මේ ඉන්නේ එඩි හෝල්. ටොන් බාගයක් උස්සපු පලවෙනි එකා සහ උගේ තමා රෙකෝඩ් එක තාම තියෙන්නේ. ස්ටෝල්මන් ලා කැඩුවේ නැත්නම්. මු බැක් ෆ්ලිප් එකක් ගහනවා කියහන්කෝ මේකේ
මේ යකා යුද ටැංකියක් අරගෙන එනවා. සුපිරි ඔයි මෙහෙම තියේ නම්
මේ තියෙන්නේ ලෙඩ තියන උන්ට වැදගත් වෙන දෙයක්. ස්ටෙම් සෙල් තෙරපි කියන විද්‍ය ක්‍රමය. මේකෙදි කරන්නේ නැවත ජනනය වෙන සයිල අපේ ඇග ඇතුලට ඉන්ජෙක්ට් කරන එක. එකෙන් ඔය කිඩ්නි ,හාට් වගේ ඒවාගේ ලෙඩ තියන අවයව වලට ගිහින් එක ප්‍රතිසංස්කරණය කරන්න හේතු වෙනවා. මේ යකා ටොන් බාගේ ඉස්සුවහම මුගේ මොලේ අඩපන උනාලු. ඒ වගේම අක්මා හදවත වගේ ඒවා සැහෙන පමණ දමේජ් උනාලු . එකයි පොර මේ තෙරපි එක කරලා තියෙන්නේ. ලංකාවේ ගානේන් කෝටියක් යනවා වැඩේට.
මේ තියෙන්නේ මුගේ Cryocooler එක. සැහෙන වෙයිට් එකක් ගන්න බොඩි බිල්ඩර් ලා ස්ටෝන්ග් මැන ලා තමා මේක පාවිච්චි කරන්නේ. අපිට අපේ ඇගේ පිට මසල් වල කෙස් අවාම වින්ටජෝනෝ වගේ ඒවා ගාලා හොද කරගන්න පුළුවන්. ඉන්ටර්නල් ඒවගේ කෙස් අවාම තමා මේක ඕනේ වෙන්නේ. මේකෙන් වෙන්නේ අදික සිතලකට ඇග නිරාවරණය කිරීම තුලින් හිල් කරන එක.

