Crypto Trading ඉගෙනගන්න

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,093
    2,421
    113
    මුතු ඇටේ
    මම ගාව 600$ විතර Crypto Assest වගයක් තියෙනවා. ඒකෙන් Crypto Trading වැඩේට බහින්න හිතාගෙන ඉන්නේ. දැන් සති දෙක තුනක වගේ ඉදන් මේක ගැන ඉගෙන ගන්නවා Youtube Tutorials වලින්. අව්ල තමයි කොච්චර Try එක දුන්නත් මැද හරියට වගේ එද්දි කියන දේවල් තේරුම් ගන්න අමාරුයිනේ ( මගේ අව්ලක් වෙන්නත් පුලුවන් ). මේකට හොද Yt Channels , Roadmap වගේ දේවල් ටිකක් recommend කරන්න පුලුවන්ද ?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උබ ගාව තියෙන්නෙ ඔච්චර නම් ඕක ට්‍රේඩ් කරන්න එපා. ලෝන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරන්න හොද තැනක් බලලා.
    ට්‍රේඩ් කරන්න නම් ඉතිං ලොකු ගානක් ඕමෙ වේවි .
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,093
    2,421
    113
    මුතු ඇටේ

    and

    Sri Crypto

    උබ ගාව තියෙන්නෙ ඔච්චර නම් ඕක ට්‍රේඩ් කරන්න එපා. ලෝන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරන්න හොද තැනක් බලලා.
    ට්‍රේඩ් කරන්න නම් ඉතිං ලොකු ගානක් ඕමෙ වේවි .
    Tnx okkolatama (y)
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,059
    14,143
    113
    oya tika me avrudda ivara venakan ohomma thiyaganin,passe mata thanks karapan.next year buy karapan.methana okkoma kiyanna be,ubata trade karanna kalin market eka gana igena ganin,me davas vala pro traderla unath trade karanne nathi tharam.man trader kenek neme,95% salli lost karagannava trade karanna gihin.
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,093
    2,421
    113
    මුතු ඇටේ
    oya tika me avrudda ivara venakan ohomma thiyaganin,passe mata thanks karapan.next year buy karapan.methana okkoma kiyanna be,ubata trade karanna kalin market eka gana igena ganin,me davas vala pro traderla unath trade karanne nathi tharam.man trader kenek neme,95% salli lost karagannava trade karanna gihin.
    මම වෙනම assets වගයක් හෝල්ඩ් කරන් ඉන්නවා 300$ විතර. ( ඒවනම් BTC එක 60 000$ කාලේ ගත්තුවා ) PRICE Drop එක උනේ නැත්නම් දැන් 800$ විතර :sorry:අඩුම තව අවුරුදු දෙකක්වත් ඒ ටික හෝල්ඩ් කරනවා.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    oya tika me avrudda ivara venakan ohomma thiyaganin,passe mata thanks karapan.next year buy karapan.methana okkoma kiyanna be,ubata trade karanna kalin market eka gana igena ganin,me davas vala pro traderla unath trade karanne nathi tharam.man trader kenek neme,95% salli lost karagannava trade karanna gihin.
    elon btc sell කරේ මොකද බන්
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    mn hithan tesla shareholders kamthi ne,clean energy kathavak thibba e davas vala.aththama hethuwa danne u thamayi.uba kiyanne me lagadi sell karapu ekada.eka name revenue madi nisa balance sheet eka balance karanna kiyala kiyanne,u thamayi bn danne,
    ඔව් ලඟදි සෙල් කරපු එක තමයි තව වට්ටන්න හිතාගන එක්කෝ වැටෙනවා කියල දැනගෙන කරපු වැඩක්ද දන්නේ නෑ

    satha 5 sure karanna bari dial ekak
    :yes: :yes: :angry:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,059
    14,143
    113
    ඔව් ලඟදි සෙල් කරපු එක තමයි තව වට්ටන්න හිතාගන එක්කෝ වැටෙනවා කියල දැනගෙන කරපු වැඩක්ද දන්නේ නෑ

    :yes: :yes: :angry:
    danagena bn,un 30,000 hariyedi sell kare,connection thiyenavane . whales la lost venne ne lesiyen
     
    • Like
    Reactions: Lessar and Any.key

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Fundamental Analysis for - Jayantha Ukwatta
    Technical Analysis for - SriCrypto

    ඔය දෙක හොඳටම ඇති ඉගෙනගන්නවානම්, විශේෂයෙන් Sri Crypto channel එකේ video ටික යට ඉදන් උඩට බලාගෙන වරෙන් ඉවර වෙනකන්, ලොකු knowledge එකක් ගන්න පුළුවන්, මාත් මේ ඉගෙන ගන්න ගමන්.. :yes:
     
    • Love
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,093
    2,421
    113
    මුතු ඇටේ
    Fundamental Analysis for - Jayantha Ukwatta
    Technical Analysis for - SriCrypto

    ඔය දෙක හොඳටම ඇති ඉගෙනගන්නවානම්, විශේෂයෙන් Sri Crypto channel එකේ video ටික යට ඉදන් උඩට බලාගෙන වරෙන් ඉවර වෙනකන්, ලොකු knowledge එකක් ගන්න පුළුවන්, මාත් මේ ඉගෙන ගන්න ගමන්.. :yes:

    me channel eke premium trading courses godak tyenwa, pdf ehemath tyenwa. try krla blanna

    Tnx (y)
     
    • Like
    Reactions: kinkon

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Fundamental Analysis for - Jayantha Ukwatta
    Technical Analysis for - SriCrypto

    ඔය දෙක හොඳටම ඇති ඉගෙනගන්නවානම්, විශේෂයෙන් Sri Crypto channel එකේ video ටික යට ඉදන් උඩට බලාගෙන වරෙන් ඉවර වෙනකන්, ලොකු knowledge එකක් ගන්න පුළුවන්, මාත් මේ ඉගෙන ගන්න ගමන්.. :yes:
    Ubala mona analysis eka karath oka predict karanna be. Thanikara manipulation lol