරගන්න හදනවා .
    ප්‍රශ්න ඉබේම හටගන්නවා ,හැරුණත් වැරදි විදියට පේන්නේ .
    පිරිමියාට තියෙන්න ඔය දෙක බැලන්ස් කරන්න .
    තමන්ගේ අම්මට තාත්තට වගේම wife ගේ දෙමව්පියන්ට ආදරේ කරන්න සලකන්න .
    තමන්ගේ අම්මට බිරිද නැති වෙලාවක හෝ මුණ ඉඹලා කියන්න ,මගේ ආදරේ අඩුවෙලා නැහැ
    මැරෙන තුරු ආදරේ කියලා .
    බිරිදට කියන්න හැමදාම ආදරේ ,මම පුතෙක් වශයෙන් මගේ යුතුකම ඉටුකරන්නේ කියලා ,
    එයා අම්ම කෙනෙක් උනදාට පැහැදිලි කරන්න අම්මා කෙනෙක්ගේ ආදරේ වටිනාකම ..
    ටික කාලයක් යනකොට දෙන්නාම තේරුම් ගනී .
    ගෑනුන්ට පැහැදිලි කරන්න අපේ ප්‍රශ්න වලින් බැටකන්නේ අපේ දරුවෝ ,උන්ගේ මනසට මේ දේ යන්න හොද නැහැ කියලා .
    පුංචි ප්‍රශ්න වලින් devoice උන උන් ගැන කියන්න දරුවන්ගේ අනාගතය ගැන කතා කරන්න .
    උඹ වැරදිනම් කතා කරපන්,එක්කන් ආවට කමක් නැහැ .
    පුරුද්දක් වශයෙන් අවොත් නම් ආයේ ගියොත් ආයෙත් ගන්නේ නැහැ කියපන් කියපන් ( මේ බැරිම තැන )
    හැබැයි ගදයෙක් නොවී ගෙදර ගැනී පිළිවෙලට පිරිසිදුවට ඉන්න වලි දාගන්න එපා ..
    ගෙදර පාලන අයිතිය ගෑණිට ..
    ජයවේවා !!!!!
    Ekata mage wife.. ape amma ekka thamai mata viruddava kumantranaya karanne 😅
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    වයිප් හැම වෙලෙම ඵල්ලෙන්ඩ එනවනේ
    අද ඞෙවල් ඵක දලා ඔක්කොම ගත්ත එවත් පිරිසිදු කරා.
    එත් ගැණි , මොකද්දො තාචිචීය ගද්දි අනික්වා පෙරලිලා කියල සද්දෙ. වචන හුවමාරැවක් ගියා.
    ඵකි මට පඹයලු, පගර නැටිටලු ඇයි එහෙම කියන්නෙ මගෙ හිත හොද වැඩිද?

    ගැණිට මිනිහ මදි කමද තියෙන්නෙ
     
    • Haha
    Reactions: Antare 2.0

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,478
    25,159
    113
    වයිප් හැම වෙලෙම ඵල්ලෙන්ඩ එනවනේ
    අද ඞෙවල් ඵක දලා ඔක්කොම ගත්ත එවත් පිරිසිදු කරා.
    එත් ගැණි , මොකද්දො තාචිචීය ගද්දි අනික්වා පෙරලිලා කියල සද්දෙ. වචන හුවමාරැවක් ගියා.
    ඵකි මට පඹයලු, පගර නැටිටලු ඇයි එහෙම කියන්නෙ මගෙ හිත හොද වැඩිද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    වයිප් හැම වෙලෙම ඵල්ලෙන්ඩ එනවනේ
    අද ඞෙවල් ඵක දලා ඔක්කොම ගත්ත එවත් පිරිසිදු කරා.
    එත් ගැණි , මොකද්දො තාචිචීය ගද්දි අනික්වා පෙරලිලා කියල සද්දෙ. වචන හුවමාරැවක් ගියා.
    ඵකි මට පඹයලු, පගර නැටිටලු ඇයි එහෙම කියන්නෙ මගෙ හිත හොද වැඩිද?

    ehema kiyanne ada night ekata ubagen hoda shot wahayak ona nisa.
     
    • Like
    Reactions: WristBand

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,161
    49,522
    113
    සේදවත්ත
    Wife, aye enne ne kiyanawa call karama dawas 3 wenawa gihin.
    Ekka enda yandad? Please advise me
    මේ හුත්තෝ මේ අහපන් , ගිය උන්ට යන්න දියන් හුත්තෝ . උබට දුකද .. දුකයි ඒත් ටිකයි ටිකයි නේ. මේ හුත්තෝ මම උබට කියන්නේ අද බීපන් හොදට හෙට හුත්තෝ බඩුවක් ගෙනල්ලා ගහපන් ගුලි කාල එමයි වෙන්න ඕනේ . ඒ නිසා දුක් වෙන්න එපා සැපේ ඉදපන් හුත්තො
    Screenshot_20220807-192730.jpg