මමත් ගොඩක් ඒවා ලිමිට් කරන්න ඕනා අමාරුවෙන් හරි. මට ගොඩක්ම උවමනා whats app එක. client ලා එක්ක චැට් කරන හින්ද. එක තියාගෙන අනිත්වා අයින් කරලා දන්නා ඕනා. කිරියනම් වටිනවනේ. ලිමිට් එකට පාවිච්චි කරන්න ඕනා දැන්වත්.අනවශ්‍ය social media අයින් කරන්න (මං Facebook, Instagram, WhatsApp use කරන්නේ නෑ)
බැරිම නම් extension එකක් දාගෙන තමන්වම control කරගන්න
ඔතනින් හුගක් පරිස්සම් වෙන්න ඕන FB, IG වලින්
කිසි වැඩකට නැති endless-scrolling
YouTube එකේ වැදගත් channel කීපයක් විතරක් subscribe කරන්න අලුත් brand account එකකින්
ඊට පස්සේ restricted mode enable කරන්න, මේකෙන් algorithm එකට addict නොවී ඉන්න පුලුවන්
සාමාන්‍යයෙන් කෙනෙක් reddit use කරන්නේ දවසට විනාඩි 10යි. මාත් ඒ margin එකේ ඉන්නේ
කිරිය ගත්තොත් නම් අනවශ්‍ය ලබ්බවල් දාන එවුන් ignore කරන්න, එතකොට තියෙන්නේ සීමිත thread ගාණක්
එකම thread කීපය දවස තිස්සෙම පේද්දි එපා වෙනවා
Learn More
https://blocksite.co/
https://support.google.com/youtube/answer/9367690?hl=en
https://support.google.com/youtube/answer/174084
https://thrivemyway.com/reddit-statistics/
WATCH - https://www.imdb.com/title/tt1285016/
youtube එකේ account එකම delete කරන්න ඔනාද channel එක විතරක් කරහම ඇතිද?
thank you මචන් වෙලාව අරන් comment එකක් දැම්මට.
thank you kasunමුගේ නම් කැම්පේන් එක නේ.
YouTube, Facebook, Reddit නම් පල්ලෙහා එක්ස්ටෙන්ෂන් එක දාගෙන ලිමිට් කරගෙන ඉන්නේ.
https://chrome.google.com/webstore/detail/stayfocusd/laankejkbhbdhmipfmgcngdelahlfoji?hl=en
https://chrome.google.com/webstore/detail/watch-limits/okmbbpfgideejpmmdohcekaamdopjbpd?hl=en
හැදුවද ඉතින් චිලි පේස්ට්mn lagadi instagrzam dagatta chili paste recipe ekak balanna. abbahi wenawane bn ekata
thanks මචන් comment එකට ගොඩක් වටිනවා.වැඩක් නැති වෙලාවට. කම්මැලි වෙලාවට පැල් බැඳන් බ්‍රව්ස් කරපන්. ඒත් තමන්ට වැඩ කරන්න තියෙද්දි වැඩ පාඩු කරන් බ්‍රව්ස් කරන්න එපා. මොන ආතල් ගත්තත් තමන්ගෙ ප්‍රථම රාජකාරිය අමතක කරන්න එපා. උබේ ස්ට්‍රෙස් නැති කරගත්ත ගමන් ආයේ වැඩේට දුවපන්. වින්ඩෝස් 11 නම් තියෙන්නෙ ඩෙක්ස්ටොප් 2 එකේ විතරක් බ්‍රව්සර් ඕපන් එකේ තියාගන්න.
thanks machan. අයින්ම කරලා දාල බලනවා ටික කාලයක්.Facebook එකේ friend list එකේ ඉන්න අඳුරන්නැති එවුන් ඔක්කොම unfriend කරලා දැම්මා.
අඳුරන එවුන්ගෙනුත් වැඩක් නැති, කාලෙ කන posts දාන එවුන් ඔක්කොම unfriend කළා.
Unfriend කරන්න බැරිම, ඒ වුණාට වැඩක් නැති posts දාන එවුන්ව snooze for 30 days දානවා.
Story දාන හැමෝගෙම story mute කළා.
ඇබ්බැහි වෙන, බලන්න බලන්න ආස හිතෙන groups, pages වලින් අයින් වුණා.
දැන් Facebook එකට ගිහින් උඩට පහලට scroll කරන කොට ටිකකින් එපා වෙනවා.
ඒක හරි සිම්පල් ප්ලෑන් එකක්.
good ideapower cut welawa use karapan exercise karanna.
එක අනික. මමනම් එකේ බලන්න ගත්තෙම නැහැ තාම.math dan tiktok ekata addict wela inne.
US, EU unge sira info dena tiktok accounts thiyanawa, balanna gathama contents iwarayak na unge
අපි ෆ්රීලාන්ස්නේ බන් වෙලාවක් කලාවක් නැහැ.යූටියුබ් එකයි කිරියයි විතරයි පාවිච්චිය.
ජොබ් එක නිසා මටත් නොදැනුවත්වම ටයිම් එක මැනේජ් වෙනව...![]()
හරි මචන් මමත් මේ බල බල හිටියේවිස්තරේ පස්සෙ කියන්නම්..
මම දැන් මැච් එක බලනවා..![]()
චෙක් ලිස්ට් වැඩේ මාත් පටන් ගන්න ඕනා. ek youtube ඔයාල කියපු විදිහට බලන්න ඕනා.Good Thread.
man tikak adu karagatta.
phone eke thiyenne whatsapp, messenger, Youtube vitarai. Facebook,Twitter ayin kala. Youtube eke mn follow krna channels wala ewa vitarai balanne. e channel walata notification on krla thiyenne. ewa awoth balanawa.
EK eke dirawanne nathi unwa ignore kala. And onewata wada hema thread ekatama respond karnna ynne ne.
thawa ada dawase krnna one dewal check list ekak tiyagnnwa phone eke. eka phone unlock kalama mulinma penne eka. etakota ewa tama kerenne.
------ Post added on Aug 30, 2022 at 9:57 PM
thank you comment එකට ගොඩක් වටිනවා මේ දේවල්.
____________________
හැමෝටම බොහොම ස්තුති bump එකක් හරි දානවට.



