මස් පරුවත.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මේ ඉන්නේ එඩි හෝල්. ටොන් බාගයක් උස්සපු පලවෙනි එකා සහ උගේ තමා රෙකෝඩ් එක තාම තියෙන්නේ. ස්ටෝල්මන් ලා කැඩුවේ නැත්නම්. මු බැක් ෆ්ලිප් එකක් ගහනවා කියහන්කෝ මේකේ



    මේ යකා යුද ටැංකියක් අරගෙන එනවා. සුපිරි ඔයි මෙහෙම තියේ නම්



    මේ තියෙන්නේ ලෙඩ තියන උන්ට වැදගත් වෙන දෙයක්. ස්ටෙම් සෙල් තෙරපි කියන විද්‍ය ක්‍රමය. මේකෙදි කරන්නේ නැවත ජනනය වෙන සයිල අපේ ඇග ඇතුලට ඉන්ජෙක්ට් කරන එක. එකෙන් ඔය කිඩ්නි ,හාට් වගේ ඒවාගේ ලෙඩ තියන අවයව වලට ගිහින් එක ප්‍රතිසංස්කරණය කරන්න හේතු වෙනවා. මේ යකා ටොන් බාගේ ඉස්සුවහම මුගේ මොලේ අඩපන උනාලු. ඒ වගේම අක්මා හදවත වගේ ඒවා සැහෙන පමණ දමේජ් උනාලු . එකයි පොර මේ තෙරපි එක කරලා තියෙන්නේ. ලංකාවේ ගානේන් කෝටියක් යනවා වැඩේට.




    මේ තියෙන්නේ මුගේ Cryocooler එක. සැහෙන වෙයිට් එකක් ගන්න බොඩි බිල්ඩර් ලා ස්ටෝන්ග් මැන ලා තමා මේක පාවිච්චි කරන්නේ. අපිට අපේ ඇගේ පිට මසල් වල කෙස් අවාම වින්ටජෝනෝ වගේ ඒවා ගාලා හොද කරගන්න පුළුවන්. ඉන්ටර්නල් ඒවගේ කෙස් අවාම තමා මේක ඕනේ වෙන්නේ. මේකෙන් වෙන්නේ අදික සිතලකට ඇග නිරාවරණය කිරීම තුලින් හිල් කරන එක.

     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පට්ට හයියක් තියෙ නේ.
    ඔන්න මූට නම් පුලුවන් වැල්ලෙ තියල ඔලුකටු කුඩුවෙන්න දෙන්න. ෆිල්ටිය මොකෙද්ද පම්පෝරිය විතරයි.
    muge punch eka 980 LBS. kudu neme machan piti wenne wadunoth
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    TFS & Bump :love:
    Mn tama baluwe na
    me kramen side effect enna plunwda? a gana video eke kiynwada?
     
    • Like
    Reactions: HAneo

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,911
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    wala.jpg


    බම්ප්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    මමත් රෑට මේ වගේ වීඩියෝස් , ෆයිටින් වීඩියෝස් බලලා අනිත් පැත්ත හැරලා නිදාගන්නවා හෙට ඉඳන් ෆිට්නස් ට්‍රේනින් කරනවා කියලා :(
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Francis ngannou නේද heavy ම punch එක.
    Danne na machan

    Björnsson මුගෙ රෙකෝඩ් එක කැඩුව නේද 501Kg උස්සල?
    Na
    e une machan mu uge personal thanakadi thama 501 Lift kale.
    Oya record eka kadanna one strong man competition ekakadi
    ------ Post added on Aug 25, 2022 at 11:27 PM

    TFS & Bump :love:
    Mn tama baluwe na
    me kramen side effect enna plunwda? a gana video eke kiynwada?
    Hugak wisthara Eddie ge channel eke thiyanawa.
    Eya karanne Equipment eka kiyala eken wena de kiyana eka
    ------ Post added on Aug 25, 2022 at 11:28 PM

    yup eddie is a damn beast
    btw watch this if you haven't watched it. very entertaining

    Balana channel ekak. supiri hode.
    ------ Post added on Aug 25, 2022 at 11:29 PM

    මමත් රෑට මේ වගේ වීඩියෝස් , ෆයිටින් වීඩියෝස් බලලා අනිත් පැත්ත හැරලා නිදාගන්නවා හෙට ඉඳන් ෆිට්නස් ට්‍රේනින් කරනවා කියලා :(
    Motivesan appachhchi kenek nadda ubata?
    Btw meken technic hugak igena ganna puluwan. muge channel eke sahenna watina dewal thiyana Fitness , body building , Food and Medicine gana e paththe
    ------ Post added on Aug 25, 2022 at 11:31 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    Motivesan appachhchi kenek nadda ubata?
    Btw meken technic hugak igena ganna puluwan. muge channel eke sahenna watina dewal thiyana Fitness , body building , Food and Medicine gana e paththe
    ------ Post added on Aug 25, 2022 at 11:31 PM
    නෑ අයියේ, ත්‍රෙඩ් එකකුත් දාලා එකෙක් හෙව්වා.. :ROFLMAO:

    ඔව් ඔව් පට්ටනේ :love:
     
    • Haha
    Reactions: Kalegana and HAneo