"මනෝකාය" නාට්‍ය හොයපු උන්ට මෙන්න

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    Kalegana මහත්තයො, ඔන්න ඔයා දෙනවයි කියපු රු. 10000 රූපවාහිනියට දෙන්න, එයාලා ටෙලි ඩ්‍රාමා එක දාපු නිසා. :D

    miniha ratane inne ekanisa apita salli tika ewanna, api rupavahiniyata demu gihin. :love2:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    miniha ratane inne ekanisa apita salli tika ewanna, api rupavahiniyata demu gihin. :love2:
    සල්ලි ගැන වැඩක් නම් ඉතින් PHBhagya කට්ටඩි රාළට තමයි දෙන්න වෙන්නෙ. ලෝකෙ පෙරලුණත් එයා තමයි භාණ්ඩාගාරික. 😌
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    අම්මෝ ඒ තීම් මියුසික් එක ඇහෙනකොට හිතට දැනෙන සතුට. :love2: 🥲

    tears-goodbye.gif
    the-office-sad.gif
    Ubawa mention karanna giye. Kalayak uba hoya hoya hitiyane
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සුපිරි.....👍👍👍

    @Kalegana

    Kalegana මහත්තයො, ඔන්න ඔයා දෙනවයි කියපු රු. 10000 රූපවාහිනියට දෙන්න, එයාලා ටෙලි ඩ්‍රාමා එක දාපු නිසා. :D

    miniha ratane inne ekanisa apita salli tika ewanna, api rupavahiniyata demu gihin. :love2:
    මගේ ඒ බේරුන 10000 අපේ එළකිරි පොත් බෙදාදීමට දෙනවා. බලපන් එකෙත් හැටි, රුපියල් 10000 බේරුන හැටි ඉතින්. මගේ පිනට තමයි උඹලටේ මේක බලන්න අවස්ථාව ලැබුනේ හොදේ..