ටීවී එකේ ගියාට පස්සේ රෑ 9ට වගේ යූටියුබ් එකට අප්ලෝඩ් කරනවා.මරු.
ඉතුරු ටිකත් ඉක්මනටම දැම්මොත් හරි.
ටීවී එකේ ගියාට පස්සේ රෑ 9ට වගේ යූටියුබ් එකට අප්ලෝඩ් කරනවා.මරු.
ඉතුරු ටිකත් ඉක්මනටම දැම්මොත් හරි.
miniha ratane inne ekanisa apita salli tika ewanna, api rupavahiniyata demu gihin.Kalegana මහත්තයො, ඔන්න ඔයා දෙනවයි කියපු රු. 10000 රූපවාහිනියට දෙන්න, එයාලා ටෙලි ඩ්රාමා එක දාපු නිසා.
සල්ලි ගැන වැඩක් නම් ඉතින් PHBhagya කට්ටඩි රාළට තමයි දෙන්න වෙන්නෙ. ලෝකෙ පෙරලුණත් එයා තමයි භාණ්ඩාගාරික.miniha ratane inne ekanisa apita salli tika ewanna, api rupavahiniyata demu gihin.![]()
Ubawa mention karanna giye. Kalayak uba hoya hoya hitiyaneඅම්මෝ ඒ තීම් මියුසික් එක ඇහෙනකොට හිතට දැනෙන සතුට.![]()
![]()
![]()
tawama matakayi, hondatama baya une granvil rodrigo ge manokaaya neti wela uge body eka pissu kelapu episode eke.dan chandiya wage hitiyata podi kale mekata bayay![]()
Kalegana මහත්තයො, ඔන්න ඔයා දෙනවයි කියපු රු. 10000 රූපවාහිනියට දෙන්න, එයාලා ටෙලි ඩ්රාමා එක දාපු නිසා.
මගේ ඒ බේරුන 10000 අපේ එළකිරි පොත් බෙදාදීමට දෙනවා. බලපන් එකෙත් හැටි, රුපියල් 10000 බේරුන හැටි ඉතින්. මගේ පිනට තමයි උඹලටේ මේක බලන්න අවස්ථාව ලැබුනේ හොදේ..miniha ratane inne ekanisa apita salli tika ewanna, api rupavahiniyata demu gihin.![]()
ඔව් යකෝ.ඕක අහන්න මම අවුරුදු දහයක් වත් බලන් ඉන්න ඇති.අම්මෝ ඒ තීම් මියුසික් එක ඇහෙනකොට හිතට දැනෙන සතුට.![]()
![]()
![]()