මුලු ලෝකෙම මෙහෙම දෙයක් උනොත්?? 🤔🤔

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    I mean have you seen the news lately ???
    මිනිස්සුන්ට death drive ඒකියන්නෙ මරණයට ආසාවක් එකක් කියල එකක් තියෙනව කියල සිග්මන්ඩ් ෆ්‍රොයිඩුත් කියල තියෙනව.
    නාගරික මිනිස්සුන්ට මේක වැඩී මම නම් හිතන්නෙ

    වැඩිය ඕන නෑ පවුලක් වුනත් ගත්තත් මුලදි කට්ට කාලා හම්බකරන සීයලගේ දේපල මුනුබුරාලගේ කාලෙ වෙද්දි නාස්තිකරල දානව
    සාර්ථක වෙන්නනම් hardship කියන ඒවට මූණ දීල තිබීම වැදගත්

    එච්චර ගැබුරු කරුණු වලට නොයා ඔකේ ෆැන්ටසිය ගැන හිතපන්. ඕක කවදාවත් යථාර්තයක් වෙනේ නැහැ
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113
    මුලු ලෝකෙම මිනීමැරුම්, මත්ද්‍රව්‍ය පාවිච්චිය, ජාවාරම්, හොරකම්, පොඩි ලමයි දූෂණය, ගෑනු දූෂණය, සත්ව හිංසාව, පරිසරය විනාශ කිරීම වගේ දේවල් හැම එකක්ම නවතිනවා...ඒවගේ ප්‍රතිශතය 0% වෙනකන් පහල වැටෙනවා...මෙහෙම දෙයක් උනොත් ඒකෙන් ලෝකෙට වෙන බලපෑම මොකක් වෙයිද?
    minissunge moleata chip ekak daala, feelings wala influence ekak netuwa decisions aragena logically witarak hitanna widiyak heduwot ehema weyi. ehema unot itin sex karannet logically. fun ekak naa.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,258
    3,838
    113
    එච්චර ගැබුරු කරුණු වලට නොයා ඔකේ ෆැන්ටසිය ගැන හිතපන්. ඕක කවදාවත් යථාර්තයක් වෙනේ නැහැ
    මම නම් හිතන්නෙ පුලුවන්
    කරන්න තියෙන්නෙ මිනිස්සුන්ට අනෙක් අයගෙ සිතුවිලි දැනගන්න පුලුවන් තාක්ශණයක් හදන්න
    ඔය ඊලොන් මස්ක් හදන්වයි කියන්නෙ
    එහෙම හදපු දාට මිනිස්සුන්ට අනෙක් මිනිස්සුන්ව රවට්ටන්න ඕන වුනත් රවට්ටන්න බෑ.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මම නම් හිතන්නෙ පුලුවන්
    කරන්න තියෙන්නෙ මිනිස්සුන්ට අනෙක් අයගෙ සිතුවිලි දැනගන්න පුලුවන් තාක්ශණයක් හදන්න
    ඔය ඊලොන් මස්ක් හදන්වයි කියන්නෙ
    එහෙම හදපු දාට මිනිස්සුන්ට අනෙක් මිනිස්සුන්ව රවට්ටන්න ඕන වුනත් රවට්ටන්න බෑ.

    ඔව් පරම්පරා එහෙම දෙයක් උනොත් 2 3ක් යද්දී සෑහෙන්න වෙනස් වෙයි. මමනම් හිතන්නේ දියුණු රටවල ළමයින්ගේ මනස ඕකට හුරු කරවනවා පොඩි කාලේ ඉදන්ම.

    හැබැයි ඉතින් මොන technology ආවත් අමුතු අටේ උන්ට ගන්න වෙන්නේ නෑනේ.
     
    • Like
    Reactions: TCB Rox

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,414
    113
    Mother Earth
    මට ආසයි මිනිස්සු ක්ලෝනීකරණය කරලා උන්ව කූඩුවක දාල හුක්කවන්න. හරියට බල්ලො cross කරනව වගේ. බල්ලො වගේ breed හදන්න ආසයි. හරියට පොමනේරියන් මිනිස්සු, රොට්වයිලර් මිනිස්සු, ෂීබා ඉනූ මිනිස්සු වගේ..
    තව කුරුමිට්ටො දෙන්නෙක් හදවල උන් දෙන්නව හුකවන්න ආසයි. හම්බෙන ළමයා microscopic කරල බලන්න වෙන්නෙ. :D
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113
    ඔහොම වෙනසක් පොඩි කාලයක් ඇතුලත වුණොත් මට හිතෙනවා මිනිස්සුන්ට ජීවිතේ boring වෙලා ලොකු මානසික බලපෑමක් වෙයි කියලා. එතනින් එහාට ලෝකේ දියුණුවක් නැතුව ඔහේ කාලය ගතවෙලා ගිහින් ස්වාභාවික ව්‍යසනයකින් මිනිස්සු තුරන් වෙයි.

    ටිකෙන් ටික කාලයක් ගිහින් ඔහොම වෙනසක් වුණොත් ඒ වෙනසට මිනිස්සු හැඩගැහිලා දැන් ඉන්නවට වඩා උසස් ගතිගුණ ඇතිවෙලා ලෝකේ තව දියුණු කරගෙන ඉස්සරහට යයි. සමහරවිට බුද්ධාගමේ සමහර තැන්වල සඳහන් වෙලා තියෙනවා වගේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩිවෙලා ධාර්මික ජීවිත ගත කරලා ආධ්‍යාත්මික පැත්තෙන් දියුණු වෙයි.

    oya hariyatama kiwwa....
    oka oya hithana ekada? oya danna ekada?
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ඕක මීයන්ට උනේ උන්ට මොලයක් නෑ නෙ.. මිනිස්සුන්ට ඕකම වෙයි කියල හිතන්න අමාරුයි..
    ඕක අපට කලින් විද්‍යාඥයො හිතල තියෙන්න එපැයි බන්.මීයො මිනිස්සුන්ට සමාන හැසිරීම් තියෙන කොටසක්. ඒකයි උන්ව මිනිස්සු සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණ අත්හදා බලන්න ගන්නෙ.

    මට ආසයි මිනිස්සු ක්ලෝනීකරණය කරලා උන්ව කූඩුවක දාල හුක්කවන්න. හරියට බල්ලො cross කරනව වගේ. බල්ලො වගේ breed හදන්න ආසයි. හරියට පොමනේරියන් මිනිස්සු, රොට්වයිලර් මිනිස්සු, ෂීබා ඉනූ මිනිස්සු වගේ..
    තව කුරුමිට්ටො දෙන්නෙක් හදවල උන් දෙන්නව හුකවන්න ආසයි. හම්බෙන ළමයා microscopic කරල බලන්න වෙන්නෙ. :D
    මිනිස්සු කොච්චර කෲර ද හිතුණා 😕
    ------ Post added on Aug 23, 2022 at 9:10 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ලෝකයේ මන්දපෝශනය වැඩි වෙනව,
    උපත් මරණ අනුපාතය එහෙමත් වැඩිවෙයි.... ඒ වගේ තව සෟෙඛ්‍ය ගැටලු ගොඩක් එනව...

    ඕවනං අනිවා වෙනව...
    හේතුව දන්න කෙනෙක් කියමු බලන්න...
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,414
    113
    Mother Earth
    මිනිස්සු කොච්චර කෲර ද හිතුණා 😕
    ------ Post added on Aug 23, 2022 at 9:10 PM
    කෘර කිව්වෙ මගේ සිතුවිල්ද ? එහෙමත් නැත්තන් සමස්ථ මිනිස් සංහතියමද ? :(

    ලෝකයේ මන්දපෝශනය වැඩි වෙනව,
    උපත් මරණ අනුපාතය එහෙමත් වැඩිවෙයි.... ඒ වගේ තව සෟෙඛ්‍ය ගැටලු ගොඩක් එනව...

    ඕවනං අනිවා වෙනව...
    හේතුව දන්න කෙනෙක් කියමු බලන්න...
    ජන ගහණ වර්ධන වේගය. දැන් තියාම ක්‍රියාමාර්ග ගත්තෙ නැත්තම් අනිවා අවුල් යනවා. විශේෂයෙන්ම 3න් වන ලෝකයේ රටවල් වල. වැරදිද ?
    ------ Post added on Aug 23, 2022 at 9:40 PM
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    ජනගහනය දැනටත් වඩා සීග්‍රයෙන් වැඩි වෙයි, මොකද , මිනී මැරුම්, මත්ද්‍රව්‍ය අදි භාවිතයෙන් වගේ ඔය කියල තියන දේවල් වලින් මැරෙන මිනිස්සු ගාන 0 ක් වෙන නිසා. එතකොට ඉතින් මිනිහෙක් මැරෙන්නෙ එක්කො වයසට ගිහිල්ල, නැත්තම් ලෙඩරෝග වලින් තමා. ඉතින් කලින් ට සාපේක්ශව දවසකට මිනිස්සු මැරෙන ගාන සැලකිය යුතු ප්‍රමාණයක් අඩු වෙනව, ඉපදෙන ප්‍රතිශතෙයේ වෙනසක් නැති නිසා, (මේකෙ කියල නෑ නෙහ් මිනිස්සු සංසර්ගය කරන්නෙත් නෑ කියල ) ජනගහනය සීග්‍රයෙන් වැඩි වෙයි. මිනිස්සුන්ගෙ විතරක් නෙමි, සත්තුන් ගෙත් ගහනය සැලකිය යුතු ලෙස වැඩි වෙයි, මොකද සත්ත්ව හිංසනය 0 කියන්නෙ, මිනිස්සු සත්තු මරන්නෙ නෑ කියන එකනෙ. හැබැයි මේ සත්තු ගහනය නම් පරිසරයෙන් ම සමබර වෙයි කියල මට හිතෙනව. තව මිනිස්සුන්ගෙ ගොඩක් රස්සා නැත්තටම නැතිවෙලා යනව. පොලීසිය, හමුදාව, මස් විකුනල ජීවත් වෙන මිනිස්සු, Farms එහෙම කරන අය, ඔය වගේ රස්සා ගොඩක ප්‍රයෝජනය අපිට ඕනෙ නැති වෙලා යනව. පරිසර දූශනයත් 0 නිසා, මේ මිනිස්සු ගහනය පාලනය කරන්න ඕනෙත් නිසා, මට හිතෙන විදිහට , ලෙඩ රෝග වල එහෙම ව්‍යාප්තිය වැඩි වෙන්න පුලුවන් . ඒ වගෙ වැඩි වීමත් නිසා, දොස්තරල , ඒ වගේ medical field එකේ රස්සා වලට ඉල්ලුම වැඩි වෙයි. ඔය වගේ දේවල් තමා මට හිතෙන විදිහට වෙන්න පුලුවන්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    කෘර කිව්වෙ මගේ සිතුවිල්ද ? එහෙමත් නැත්තන් සමස්ථ මිනිස් සංහතියමද ? :(


    ජන ගහණ වර්ධන වේගය. දැන් තියාම ක්‍රියාමාර්ග ගත්තෙ නැත්තම් අනිවා අවුල් යනවා. විශේෂයෙන්ම 3න් වන ලෝකයේ රටවල් වල. වැරදිද ?
    ------ Post added on Aug 23, 2022 at 9:40 PM
    මම කියන්න හැදුවෙනං,
    සත්ව හිංසනය නැති වුණාම සත්ව ආහාර නැති වෙනව. කිරි, බිත්තර, මස්, මාළු, විටමින් වර්ග, බේත් වර්ග එහෙමත් ගොඩක් අඩු වෙයි....
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,414
    113
    Mother Earth
    මම කියන්න හැදුවෙනං,
    සත්ව හිංසනය නැති වුණාම සත්ව ආහාර නැති වෙනව. කිරි, බිත්තර, මස්, මාළු, විටමින් වර්ග, බේත් වර්ග එහෙමත් ගොඩක් අඩු වෙයි....
    ඉතින් බන් අඩු වෙයි කියන්නෙ මේ විදිහට උපකල්පනය කරොත් ඕව කවුරුත් නිෂ්පාදනය කරන්නෙත් නෑ මිලදී ගන්නෙත් නෑ. ඉල්ලුමකුත් නෑ සැපයුමකුත් නෑ. මේ Utopia concept බන්. Utopia එකක් හදන්න පුළුවන්. හැබැයි ජනගහන වර්ධන වේගයයි මරණ අනුපාතිකයයි සමාන වෙන්න ඕනෙ.
     
    • Wow
    Reactions: PHBhagya