🔴BREAKING NEWS

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    රාජ්‍ය අමාත්‍යවරුන් 25 ක් ජනාධිපතිවරයා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ලැබීය.
    එසේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු මෙසේය.

    ජගත් පුෂ්ප කුමාර – විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
    රංජිත් සියඹලාපිටිය – මුදල් රාජ්‍ය අමාත්‍ය
    ලසන්ත අලගියවන්න – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
    දිලුම් අමුණුගම – ආයෝජන හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
    කනක හේරත් – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
    ජානක වක්කුඹුර – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
    ෂෙහාන් සේමසිංහ –
    මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
    තේනුක විදානගමගේ – ආර්ථික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය
    ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් –
    රෝහණ දිසානායක – ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය
    අරුන්දික ප්‍රනාන්දු –
    විජිත බේරුවල –
    ලොහාන් රත්වත්තේ – වැවිලි කර්මාන්ත
    තාරක බාලසූරිය –
    ඉන්දික අනුරුද්ද – විදුලි බල හා බලශක්ති
    සනත් නිශාන්ත – ජල සම්පාදන
    සිරිපාල ගම්ලත් –
    ශාන්ත බණ්ඩාර –
    අනුරාධ ජයරත්න – අධිකරණ හා බන්ධනාගාර කටයුතු
    එස්. විලයාන්ද‍්‍රන් –
    සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය
    පියල් නිශාන්ත –
    ප‍්‍රසන්න රණවීර – කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන
    ඩී.වී. චානක –
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    greg-sarcasm.gif
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    පට්ට ආතල්

    ඔබට සතුටුයි ද දැන්


    පාරට බැස්සොත් උස්සනවා
    ඔන්න ලැබුණු දේ

    අන්තිමට 69 ලක්සේ චන්දෙ දීල හම්බුනු ජනාධිපති ගෙදර
    1ක් අරන් අවුරුද්දකට පස්සේ ගිය එකා උන්ගේම එවුන් අරන් පට්ට ගේමක් ගහනවා

    මීට පස්සේ චන්දෙ දීල පත්කරගන්න එක වැඩක් නැහැ කියල හිතනවා නේද





     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,234
    113
    අනුරාධ ජයරත්න – අධිකරණ හා බන්ධනාගාර කටයුතු

    Prison break coming soon .....Gampola Brown Sugar left 🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,881
    86,087
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඉතින් රට දියුණු වෙන එක නවත්තනව බොරු. ඇමරිකාවට අනුකම්පා කරලා ඩොලර් එක රුපියල් 50 සීමාවට වඩා වැටෙන්න දෙන්න එපා කියන්න රනිල් සර්ට. :sorry:🙏🙏 @Jangi-Hora @hirashgeff
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,855
    1,540
    113
    මුන්ට මෙ රටෙ ප්‍රශනය්ක් තියෙනවද කියලවත් දන්නෙ නැ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    සනත් නිශාන්ත – ජල සම්පාදන
    ජල අණුවක් හැදෙන්න ඔක්සිජන් පරමාණුවක් ඕන කියලවත් දන්නවද දන්නෙ නෑ මේ ඔක්සිජන් කන්නද කියලා අහපු පිටසක්වලයා?