මම ගාව 600$ විතර Crypto Assest වගයක් තියෙනවා. ඒකෙන් Crypto Trading වැඩේට බහින්න හිතාගෙන ඉන්නේ. දැන් සති දෙක තුනක වගේ ඉදන් මේක ගැන ඉගෙන ගන්නවා Youtube Tutorials වලින්. අව්ල තමයි කොච්චර Try එක දුන්නත් මැද හරියට වගේ එද්දි කියන දේවල් තේරුම් ගන්න අමාරුයිනේ ( මගේ අව්ලක් වෙන්නත් පුලුවන් ). මේකට හොද Yt Channels , Roadmap වගේ දේවල් ටිකක් recommend කරන්න පුලුවන්ද ?
අඩුම තව අවුරුදු දෙකක්වත් ඒ ටික හෝල්ඩ් කරනවා.
