Wasting time

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    අනවශ්‍ය social media අයින් කරන්න (මං Facebook, Instagram, WhatsApp use කරන්නේ නෑ)
    බැරිම නම් extension එකක් දාගෙන තමන්වම control කරගන්න
    ඔතනින් හුගක් පරිස්සම් වෙන්න ඕන FB, IG වලින්
    කිසි වැඩකට නැති endless-scrolling:sick:

    YouTube එකේ වැදගත් channel කීපයක් විතරක් subscribe කරන්න අලුත් brand account එකකින්
    ඊට පස්සේ restricted mode enable කරන්න, මේකෙන් algorithm එකට addict නොවී ඉන්න පුලුවන්

    සාමාන්‍යයෙන් කෙනෙක් reddit use කරන්නේ දවසට විනාඩි 10යි. මාත් ඒ margin එකේ ඉන්නේ

    කිරිය ගත්තොත් නම් අනවශ්‍ය ලබ්බවල් දාන එවුන් ignore කරන්න, එතකොට තියෙන්නේ සීමිත thread ගාණක්
    එකම thread කීපය දවස තිස්සෙම පේද්දි එපා වෙනවා

    Learn More
    https://blocksite.co/
    https://support.google.com/youtube/answer/9367690?hl=en
    https://support.google.com/youtube/answer/174084
    https://thrivemyway.com/reddit-statistics/
    WATCH - https://www.imdb.com/title/tt1285016/
    මමත් ගොඩක් ඒවා ලිමිට් කරන්න ඕනා අමාරුවෙන් හරි. මට ගොඩක්ම උවමනා whats app එක. client ලා එක්ක චැට් කරන හින්ද. එක තියාගෙන අනිත්වා අයින් කරලා දන්නා ඕනා. කිරියනම් වටිනවනේ. ලිමිට් එකට පාවිච්චි කරන්න ඕනා දැන්වත්.

    youtube එකේ account එකම delete කරන්න ඔනාද channel එක විතරක් කරහම ඇතිද?

    thank you මචන් වෙලාව අරන් comment එකක් දැම්මට. 🥰😘
    මුගේ නම් කැම්පේන් එක නේ.🤡👌

    YouTube, Facebook, Reddit නම් පල්ලෙහා එක්ස්ටෙන්ෂන් එක දාගෙන ලිමිට් කරගෙන ඉන්නේ.

    https://chrome.google.com/webstore/detail/stayfocusd/laankejkbhbdhmipfmgcngdelahlfoji?hl=en

    https://chrome.google.com/webstore/detail/watch-limits/okmbbpfgideejpmmdohcekaamdopjbpd?hl=en
    thank you kasun 😘
    mn lagadi instagrzam dagatta chili paste recipe ekak balanna. abbahi wenawane bn ekata
    හැදුවද ඉතින් චිලි පේස්ට් :-) මමත් කෑම හදන ඒවා බලනවා youtube එකේ. ඒවානම් වටිනවනේ කවද හරි.
    වැඩක් නැති වෙලාවට. කම්මැලි වෙලාවට පැල් බැඳන් බ්‍රව්ස් කරපන්. ඒත් තමන්ට වැඩ කරන්න තියෙද්දි වැඩ පාඩු කරන් බ්‍රව්ස් කරන්න එපා. මොන ආතල් ගත්තත් තමන්ගෙ ප්‍රථම රාජකාරිය අමතක කරන්න එපා. උබේ ස්ට්‍රෙස් නැති කරගත්ත ගමන් ආයේ වැඩේට දුවපන්. වින්ඩෝස් 11 නම් තියෙන්නෙ ඩෙක්ස්ටොප් 2 එකේ විතරක් බ්‍රව්සර් ඕපන් එකේ තියාගන්න.
    thanks මචන් comment එකට ගොඩක් වටිනවා. 🥰
    Facebook එකේ friend list එකේ ඉන්න අඳුරන්නැති එවුන් ඔක්කොම unfriend කරලා දැම්මා.
    අඳුරන එවුන්ගෙනුත් වැඩක් නැති, කාලෙ කන posts දාන එවුන් ඔක්කොම unfriend කළා.
    Unfriend කරන්න බැරිම, ඒ වුණාට වැඩක් නැති posts දාන එවුන්ව snooze for 30 days දානවා.
    Story දාන හැමෝගෙම story mute කළා.
    ඇබ්බැහි වෙන, බලන්න බලන්න ආස හිතෙන groups, pages වලින් අයින් වුණා.

    දැන් Facebook එකට ගිහින් උඩට පහලට scroll කරන කොට ටිකකින් එපා වෙනවා. 😂
    ඒක හරි සිම්පල් ප්ලෑන් එකක්.
    thanks machan. අයින්ම කරලා දාල බලනවා ටික කාලයක්.
    power cut welawa use karapan exercise karanna.
    good idea 😙
    math dan tiktok ekata addict wela inne.

    US, EU unge sira info dena tiktok accounts thiyanawa, balanna gathama contents iwarayak na unge
    එක අනික. මමනම් එකේ බලන්න ගත්තෙම නැහැ තාම.
    යූටියුබ් එකයි කිරියයි විතරයි පාවිච්චිය.

    ජොබ් එක නිසා මටත් නොදැනුවත්වම ටයිම් එක මැනේජ් වෙනව...😃
    අපි ෆ්‍රීලාන්ස්නේ බන් වෙලාවක් කලාවක් නැහැ. :cautious:
    විස්තරේ පස්සෙ කියන්නම්..
    මම දැන් මැච් එක බලනවා..🥲
    හරි මචන් මමත් මේ බල බල හිටියේ 🥰
    Good Thread.
    man tikak adu karagatta.
    phone eke thiyenne whatsapp, messenger, Youtube vitarai. Facebook,Twitter ayin kala. Youtube eke mn follow krna channels wala ewa vitarai balanne. e channel walata notification on krla thiyenne. ewa awoth balanawa.
    EK eke dirawanne nathi unwa ignore kala. And onewata wada hema thread ekatama respond karnna ynne ne.

    thawa ada dawase krnna one dewal check list ekak tiyagnnwa phone eke. eka phone unlock kalama mulinma penne eka. etakota ewa tama kerenne.
    ------ Post added on Aug 30, 2022 at 9:57 PM
    චෙක් ලිස්ට් වැඩේ මාත් පටන් ගන්න ඕනා. ek youtube ඔයාල කියපු විදිහට බලන්න ඕනා.
    thank you comment එකට ගොඩක් වටිනවා මේ දේවල්.
    ____________________
    හැමෝටම බොහොම ස්තුති bump එකක් හරි දානවට. 🥰🥰
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    youtube එකේ account එකම delete කරන්න ඔනාද channel එක විතරක් කරහම ඇතිද?
    delete කරන්න අවශ්‍ය නෑ
    තියෙන ඔක්කොම channel, user accounts තියාගෙන brand account එකක් හදාගන්න පුලුවන්
    step by step විස්තරේ අර comment එකේ learn more link වල තියෙනවා
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,319
    7,785
    113
    Personal finance, tech dewal nam machan shape content thiyanawa. awula thiyanne bung uba kiyanawa wage ewa mathaka nam hitinne naa godak ewaa :baffled:

    karima addiction ekake thama tiktok nam, math adu karaganna ona

    lanakweth useful tiktok accounts thiyanawa :rolleyes:

    oya yata thiyanne location reviews honda unique ewaa dana tiktok account ekake:rolleyes:

    set wena widiya thama bung platform ekath, samahara unta tiktok hari yanne ma naa, penna ba ithin

    man tiktok balannema ne. balanna one unoth laptop eke browser eken tama balanne.
    usefull tiktok accounts aniwa athi. eth ubata owa hematissema balanna oneda?
    hotel review balanna one nam book karanna kalin dawasata search karala baluwama athi nedda?
     
    LakithaKD9

    Active member
  • May 9, 2022
    132
    105
    43
    වැඩක් නැති වෙලාවට. කම්මැලි වෙලාවට පැල් බැඳන් බ්‍රව්ස් කරපන්. ඒත් තමන්ට වැඩ කරන්න තියෙද්දි වැඩ පාඩු කරන් බ්‍රව්ස් කරන්න එපා. මොන ආතල් ගත්තත් තමන්ගෙ ප්‍රථම රාජකාරිය අමතක කරන්න එපා. උබේ ස්ට්‍රෙස් නැති කරගත්ත ගමන් ආයේ වැඩේට දුවපන්. වින්ඩෝස් 11 නම් තියෙන්නෙ ඩෙක්ස්ටොප් 2 එකේ විතරක් බ්‍රව්සර් ඕපන් එකේ තියාගන්න.
    👌👌:love::love:
     
    • Like
    Reactions: RottenCOLT

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,905
    2,694
    113
    වැඩක් නැති වෙලාවට. කම්මැලි වෙලාවට පැල් බැඳන් බ්‍රව්ස් කරපන්. ඒත් තමන්ට වැඩ කරන්න තියෙද්දි වැඩ පාඩු කරන් බ්‍රව්ස් කරන්න එපා. මොන ආතල් ගත්තත් තමන්ගෙ ප්‍රථම රාජකාරිය අමතක කරන්න එපා. උබේ ස්ට්‍රෙස් නැති කරගත්ත ගමන් ආයේ වැඩේට දුවපන්. වින්ඩෝස් 11 නම් තියෙන්නෙ ඩෙක්ස්ටොප් 2 එකේ විතරක් බ්‍රව්සර් ඕපන් එකේ තියාගන්න.
    මට ඔකෙ අනිත් පැත්ත ආයුබොවන්ඩ. ඔවට ගියපුවම ස්ටෙස්ස් වැඩි වෙනව.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    delete කරන්න අවශ්‍ය නෑ
    තියෙන ඔක්කොම channel, user accounts තියාගෙන brand account එකක් හදාගන්න පුලුවන්
    step by step විස්තරේ අර comment එකේ learn more link වල තියෙනවා
    හරි මචන් thank you.
     
    • Like
    Reactions: kinkon

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    man tiktok balannema ne. balanna one unoth laptop eke browser eken tama balanne.
    usefull tiktok accounts aniwa athi. eth ubata owa hematissema balanna oneda?
    hotel review balanna one nam book karanna kalin dawasata search karala baluwama athi nedda?
    oww bung hama thissema balanna nam ona naa. mama app eka phone eka dagatha nisa balenawa, aiyin karala PC ekan yannakota shape :rolleyes:

    hotels ithin machan ara seen eka mun dana ewala honda collection ekake danawa. dan private pool thiyana hotels wenama hoyanna ona na oya video ekee un dala thiyanawa honda set ekake ma. mokada api name danne na ne bung samahara ewala

    BYOB places uth ohoma mama hoygatha tiktok ekan colombo wala :rolleyes:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,274
    113
    දෙහිවල
    හරි මචන් මමත් මේ බල බල හිටියේ
    ඉතින් මෙහෙමයි..
    මම මුලින් කිරියට එන්නෙ 2008 වගේ..
    බහුතරය වගේ සින්දු හොයන්න..
    මගෙ ඇත්ත නමින් පරන ගිනුම තාම තියෙනවා...
    පස්සෙ ලක්ශාන් මල්ලිගෙ පොත් බෙදාදීමෙ නුලක් දැකලා තමයි ෆුල් ටයිම් එන්නෙ හිතුනෙ..
    මුල් දවස්වල නූලක් දාන්නවත් දන්නෙ නැහැ.
    මෙයාලා තමයි මට උදව් කරෙ @NRTG @The Kingslayer කිරියේ ඉන්න ඔන විදිය...

    FB / Whatzpp / කිරිය තමයි දැනට යුස් කරන්නෙ..
    WA උදේ ඔෆ්ස් බස් එක track karanna විතරයි..
    ඉතින් ඉක්මනින් වැඩ ටික කරන ගමන් කිරියට එනවා සැරින් සැරෙ..
    ගෙදර එනගමන් මේකේම තමයි..
    ගෙදර ආවමත් මේකෙම තමයි දවස ගෙවෙන්න..
    ජොබේ වැඩටික කරලා තමයි කිරියට එන්නෙ..
    ඉගනගන්න දේවල් දැනට ඉවරයි..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,319
    7,785
    113
    oww bung hama thissema balanna nam ona naa. mama app eka phone eka dagatha nisa balenawa, aiyin karala PC ekan yannakota shape :rolleyes:

    hotels ithin machan ara seen eka mun dana ewala honda collection ekake danawa. dan private pool thiyana hotels wenama hoyanna ona na oya video ekee un dala thiyanawa honda set ekake ma. mokada api name danne na ne bung samahara ewala

    BYOB places uth ohoma mama hoygatha tiktok ekan colombo wala :rolleyes:
    ehenam hondai. but man nam search krla web eken reviews balana eka tama godak krnne. (y)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    ඉතින් මෙහෙමයි..
    මම මුලින් කිරියට එන්නෙ 2008 වගේ..
    බහුතරය වගේ සින්දු හොයන්න..
    මගෙ ඇත්ත නමින් පරන ගිනුම තාම තියෙනවා...
    පස්සෙ ලක්ශාන් මල්ලිගෙ පොත් බෙදාදීමෙ නුලක් දැකලා තමයි ෆුල් ටයිම් එන්නෙ හිතුනෙ..
    මුල් දවස්වල නූලක් දාන්නවත් දන්නෙ නැහැ.
    මෙයාලා තමයි මට උදව් කරෙ @NRTG @The Kingslayer කිරියේ ඉන්න ඔන විදිය...

    FB / Whatzpp / කිරිය තමයි දැනට යුස් කරන්නෙ..
    WA උදේ ඔෆ්ස් බස් එක track karanna විතරයි..
    ඉතින් ඉක්මනින් වැඩ ටික කරන ගමන් කිරියට එනවා සැරින් සැරෙ..
    ගෙදර එනගමන් මේකේම තමයි..
    ගෙදර ආවමත් මේකෙම තමයි දවස ගෙවෙන්න..
    ජොබේ වැඩටික කරලා තමයි කිරියට එන්නෙ..
    ඉගනගන්න දේවල් දැනට ඉවරයි..
    මටත් වඩා ගොඩක් පරණ මෙම්බර් කෙනෙක්නෙ :love2:
    පරණ එකවුන්ට් එකේ අපි friendsල නෙමයි නේද. මම දන්නේ නැතිව ඇති.
    අපිට බන් ඔහොම වෙලාවල් නැහැ බෝස්ල නැහැ ඉතින් කන්ට්‍රෝල් එකක් නැහැ. :-(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    2000 idan internet use karanawa, ehinda godak dewal manage karaganna puluwan una..
    fb, WA tiyanawa eth eka balane wife tama,
    fb apu dawase idn ekam profile, kisi personal metters danne.. only income ena info thamai share karane
    den inna teengers hema H*** social media dagena time waste karanwa.
    BTW I AM 40+
    thank you comment එකට.