Kathawata yanne nathuwa indapan ithin.දවසක් මලගෙදරක කොඩි හිටවන්න ගිහිනුත් ඒවගේ. සෙට් එක විහිලු කර කර කතා කර කර යනවා , මන් දෙයක් කීවම ඇහුනෙ නෑ වගේ ඉන්නවා. මුන්ගෙන් දෙතුන් දෙනෙක් තනිව හම්බුනාම කතාකරනවා මාත් එක්ක. ඒත් සෙට් එකට බැස්සම උනුත් මාව අදුරන්නෙ නෑ වගේ ඉන්නෙ.එදයින් පස්සෙ මන් ආයෙ ඕවට ගියෙත් නෑ
