Apita hamadema penne nane. So danna un, Kamathi un views daagena palayan.
TrueEconomic වලට කියන්නේ නම් රජයක් business (government enterprise) කරන එක අකාර්යක්ෂම දෙයක් කියලා. ආණ්ඩුවක් business වලින් අයින් වෙලා අනික් දේවල් කරන්න කියලා සරලව කියන්නේ.
ඒවයින් ලාබ ලබන්නෙ කොහොමද?ඔව් හමුදාව, පොලිසිය, හිරගෙවල්,... ඒවත් පුළුවන්.

Economic වලට කියන්නේ නම් රජයක් business (government enterprise) කරන එක අකාර්යක්ෂම දෙයක් කියලා. ආණ්ඩුවක් business වලින් අයින් වෙලා අනික් දේවල් කරන්න කියලා සරලව කියන්නේ.

සහතික ඇත්ත. නමුත් ලංකාව වගේ අගාදයට යන, හොද දේ නොගෙන නරකම ගන්න, පටු වාසි තකා වැඩ කරන ජනතාවක් පාලකයන් ඉන්න රටක සමහර දේවල් දෙන්න ගියහම දීර්ග කාලීන ප්‍රශ්න. උදා. නිදහස් අධ්‍යපනය. (මම පුද්ගලික විශ්ව විද්‍යාල වලට අකමැත්තක් නෑ ලෙස සලකන්න) මොකද දැන් තියන අධ්යපානෙත් මෙහෙම වෙලා, ඉස්සරහට සල්ලි දීල ඉගන ගන්න කිව්වම ඔක්කොටොම, මල පොතේ අකුරක්, අධ්‍යාපන මට්ටමක් නැති නුගතුන් බිහි උනොත් කොහොමට හිටීද ? දැනුත් මෙහෙම නම්, කොහොම වෙයිද කියලා බලන්න අවුරුදු 15ක් 20 ක් ඉන්නවා වෙනවා. එක තමා ප්‍රශ්නේ.අධිකරණයයි, බදු එකතු කිරීමයි ඇරුනම අනෙක් හැම ආයතනයක්ම පුද්ගලීකරණය කරන්න පුළුවන්. ඔව් හමුදාව, පොලිසිය, හිරගෙවල්,... ඒවත් පුළුවන්.
laaba, paadu matha privatise karala wedak ne, paadu wenne fail management ekak nisa. Hari decissiona aragena hari management ekak yatathe weda karoth oni deyak profit karanna puluwan, Eg: Milko under AKD in 2004.Privatize කරන එක හොදයි. සෞඛ්‍ය අධ්‍යාපනය සහ ආර්ථික මර්මස්තාන සියල්ලම Privatize කරන්න ඕනි.
නිකමට රාජ්‍ය බැංකු ටික එක්ක සම්පත්, NTB, HNB බැංකු සසදලා බලපන්කො.
CPC, CEB වගේ පාඩු ලබන ආයතනත් Privatize කරන්න ඕනි.
CEB පාඩු ලබන්නයි LECO ලාභ ලබන්නයි හේතු හොයලා බලපන්කො.
හරියට ගිවිසුම් ගතවෙලා කෙරුවෙ නැත්තං අමාරුවෙ වැටෙනව. ආර්ථික විශේෂඥයො යොදාගෙන රටට ලාබයක් එන විදිහට ගිවිසුම් හදල පරිස්සමට අතගහන්න ඕනෙ.Privatize කරන එක හොදයි. සෞඛ්‍ය අධ්‍යාපනය සහ ආර්ථික මර්මස්තාන සියල්ලම Privatize කරන්න ඕනි.
නිකමට රාජ්‍ය බැංකු ටික එක්ක සම්පත්, NTB, HNB බැංකු සසදලා බලපන්කො.
CPC, CEB වගේ පාඩු ලබන ආයතනත් Privatize කරන්න ඕනි.
CEB පාඩු ලබන්නයි LECO ලාභ ලබන්නයි හේතු හොයලා බලපන්කො.
menna meka hari, Rajaya rekiya make karanna help karanna oni, Business wedi wena tharamata rajayata honday. Jobs thiyanawa, Tax lebenawa...etcරජය බිස්නස් වලින් අයින් වෙන්න ඕනෙ බන්...
බිස්නස් හැදෙන්න ඉඩ හදලා දෙන්න ඕනෙ,
රජයක් ඉන්නෙ ඕනේ හරියට බිස්නස් නියාමනය පාර්ට් එක කරන්න..
(මාෆියා ඇති වෙනකම් ඉදලා, නාහෙන් අඩලා වැඩක් නැ)
උදා --
-- ලංකාවෙ ඉන්ටර්නෙට් දෙන කම්පැනි ටික කොහොමද, උන් අතරෙ හොද තරගයක් තියෙනවා, ඒකෙන් අපිට වාසියි, එකෙක් වෙනස් උනොත් අනිත් උන් ඊට වඩා හොද දෙයක් දෙන්න හදනවනවා---
පුද්ගලීකරන
කියන වචනයට බය කරලා ඉන්නෙ සිංහලු...
දැනට ලංකාවෙ හොදටම නියාමනය වෙන්නෙ ඉතිං
ස්කෝලේ යන උන්ගෙ කොන්ඩෙ කපන එකයි, ගවුමෙ දිග බලන එකයි තමයි![]()
ඉස්සරලා ම මම නම් කියන්නේ රටේ ප්‍රතිපත්ති ස්තෙර වෙන්න ඕනා. අවුරුදු 5න් 5 ප්‍රතිපත්ති වෙනස් කරද්දී කොහොම කරන්නදහරියට ගිවිසුම් ගතවෙලා කෙරුවෙ නැත්තං අමාරුවෙ වැටෙනව. ආර්ථික විශේෂඥයො යොදාගෙන රටට ලාබයක් එන විදිහට ගිවිසුම් හදල පරිස්සමට අතගහන්න ඕනෙ.
රජයේ ඉන්න හොරු මාර්ගයෙන් පෙට්‍රෝලියම්, වරාය වගේ ආයතන රාජපස්සයෙක් එහෙම අරගත්තොත්, රටට ලාබත් නෑ ආයතනත් නෑ....